ඇම්ඩන් බස් එකක..

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    එහෙම නෙවෙයි බං. ඇම්ඩන් කියන්නෙ ඈත අතීතයේ ඉඳල එන අපි කවුරුත් ආදරේ කරන චරිතයක්. :rolleyes: ඇම්ඩන් කියල කිව්වම කුනුහරුප සහ ඌ කරන අසික්කිත වැඩ තමයි අපේ මතකෙට එන්නෙ. :P ඒකයි ඌට අන්දරේ කියන්නෙ නැතුව ඇම්ඩන් කියන්නෙ. :rofl: ඉතිං ඒ වගේ වටිනා කියන චරිතයක් මේ වගෙ සිඟිති කතා දාලා හෑල්ලුවට ලක් නොකලයුතු බවයි මගේ අදහස. :dull: එහෙම නැතුව උඹ දාල තියෙන කතාවට වැරැද්දක් කිව්වෙ නෑ මං....
    :no:

    ahh ekath ehemada, hmm ehanam kamak naha kiyamukoo :P