එහෙම නෙවෙයි බං. ඇම්ඩන් කියන්නෙ ඈත අතීතයේ ඉඳල එන අපි කවුරුත් ආදරේ කරන චරිතයක්.ඇම්ඩන් කියල කිව්වම කුනුහරුප සහ ඌ කරන අසික්කිත වැඩ තමයි අපේ මතකෙට එන්නෙ.
ඒකයි ඌට අන්දරේ කියන්නෙ නැතුව ඇම්ඩන් කියන්නෙ.
ඉතිං ඒ වගේ වටිනා කියන චරිතයක් මේ වගෙ සිඟිති කතා දාලා හෑල්ලුවට ලක් නොකලයුතු බවයි මගේ අදහස.
එහෙම නැතුව උඹ දාල තියෙන කතාවට වැරැද්දක් කිව්වෙ නෑ මං....
![]()
ahh ekath ehemada, hmm ehanam kamak naha kiyamukoo

ඇම්ඩන් කියල කිව්වම කුනුහරුප සහ ඌ කරන අසික්කිත වැඩ තමයි අපේ මතකෙට එන්නෙ.
ඉතිං ඒ වගේ වටිනා කියන චරිතයක් මේ වගෙ සිඟිති කතා දාලා හෑල්ලුවට ලක් නොකලයුතු බවයි මගේ අදහස.
එහෙම නැතුව උඹ දාල තියෙන කතාවට වැරැද්දක් කිව්වෙ නෑ මං....