මංත්‍රීබබා;8193269 said:දවසක් හැඩි දැඩි හිර කාරයෙක් අවුරුදු 15කට පස්සේ හිරෙන් පැන්නලු. ඊට පස්සේ දවල් කාලේ හැංගිලා ඉඳලා රෑ වෙනකොට පිහියකුත් අරගෙන ලඟ තියෙන ගෙදරකට පැන්නලු හොරකම් කරන්න.මේකා ගෙදර නිදන කාමරයට යනකොට හිටියේ ලස්සන තරුණ ජෝඩුවක්ලු.හොරා කොල්ලාව පුටුවකට තියලා බැන්දලු. කෙල්ලව ඇඳට තියලා ගැට ගැහුවලු.
පස්සේ මේ හොරා කෙල්ලගේ ඇඟ උඩට නැගලා කණ ඉඹිනවලු.විනාඩියකට පස්සේ ටොයිලට් එකට දුව ගෙන ගියාලු.
කොල්ලා කෙල්ලට කියනවලු.ඒක නොවෙයි.හරිම දරුණු මිනිහෙක්.මූ හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයෙක් වගේ.මේකා ෂුවර් එකටම ඔයාව දූෂනය කරයි.මොකුත් කියන්නේ නැතිව හිත ධෛර්ය කරන් ඉන්න.නැත්නම් අපි දෙන්නම මූ මරලා දායි.ඒක නොවේ.මොකද ඌ ඔයාගේ කණ ඉඹලා ටොයිලට් එකට ගිහින් පෙරලා පෙරලා හොයන්නේ
කියලා.
කෙල්ල කියනවලු නෑ එකා මගේ කණට කරලා කීවේ " නංගි ඔයා බය වෙන්න එපා.ඔයාට අනතුරක් නෑ.මම කොලු කාරයෙක්(I am a gay man).ඔයාගේ මිනිහා හරිම ස්වීට්.වැස්ලින් බෝතලයක් තියෙනවද කියල"
මම කීවා ටොයිලට් එකේ ඇති මම කකුල් වලට ගාන එක.මිනිහා දැන් ඕක අරන් එයි.
අනේ කොල්ලො හිත ධෛර්යමත් කරං ඉවසන්න.නැත්නම් අපිව පිහියෙන් කපයි

මංත්‍රීබබා;8187920 said:දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
සුමනා- අහස සහතිකවම නිල් පාටයි
ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්රශ්නය මෙතනට අදාල නෑ නේද?
ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"

මංත්‍රීබබා;8190763 said:ඇම්ඩන් දවසක් උගේ යාලුවෙක් වෙන සෝමපාලගේ ගෙදර ගියා. සෝමපාලගේ වයිෆ් මාලා ගෙදර හිටියේ.මාලා කියනව ඇම්ඩන්ට , සෝමේ ටවුමට ගියා .දැන් ඒවී.වාඩිවලා ඉන්නකෝ. සෝමා ටිකක් බස්ටි.ඒ කියන්නෙ ලස්සන ලොකු තන් දෙකක් තියෙන්නේ.
ඇම්ඩන් මාලාට කියනවා, ඒක නොවේයි.ඔයා මට ඔයාගේ ලස්සන තන් දෙක පෙන්නනවනම් මම ඔයාට රුපියල් 2000 ක් දෙන්නම්.
මාලාටත් සීට්ටුවට ගෙවන්න සල්ලි තද වෙලා හිටීයේ.පටස් ගාලා ඇදන් හිටියා ටී ෂර්ට් එක ගලවලා ඇම්ඩට පෙන්නුවා.
ඇම්ඩා පටස් ගාලා රුපියල් 2000ක් දුන්නා.
ඇම්ඩට හරි ජොලි.ඇම්ඩා කියනවා ඔයා මට ඔයාගේ හාවා පෙන්නනවානම් තව රුපියල් 3000ක් දෙන්නම් කියලා.
මාලත් කිසිම ගේමක් නැතිව ස්කර්ට් එක උස්සලා හාවව ඇම්ඩන්ට හොඳට පෙන්නුවා
පස්සෙ දෙන්නම මේක රහසක් හැටිය තියාගන්නව කියලා ප්‍රොමිස් වෙලා ඇම්ඩන් සෝමෙ එන්නත් කලින් ගෙදර ගියා වැලක් අදින්න.මාලාටත් හරිම සතුටුයි මොකද රුපියල් 5000ක් හම්බ කර ගත්තානේ
ඔන්න සෝමේ ගෙදර ආවා.
මාලා- ඔයාගේ යාලුවා ඇම්ඩන් ඇවිල්ලා ටිකක් වෙලා බල ඉදලා ගියා
සෝමේ- ආ, ඔව්, මිනිහා මට ටිකකට කලින් සෙල් එකට කෝල් කරලා කීවා මිනිහා මගෙන් නයට ඉල්ලා ගත්ත රුපියල් 5000 ඔයාට දීලා ගියා කියලා

