ඇම්ඩන් කතා – බලු ජෝඩුව

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇම්ඩන් කතා – බලු ජෝඩුව

    ඇම්ඩන් ඔහුගේ අක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග ගේමට සැරසෙයි.
    ඇම්ඩන්: “අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?”:eek::eek:
    අක්කා: “ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා”:baffled::baffled:

    ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී
    ඇම්ඩන්: “මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන *කන්නේ”:rofl::rofl: