ඇම්ඩන්ගෙ කාතා 18+ මාර Fun .. ඉවර වෙන්න කලින් බලන්න..

Status
Not open for further replies.

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.

ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”

පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”

දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.

ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”

පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”

ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”

චා වෙන්නේ හොරකම් කරන් එවුනුයි උන්ට උල්පන්දම් දෙන එවුනුයි.
:lol::lol:
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සුබ උදෑසනක්...
    බොරු කියන්නේ මක්කටෙයි...මම නම් කතා ටික ගත්තේ ඔය site එකෙන්..
    :)අලුත් කතා type කරන්න කම්මැලියි බන්..
     
    • Like
    Reactions: sudunone

    Wal Bada

    Well-known member
  • ane thopi danne anith ewun karana ewaye waradi hoyanna... paththakata wela edapan... Elakiri 1ke share karaganna hama deyakma thawath thanakin ganna ewa thamai... nathuwa uba hithwa hama dema original produce karala methana daanna one kiyala... nikan loku akuren kiyawala wadda wenna epa... anun karana dewal balanna inna bari num paththakta wela edapan akul helanne nathuwa :angry: :angry:

    menn thawa horunta awadana ekek.
     

    Slanghome

    Member
    Feb 21, 2010
    13
    0
    0
    මේ ෆෝරම් එක පුදුම තැනක්. කවුරු හරි කොපි කරන එකට විරුද්ධව මොනව හරි කිවුවත්, ඒ මිනිහගෙ ඇඟටත් කඩා ගෙන පනින තැනක් නෙ මේක. මගේ බ්ලොග් එකෙන් උපුටා ගත්තට කමක් නෑ. හැබයි එතනින් ගත්තා කියල පොඩි සඳහනක් කළත් ඇති.
     
    May 17, 2006
    3,632
    90
    0
    මේ ෆෝරම් එක පුදුම තැනක්. කවුරු හරි කොපි කරන එකට විරුද්ධව මොනව හරි කිවුවත්, ඒ මිනිහගෙ ඇඟටත් කඩා ගෙන පනින තැනක් නෙ මේක. මගේ බ්ලොග් එකෙන් උපුටා ගත්තට කමක් නෑ. හැබයි එතනින් ගත්තා කියල පොඩි සඳහනක් කළත් ඇති.

    mata pena widihata me site aka walbadageda kohodo kage unath oya amdage katha katawath ayathi naha....
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    ado thawa katha tikak daapallla bun!!! nikan maraaa ganne nathuwa!!! kohen gaththat apita kamak naaa aathal ekak nam!!
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    මම "ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එකේ අයිතිකාරයා වෙන බව පෙන්නන්න පුළුවන්. මොකක හරි වාක්‍යක් කියන්න, මම ඒක ලිපියක් හැටියට දාලා පෙන්වන්නම්. මගේ අනික් බ්ලොග් අඩවිය සක්‍රිය නැහ. ඕනෙ නම් ඒකෙ ලිපිනයත් දෙන්නම්. ඒකෙ නම සුදු වෑන්. මෙන්න ලිපිනය. whitevans.wordpress.com

    dan Machan Uba Kiyanne oya Katha Haduwe Ubama kiyalada :rolleyes::rolleyes: Mokada oya katha mamanam meeta issarawela ahala thiyanawa :P
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63

    poddak enna ban,,,,, ada ra edan api aluth thread akak patan gannawa.....meka kawane ara gaha yata pissu dostaraya...api aluthen akak patan gannawa api ahapu katha


    OYA SEENI BOLA WEDA METHANA KARANNA EPA. MEKA PUBLIC FORUM EKAK. MEKATA PODI UN ENAWA.
    " ElaKiri.com, the most visited Sri Lankan web site " MEKA HODA THANAK. UBALA OYA SET EKATH ARAN PALAYAN SEX FORUM EKAKATA.
     
    May 17, 2006
    3,632
    90
    0

    OYA SEENI BOLA WEDA METHANA KARANNA EPA. MEKA PUBLIC FORUM EKAK. MEKATA PODI UN ENAWA.
    " ElaKiri.com, the most visited Sri Lankan web site " MEKA HODA THANAK. UBALA OYA SET EKATH ARAN PALAYAN SEX FORUM EKAKATA.

    ANE BOLA MACHO UBA PODI KALE ( SCHOOL) YANA KALE AHUWE NADDA AMDANGE KATHA.....MACHAN DAN KALE 3 - 4 PANTHIYE ENNA KELLO/KOLLO KIYANNETH AMDANGE KATHA....NEW VERSION DANNE UN THAMAY...:P
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

    ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
    සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
    සුමනා: පානුයි, කිරි හොදියි
    ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
    ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
    ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා


    source
     
    Status
    Not open for further replies.

    Similar threads