kiyanna wadan ne oi

මංත්‍රීබබා;8190790 said:ඇම්ඩන් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවලු දිව්‍යලෝකයේ දොරටුව ලඟ සදාකාලික ආත්මයක් බලාපොරොත්තුවෙලා.මේගොල්ලන්ව ඉන්ටර්විව් කරන්න දාලා ඉන්නේ ඉස්සර කාලේ නර ලෝකෙට දේව පණිවුඩ ගෙනෙල්ලා, ඒවා නරයන්ට භාරදීලා ගිය දේව පණිවුඩකාරයෝ දෙන්නෙක්ලු.
දේව පණිවුඩකරුවන්- මෙතන අහන ප්‍රශ්න වලට අවංක උත්තර ඕනී.බොරු කීවොත් ඕ ගොල්ලන්ට ලෝකයේ ඉන්න අවලස්සනම ගෑනිව දෙනවා.මේ ගෑනිත් එක්කලා තමයි සදකාලික ජීවිතය ගෙවන්න වෙන්නේ
ඔන්න මේ ගොල්ල පලමුවැනි යාලුවාව ඉන්ටව් කරනවලු.
දේව පණිවුඩකරුවන්- ඔයා මොනාද වැඩිපුරම කරේ නර ලෝකයේ ඉන්න කොට
පලමු යාලුවා- මම පුලුවන් තරම් දන් දුන්නා දුප්පත් අයට
එක පාරම කලු තඩි ගෑනියෙක් කැත ගෑනියෙක් මැවුනලු හරියට බිග් මමා වගේ.පලවැනි යාලුවා මේ ගෑනිත් එක්ක දිව්‍යලෝකය ඇතුලට යන්න දුන්නලු.
දැන් දෙවනි යාලුවාව ඉන්ටර්විව් කරනවලු.මිනිහත් හෙන බොරුවක් කීවාලු කවදාවත් අරක්කු බීලා නෑ කියලා.පස්සේ මිනිහටත් බලය අහිමි වුන චන්ද්‍රිකාගේ මූන වගේ තියෙන ගෑනියක් මවල දුන්නලු.
මේ යාලුවෝ දෙන්න ඇතුලට ගිහිල්ල බලං ඉන්නවලු ඇම්ඩන් කැත ගෑනියෙක් එක්ක එනකම්.මොකද මේ ගොල්ලේ ඇම්ඩන් ගේ හැටිත් දන්නවා.
මෙන්න ඇම්ඩන් ආශ්චර්යාරායි වගේ සෙක්සි ලස්සන කෙල්ලෙක් එක්ක ඇතුලට එනවලු
යාලුවෝ තක්බීර් වෙලා අහනවලු උඹ කොහොමද බේරුනේ කියලා.
ඇම්ඩන් කියනවා- අනේ උන් මාව ඉන්ටර්විව් කරේ නෑ.මේ ලස්සන නංගිගෙන්ම අහගන්නකෝ කියලා.
ලස්සන නංගි කියනවලු අනේ අය්යලා මාර වැඩේ උනේ.මම බොරු කියලා අහුවෙලා මාව මේ ඇම්ඩන් අය්යට ජෝඩු කරලා දුන්නානේ අර බූරුවො දෙන්නා.

