ඔන්න එහෙනම් මගෙනුත් එකක්.
amda පොඩි කාලේදී, අල්ලපු හිටපු මිනිස්සු ටිකක් චාටර් කට්ටියක්ලු .නිතරම කුණුහරුප කියාගෙන රණ්ඩු වෙනවලු.ඇම්ඩා කරන්නේ ඕවා අහගෙන ඉන්න එකලු.
දවසක් එහාගෙදර රන්ඩුවකදී 'හුත්ත' කියනවා අහුනලු.ඇම්ඩා දුවන් ගිහින් අම්මගෙන් ඇහුවලු අම්මේ අම්මේ 'හුත්ත ' කියන්නේ මොකද්ද කියල.අම්ම කල්පනාකරලා මුට ඇත්ත කියන්න බැරි හින්ද 'ආ පුතේ හුත්ත කියන්නේ කුඩේට නේ ' කිව්වලු.
තව දවසක් අහුනලු 'පයිය' කියනවා.ඇම්ඩා දුවන් ගිහින් අම්මගෙන් ඇහුවලු අම්මේ අම්මේ 'පයිය' කියන්නේ මොකද්ද කියල.අම්ම කිව්වාලු 'ආ පුතේ පයිය කියන්නේ පුටුවට නේ ' කියලා.
තව දවසක් අහුනලු 'අම්මට හුකපන් ' කියනවා.ඇම්ඩා දුවන් ගිහින් අම්මගෙන් ඇහුවලු අම්මේ අම්මේ එකේ තේරුම මොකද්ද කියල.අම්ම කිව්වාලු 'ආ පුතේ, ඒ කියන්නේ අම්මට කතා කරනවා කියන එකනේ ' කියලා.
ඇම්ඩා මේක මීටරේට දාගත්ත.දවසක් හාමුදුරු නමක් වැඩිය ඇම්ඩා ගේ ගෙදරට.ඇම්ඩා විතරයි පෙන්න ඉන්නේ.හාමුදුරුවෝ ඇහුවලු, 'බබා කෝ අම්මා එහෙම ඉන්නවද ?' කියලා.
ඇම්ඩා කිව්වලු, 'ඔව් ,සාදු හුත්ත පැත්තකින් තියල පයිය උඩින් වාඩිවෙලා ඉන්නකෝ , මම ගිහින් අම්මට හුකල එන්නම් ' කියලා.