තවත් එකක්.
දවසක් ඇම්ඩා පොඩිකාලේ අම්ම මුට බත් කව කවා ඉන්නවලු.මු කන්නේ නැති නිසා පාරේ වාහන මිනිස්සු පෙන්න පෙන්න තමයි අම්ම කවන්නේ.
ඔහොම එක එක දේවල් පෙන්නද්දී බල්ලෙක් බැල්ලිට පාරේ තියන් වැඩේ දෙනවා දැකලා ඇම්ඩා ඇහුවලු 'අම්මේ අම්මේ අර මොකද්ද බල්ලා බැල්ලිට කරන්නේ' කියල.අම්මට කියාගන්න දෙයක් නැති උනාලු.මු පොඩි එකානේ කියල හිතල අම්ම කිව්වලු, 'පුතේ ඒ බල්ලගේ ඉස්සරහ කකුල් දෙක තුවාල වෙලා, බැල්ලි එයාව කරේ තියන් එක්කන් යන්න හදනවා' කියල.(උබල දන්නවනේ බල්ලා ගේම දෙන doggy ස්ටයිල් එක ).
ඇම්ඩා කිව්වලු 'ආ? එහෙමද,පව් නේද අම්මේ ඒ බැල්ලි 'කියල.අම්මත් කිව්වලු 'එක තමයි පුතේ බලන්න හරිම හොද බල්ලියෙක් ඌ' කියල.
ඇම්ඩා අයෙත් කියනවලු, 'එක තමයි අම්මේ, එහෙව් බැල්ලිට නේ අරූ හුකන්නේ' කියල.
අැම්ඩා සහ මාලු
අැම්ඩට අම්ම සල්ලි දෙනව කඩෙන් මාලු ගේන්න.. ඔය කාලෙ ඉතින් මූ ඒච්චර ගෑනු පාට්ස් ගැන දන්නෙ නෑ. මිනිහ කඩේ යන්නෙ ටානියා ගෙ ගේ පහුකරන්. (ටානියා කිව්වෙ දාංගලේ තියෙන කෑල්ලක් අෑ)ඉතිං මූ ඒ ගේ ඉස්සරහින් යද්දි ටානියා අඩගහපි.
"අැම්ඩො වරෙන් බඩ්ඩක් කියන්න"
ඉතිං මූත් මාලු ගැනිල්ල පැත්තක තියල ගියා. ටානියා බලාපි මූ ගාව රුපියල් 50ක් තියෙනවා.
"අපි ඔට්ටුවක් අල්ලමු? වැරදුනොත් උඹ ගාව තියන සල්ලි මට දීපං. හරිගියොත් මං උඹට තව රුපියල් 50ක් දෙනවා "
අැම්ඩා බැලුවා, යකෝ නරකම නෑ වැඩේ. "හරි! අල්ලමු"
"හරි ඒහෙනං කියහං මගෙ **ත කොහෙද තියෙන්නෙ"
"හරි ලේසිනෙ.. ඉස්සරහ පැත්තෙ" අැම්ඩ කියාපි.
"නෑ බං වැරදියි.. පිටිපස්සෙ...ඔන්න බලපං" කියල දෙකට නැවිල අරක ඒ පැත්තට අැදල පෙන්නුව.
ඔට්ටුව පරාදයි! මූ සල්ලි නැති වුනා වගේ ගෙදර ගිහින් කරබාගෙන හිටියා.
ඊලග දවස
"ඒයි.. අායෙත් ඔට්ටුව අල්ලමුද?"
දැන් අැම්ඩ දන්නවනෙ බඩු කොහෙද කියල.. "හරි. හැබැයි මේ පාර මම දින්නොත් මට 100ක් දෙන්න" (අැයි යකෝ කලින් ලොස් ඒව කවර් කරන්නත් ඒපාය)
"හරි.. කියපං මගෙ **ත කොහෙද තියෙන්නෙ"
"පිටිපස්සෙ!.. 100 දීපං"
"පොඩ්ඩක් හිටපං කලබල නැතුව.. ඔන්න බලාගනිං" කියල ටානියා අරක ඉස්සරහින් අැදල පෙන්නුවා. අැම්ඩට තරු පෙනිලා! මාර වැඩක්නෙ බං!
ඉතිං අායෙ පැරදිලා, හිස් අතින් ගෙදර අාවා.
අම්මා අහනවා.
"අැම්ඩො... කෝ මාලු? උඹ කලිනුත් සල්ලි නැතිකලා. සල්ලිත් නෑ, මාලුත් නෑ"
අැම්ට දැන් ඔට්ටුව පැරදුනාටත් ඒක්ක මල..
"අනේ කෑගහන්නැතුව ඉන්න අම්මෙ.. ටානියගෙ **ත එකතැන් වෙනකං මාලු කන්න වෙන්නෙ නෑ"![]()

Amdanla thawa nadddooo


දවසක් ඇම්ඩා වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට ඇම්ඩාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
ඉතින් ඇම්ඩා දුවලා ගිහින් බලනකොට ඇම්ඩාගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
"මොකද මොකද ඔයාට උනේ" ඇම්ඩා කලබලෙන් ඇහුවා.
"අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.
ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව ඇම්ඩා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි ඇම්ඩාගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩඅඩා කියනවා
"තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
මේක අහපු ඇම්ඩා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩඅඩා ඇම්ඩාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
අල්මාරිය ලගට දුවගෙන ගිය ඇම්ඩා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.
"තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්"
ඇම්ඩා කෑ ගහලා කිව්වා.







සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..?
ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්...
සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ?
ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!



Nice machan