මංත්‍රීබබා;8192275 said:ඔන්න එක ජෝඩුවක් නගිනවලු සීගිරි පොඩි හයික් එකකට. අලුත බැඳපු ජෝඩුවක්.කෙල්ල ඇඳලා ඉන්නේ කොට ගවුමක්ලු.ටික දුරක් නගිනකොට බඹරෙක් ඇවිල්ලා ,මේ කෙල්ලගේ ගවුම යටට රිංගලා, ජංගිය ඇතුලට ගියාලු.ඉතින් මේ කෙල්ලගේ පුසි(pussy) එක ඇතුලට ගිහිල්ලා බයිට් කරලා.
කෙල්ල වේදනාවෙන් ඇඹරෙනවලු.පස්සෙ මෙයාගේ හස්බන්ඩ් ඉක්මනට මේ කෙල්ලව උස්සාගෙන කාරෙකට ගිහිල්ලා, කවුරුත් නැති තැනකට ඩ්‍රයිව් කරලා. පස්සෙ ජංගිය ගලවලා ඇඟිල්ල දාලා බලලා බඹරාව එලියට ඇදලා ගන්න.නමුත් හරියන්න ඌ ඇතුලටම වෙලා ඉන්නවලු.බැරිම තැන වැඩේ සර්ජිකල් නිසා දඹුල්ලේ ඉන්න ඩොක්ටර් පෙරේරා ඒ කියන්නේ කොට පෙරේරා ගාවට ගෙනියලා.
දොස්තර අඬුවක් දාලා ගන්න ට්‍රයි කරලා.එත් ඌව අහුවෙන්නේ නෑ.පස්සෙ ඩොකා කියනවලු අපි ප්ලැන් එකක් කරමු.කෙල්ලගේ හස්බන්ඩ්ට කියලා ඔයා ඔයාගේ ශිස්නයේ මුන්ඩේ කෙලවර පැණි ටිකක් ගාල ඇතුලට දාන්න.බඹරා පැණි වලට ආකර්ශනය වෙලා එලියට ඒවී.
හස්බන්ඩ් මුන්ඩේ පැණි ගාගෙන ලෑස්ති වෙනවලු.හරි වැඩේ මිනිහට තියෙන ස්ට්‍රෙස් එකට කෙලින් වෙන්නේ නෑලු.
දැන් ඩොකා කියනවලු ඔය දෙන්නම එකඟ වෙනවා නම් මට ට්‍රයි එකක් දෙන්න පුලුවනි.
පස්සේ බඹරව එලියට ගන්න වෙන කරන්න දෙයක් නැති නිසා දෙන්නම කැමති වෙලා.මොකද දොස්තර උපදෙස් නේ
ඔන්න ඩොක්ටර් පෙරේරාට කෙලින් වෙලාලු තිබුනේ.ඒයා මුන්ඩෙ පැණි ගාගෙන ඇතුලට දැම්මාලු.
ටික වෙලාවක් යනකොට ඩොකා මේ කෙල්ලගේ ඇඟ උඩ නැගලා හයියෙන්ම ගේම දෙනවලු.
හස්බන්ඩ්ට මල පැනලා ඩොකාගෙන් අහනවලු.මොකද ඔය කරන්නේ.පොඩ්ඩක් දාලා බඹරවා එලියට ගන්නව කියලා නේද කීවේ.
ඩොකා වැඩේ නවත්තන්නෙම නැතිව කියනවලු.මම ප්ලැන් එක වෙනස් කරා.මම දැන් යන්නේ මූව ගිල්ලලා මරන්න.
හස්බන්ඩ් සිහිය නැතිව දඩස් ගාලා බිම වැටුනා