ආසයිද හිනා වෙන්න!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආසයිද හිනා වෙන්න!

    ආසයිද හිනා වෙන්න! විහිළු කතා 3ක්:lol:


    ඇම්ඩන්ගේ සපත්තුව



    ඔන්න දවසක් ඇම්ඩන් කොලුවට ඩාන්සින් පාටි එකකට යන්න තිබුනලු.ඉතින් මිනිහා එලකිරි වගේ කොස්ටියුම් එකකුත් අරගෙන සපත්තු හදන තැනකට ගිහින් කියලා ගින්දර වගේ සපත්තු දෙකකුත් හදාගෙන.


    මේ සපත්තු දෙක හොදට පොලිෂ් කරලා ( මූන බලන්න පුලුවන් ගානටම ) අපේ ඇම් කොල්ල ඉතින් ඔන්න පාටියට ගිහින් ඩාන්සින් ෆ්ලෝ
    එකටත් ආවලු..


    මූට ඉතින් විසේ නෙ ගොඩාක්..මූ පාටි එකෙ ඉන්න කෙල්ලොන්ව අල්ලගෙන ඩාන්ස් කරන ගමන් කෙල්ලගෙ කකුල් යටින් මුගේ කකුල් තියලා කෙල්ල ඇදල තියෙනෙ එකේ පාට කියනවලු..දැන් මිනිහා මේ වැඩේ කෙල්ලෙ 4-5 දෙනෙක්ට කරලා..


    එක කෙල්ලෙක් හිටපන් ඇම්ඩෝ උඹට හොද වැඩක් කරන්න කියලා හිතාගෙන ආවලු මුකුත් නැතුව..ඔන්න දැන් මේකි ඇම්ඩන් එක්ක ඩාන්ස් කරන ගමන්.. ඇම්ඩා එක පාරටම අප්සෙට් ගිහින්..මල පැනල වගේ එලියට ආවලු..


    මිහිනා ඒ ගමන මහ රෑ ගියාලු අර සපත්තු හදන මිනිහව හම්බෙන්න ..මූට දෙකක් කතාකරන්න හිතාගෙන තමයි ඇම්ඩා ගියේ..ගිය ගමන් ඇහුවලු..


    මේ ඕයි මොනාද ඕයි තමුසෙගේ සපත්තු..බලනවා පැය දෙකක් දාගෙන හිටියේ නෑ ඉස්සරහින් දෙකට පැලිලනේ ඕයි .......




    .......................................................................

    ඇම්ඩා සහ බස් ඩ්‍රයිවර් !!!!!!!!




    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…

    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5


    ක් විතර ඇති…..


    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,

    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”

    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම


    පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”


    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින්


    වාඩිවෙන්න….”

    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න


    ගත්තා


    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම



    පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”

    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම


    නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”


    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි


    බලු කුක්කෙක් වෙනවා……”

    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….

    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත්


    ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න


    ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක්


    වගේ….


    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා


    කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”


    ඇම්ඩ එසැනින් කිව්වලු…..”බස් ඩ්‍රයිවර් කෙනෙක්….”


    .....................................................................................................

    ඇම්ඩන් කතා – චීන වධ




    ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා.
    කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා.
    දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ.
    ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු!
    ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බ* කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල.
    ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බ**! ඇම්ඩට මේක ග***ම ඕන කියල හිතුණා.
    චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉ** හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.
    මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා.
    “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා.
    ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ**ට ගැට ගසා ඇත”.
    ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇ* නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා.
    ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා“චීන වධ අංක 3 – වම් ඇ** ඇඳට තබා ගැට ගසා ඇත”
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    laugh8kb.gif
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අරුගේ සපත්තු පැලුනේ කොහොමද බන්..:oo::oo: සිරාවටම තේරුනේ නෑ...:confused::confused:
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අරුගේ සපත්තු පැලුනේ කොහොමද බන්..:oo::oo: සිරාවටම තේරුනේ නෑ...:confused::confused:

    ඒ කෙල්ල යටට ඇදලා නැ. ඒක සපත්තුවෙන් පෙනිලා. ඒත් ඇම්ඩා හිතලා තියෙන්නෙ සපත්තුව ඉරිලා කියලා. මෙහෙම කියලත් තෙරෙන්නේ නැත්නම් කොට නිහල්ගෙන්වත් විස්තර ඇතුව අහ ගන්න
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඒ කෙල්ල යටට ඇදලා නැ. ඒක සපත්තුවෙන් පෙනිලා. ඒත් ඇම්ඩා හිතලා තියෙන්නෙ සපත්තුව ඉරිලා කියලා. මෙහෙම කියලත් තෙරෙන්නේ නැත්නම් කොට නිහල්ගෙන්වත් විස්තර ඇතුව අහ ගන්න

    හම්මට.. :P:P එච්චර දුර හිතුවේ නෑ බන්.. තැන්ක්ස් ආ...:rofl::rofl: