ඇම්ඩගෙ ස්ටෝරියක් ඕනීඊඊඊ....

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඇම්ඩගෙ ස්ටෝරියක් ඕනීඊඊඊ....

    මචං අර ඇම්ඩගෙ ස්ටොරියක් තිබුනෙ බං, මිස් කෙනෙක් අම්ඩගෙන් පට්ට ප්‍රශ්න ටිකක් අහනව. මචං ඒකෙ සම්පූර්ණ ටික ඕන බං. ෆුල් ස්ටෝරියම.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කි#ඹක් නිසා ගෙබ්බෙක් උන එකෙක්ද බන් උඹ :sorry:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...
    විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
    ඇම්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
    විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
    ඇම්ඩා : හරි, මම කැමතියි....
    විදුහල්පති : 3x3 කීයද?
    ඇම්ඩා : 9
    විදුහල්පති : 6x6 කීයද?
    ඇම්ඩා : 36
    විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
    ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
    විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
    ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
    ඇම්ඩා : කකුල්
    ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
    ඇම්ඩා : සාක්කු
    ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
    විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
    ඇම්ඩා : අතට අත දීම.
    ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
    ඇම්ඩා : සූදානම්
    ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
    ඇම්ඩා : කසාද මුද්ද
    ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
    ඇම්ඩා : නහය
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
    ඇම්ඩා : Firework
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
    ඇම්ඩා : Fork
    ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන
    කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
    ඇම්ඩා : වාසගම
    ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
    ඇම්ඩා : හදවත
    ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
    විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා...
     
    elazz.. mee thyeenneee... :D :D :D