ඇම්ටන් එක රත් වෙනව

AnuradhaRa

Well-known member
  • ඇම්ටන් එක රත් වෙනව

    M10 පෝන් එක වෙලාවකට නිකං තියෙනකොටත් රත් වෙලා මාර විදියට
    බැක්ග්‍රවුන්ඩ් පවර් යූසේජ් එක වැඩියි කියලත් පෙන්නනව
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    M10 පෝන් එක වෙලාවකට නිකං තියෙනකොටත් රත් වෙලා මාර විදියට
    බැක්ග්‍රවුන්ඩ් පවර් යූසේජ් එක වැඩියි කියලත් පෙන්නනව

    පොන්සේකා location permission බලපන්. Location permission අයින් කරපන්
    Location යන්න
    එකේ ඇති app permission
    ඉට පස්සෙ App වල permission deny හරි allow only while using app දියන්
     
    • Like
    Reactions: AnuradhaRa

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මගෙත් සැම සුන් එකක් තිබිල ඔහොම උනා , පස්සෙ software update කරා හරි ගියා .
     
    • Like
    Reactions: AnuradhaRa