ඇම්ඩගෙ සපත්තුව...lol

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇම්ඩගෙ සපත්තුව...lol

    images

    ඔන්න දවසක් ඇම්ඩන් කොලුවට ඩාන්සින් පාටි එකකට යන්න තිබුනලු.ඉතින් මිනිහා එලකිරි වගේ කොස්ටියුම් එකකුත් :D

    අරගෙන සපත්තු හදන තැනකට ගිහින් කියලා ගින්දර වගේ සපත්තු දෙකකුත් හදාගෙන.මේ සපත්තු දෙක හොදට පොලිෂ් කරලා ( මූන

    බලන්න පුලුවන් ගානටම ) අපේ ඇම් කොල්ල ඉතින් ඔන්න පාටියට ගිහින් ඩාන්සින් ෆ්ලෝ එකටත් ආවලු...මූට ඉතින් විසේ නෙ

    ගොඩාක්..මූ පාටි එකෙ ඉන්න කෙල්ලොන්ව අල්ලගෙන ඩාන්ස් කරන ගමන් කෙල්ලගෙ කකුල් යටින් මුගේ කකුල් තියලා කෙල්ල

    ඇදල තියෙනෙ එකේ පාට කියනවලු..දැන් මිනිහා මේ වැඩේ කෙල්ලෙ 4-5 දෙනෙක්ට කරලා..එක කෙල්ලෙක් හිටපන් ඇම්ඩෝ උඹට

    හොද වැඩක් කරන්න කියලා හිතාගෙන ආවලු මුකුත් නැතුව:P..ඔන්න දැන් මේකි ඇම්ඩන් එක්ක ඩාන්ස් කරන ගමන්.. ඇම්ඩා එක

    පාරටම අප්සෙට් ගිහින්.:baffled:.මල පැනල වගේ එලියට ආවලු..මිහිනා ඒ ගමන මහ රෑ ගියාලු අර සපත්තු හදන මිනිහව හම්බෙන්න .:angry:.මූට

    දෙකක් කතාකරන්න හිතාගෙන තමයි ඇම්ඩා ගියේ.:angry:.ගිය ගමන් ඇහුවලු..මේ ඕයි මොනාද ඕයි තමුසෙගේ සපත්තු..බලනවා පැය දෙකක්

    දාගෙන හිටියේ නෑ ඉස්සරහින් දෙකට පැලිලනේ ඕයි .....:P:P:rolleyes::D...


    :lol::lol::lol:
    repost නන් sorry
     
    • Like
    Reactions: askNalinda

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ආ................කොල පාට නේ............
    ආ........නිල් පාට...නේ........
    ආ.........රතු.......පාට........නේ....
    හුටා...........සපත්තුව පැලිලනෙ....................:P:P:P:P
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    hoooooooooooooooooooooooooooooooooooooooo
    :D
    :D
    :D
    :D
    :D
    h**la hamaarayine
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    ආ................කොල පාට නේ............
    ආ........නිල් පාට...නේ........
    ආ.........රතු.......පාට........නේ....
    හුටා...........සපත්තුව පැලිලනෙ....................:P:P:P:P
    :P:Pඒක නේ:D


    :lol::lol::lol:...:lol:.................................:lol:................:lol:.........:lol:.......:yes:......:lol::lol::lol::lol:.........:yes:
    :lol:..............:lol:............................:lol:....:lol:...........:lol:......:lol:......................:lol:...........:lol:....
    :lol:..............:lol:..........................:lol:........:lol:.........:lol:....:lol:.............:lol:......:lol:...........:lol:.........:lol:
    :lol::lol::lol:...:lol:......................:lol:................:lol:.....:lol:.:lol:...............:lol:......:lol::lol::lol::lol:..........:lol:
    :lol:..............:lol:.....................:lol:......:D......:lol:.....:lol:...:lol:.............:lol:......:lol::lol:.....................:lol:
    :lol:..............:lol:.....................:lol:.................:lol:.....:lol:......:lol:..........:lol:......:lol:......:lol:...............:lol:
    :lol::lol::lol:...:lol::lol::lol::lol:....:lol:..................:lol:.....:lol:.........:lol:.......:lol:......:lol:...........:lol:..........:lol: