ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.
Aug 29, 2010
299
111
0
colombo
දවසක් ඇම්ඩන් අම්මා ලඟට අඬගෙන දුවගෙන ආවා
අම්මා-මොකද ඇම්ඩෝ මේ හොඳටම බය වෙලා
ඇම්ඩන්- අම්මා කීවා නේද නරක වැඩ කරන ලමයි ගල් වෙනවා කියලා
අම්මා- ඔව්,ඔව් එහෙම වෙනවා
ඇම්ඩන්- මම තාත්තගේ කාමරේ තිබුන නරක මැගසින් එකක කෙල්ලෙක් හෙලුවෙන්
ඉන්න ෆොටෝ එකක් බැලුවා.
දැන් මගේ කලිසම ඇතුලෙන් තේරනවා මම චූ කරන එක ගල් වෙලාකියලා .මුලු ඇඟම ගල් වෙයිද අම්මි?
 
Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන්- මම මේ පාර විභාගෙන් ගණිතය ඇරෙන්න අනිත් ඔක්කොම පේල්
සෝමපාල- උඹ කොහොමද ගනං පාස් වුනේ
ඇම්ඩන්- පාස් නෙවෙයි යකෝ.මම මේ ගනං දවසේ විභාගෙට ගියෙ නෑ.ඈබ්සන්ට්
 

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
මංත්‍රීබබා;8203144 said:
දවසක් ඇම්ඩන් අම්මා ලඟට අඬගෙන දුවගෙන ආවා
අම්මා-මොකද ඇම්ඩෝ මේ හොඳටම බය වෙලා
ඇම්ඩන්- අම්මා කීවා නේද නරක වැඩ කරන ලමයි ගල් වෙනවා කියලා
අම්මා- ඔව්,ඔව් එහෙම වෙනවා
ඇම්ඩන්- මම තාත්තගේ කාමරේ තිබුන නරක මැගසින් එකක කෙල්ලෙක් හෙලුවෙන්
ඉන්න ෆොටෝ එකක් බැලුවා.
දැන් මගේ කලිසම ඇතුලෙන් තේරනවා මම චූ කරන එක ගල් වෙලාකියලා .මුලු ඇඟම ගල් වෙයිද අම්මි?

:shocked::shocked::lol::lol::lol::lol::lol:
 
Aug 29, 2010
299
111
0
colombo
පංති භාර ගුරුතුමියට පංති කාමරය තුලින් ඤාව් ඤාව් සද්දයක් ඇසී විපරම් කිරීමේදි ඇම්ඩන්ගේ පාසල් බෑගය තුල තඩි පූසෙක් සිටිනවා දැක්කේය
ටීචර්- ඇම්ඩන් මොකාද මේ?
ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා
ටීචර්- මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ
ඇම්ඩන්- අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අය්යා ආමි එකේ වැඩ කරන්නේ.නිවාඩුවක් හම්බ
වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර්
ටීචර්- ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ
ඇම්ඩන්- අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අය්ය අපේ අක්කිට රහසින් කියනවා " කමනී
මම අද ‍රැට ඔයගේ pussy (පුසි)ව කනවා කෙල්ලේ" කියලා
 
Aug 29, 2010
299
111
0
colombo
මෙහි එන සියලූම විහිලු කතා උපුටා ගැනීමට,නැවත පල කීරීමට ඔබට පුලුවන්.මගෙන් කිසිම බාධාවක් නැත
 
  • Like
Reactions: AGSUPUN
Aug 29, 2010
299
111
0
colombo
ගනිකාවන් දෙන්නෙක් පාරට වී දඩයමක් එනතුරු බලා සිටී
ගනිකාව-1 -අහා, ඔන්න බිස්නස් එකක් එනවා.මට වෙරලු මල් සුවඳක් දැනෙනවා(smell of a cock-dick)
ගනිකාව-2 - නෑ අනේ.මට ඈනුමක් ගියා
 
Aug 29, 2010
299
111
0
colombo
සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දු‍ටුවාය.ඇය තනපටයක් (බ්‍රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
ආච්චි-කෙල්ලේ බ්‍රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
මිණිපිරිය- අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්‍ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි
පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
මිණිපිරිය-ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න.
ආච්චි-සයිබර් කාලේ උඹලා රෝස පොහොට්‍ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා....
braless.jpg
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මංත්‍රීබබා;8211836 said:
සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දු‍ටුවාය.ඇය තනපටයක් (බ්‍රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
ආච්චි-කෙල්ලේ බ්‍රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
මිණිපිරිය- අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්‍ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි
පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
මිණිපිරිය-ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න.
ආච්චි-සයිබර් කාලේ උඹලා රෝස පොහොට්‍ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා....

:rofl::rofl:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මංත්‍රීබබා;8208700 said:
ගනිකාවන් දෙන්නෙක් පාරට වී දඩයමක් එනතුරු බලා සිටී
ගනිකාව-1 -අහා, ඔන්න බිස්නස් එකක් එනවා.මට වෙරලු මල් සුවඳක් දැනෙනවා(smell of a cock-dick)
ගනිකාව-2 - නෑ අනේ.මට ඈනුමක් ගියා
:lol::lol::lol:
:lol::lol::lol:
 
Aug 29, 2010
299
111
0
colombo
එක්තරා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකිමෙන් පසු ස්වයං වින්දයේ යෙදීමේ බලවත් අශාවක් ඇතිවිය.
ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වහනයෙන් බැස වාහනය යටට ගොස් වහනය අලුත් වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තේය.දෙපතුල පමනක් වහනයට එලියෙන්ද, මුලු ඇඟම ලොරිය යටද තිබෙන නිසා පරේ ගමන් කරන අයට මොහු ස්වයං වින්දනය කරනු නොපෙනේ.වාහනය අලුත් වැඩියා කරනු සේ දිස්වේ මොහු තදින් දැස් වසා ගනිමින් මෙය කරමින් විය.සුරාන්තයට එන්න ඔන්න මෙන්න තිබියදිමකු යමකු තම යටි පතුල් වලට අනිනවා දැනෙන්නට විය.අවසාන අවස්ථාවට සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඔහු " ඔය කවුද? යැයි ඇසීය.
අපි පොලිසියෙන් " මොකක්ද මෙතන වෙන්නේ" යැයි ඔහුගේ කකුලට තට්‍ටු කල පුද්ගලයන් ඇසීය
ලොරි ඩ්‍රයිවර්- මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක් කරනවා ඔහු දෑස් වසාගෙන පිලිතුරු දුනි.
පොලිසිය-හලෝ වාහනේ බ්‍රේකුත් චෙක් කරන්නනේ තිබුනනේ.බ්‍රේක් බුරුල් වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා
:shocked::shocked:
Cook%20under%20car-thumb-550x412.jpg
 
Last edited:
Aug 29, 2010
299
111
0
colombo
පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්‍රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ‍ටුනි.
මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය


33-08.jpg
33-08.jpg
33-08.jpg

 
Aug 29, 2010
299
111
0
colombo
වයසක රුසියානු ජාතිකයෙක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිනියේය.ජේත්තුවට ඇඳ ගත් හෙතෙම කොලඹ සිට ගාල්ල දක්වා යෑමට රුහුණු කුමාරි දුම්රියට ගොඩවිය.
මේ රුසියානු ජාතිකයා වාඩිවී සිටි ඉදිරිපස අසුනේ ලංකාවේ මිනිහෙකුත් වාඩිවී සිටියේය.ටික වේලාවකින් මේ දෙන්නා කතාවට වැටින.ඔහු රුසියාවේ ව්‍යාපාරිකයෙක් බවද ලංකාවේ මිනිහාට දැන ගන්නට ලැබුනි.
මේ රුසියානු ජාතිකයා අතේ යම්කිසි රුසියන් බෝතලයක් විය.කතා කරන අතරතුර ඔහු එය විටින් විට කටට ගනිමින් සිටියේය.
පසුව මේ රුසියානුවා බෝතලය සීට් එක උඩ තබා , යමක් මිලදි ගැනිමට දුම්රියේ ආපන ශාලවට ගියා.
අපේ ලංකාවේ මිනිහාට මේ බෝතලය ගැන කුහුලක් ඇතිවිය.
මූ සල්ලි කාරයෙක්.ෂුවර් එකටම රුසියන් ඉස්තරම් වොඩ්කා තමයි මේකා බොනවා ඇත්තේ සිතු ඔහු එයින් උගුරු කීපයක් සිය කටේ හලා ගත්තේය.
යම්කිසි සෙවල රහක් ඔහුට දැනින.මේ නම් වොඩ්කා වෙන්න බෑ
ටික වේලාවකින් රුසියන් කාරයා සිගැරට් පැකට් එකක් සමග සිය අසුන වෙත පැමිනියා.
පසුව මේ ශ්‍රී ලාංකිකයා රුසියානු ජාතිකයාගෙන් ඇහුවා ඔයා මොනාද මේ බොතලේන් බොන්නේ කියලා.
රුසියානුවා මෙසේ කීවා-" අනේ මම මුකුත් බොනවා නොවෙයි.මට ක්ෂය රෝගය (ටී.බී) තියෙනව.මගේ කටෙන් හරියට කැහි එනවා .මම ඒක මේ බෝතලෙට දානවා.
ලාංකිකයා ඔක්කාරය දැමීමට පිම්මේ දිව යනු පෙනින
 

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
මංත්‍රීබබා;8193269 said:
දවසක් හැඩි දැඩි හිර කාරයෙක් අවුරුදු 15කට පස්සේ හිරෙන් පැන්නලු. ඊට පස්සේ දවල් කාලේ හැංගිලා ඉඳලා රෑ වෙනකොට පිහියකුත් අරගෙන ලඟ තියෙන ගෙදරකට පැන්නලු හොරකම් කරන්න.මේකා ගෙදර නිදන කාමරයට යනකොට හිටියේ ලස්සන තරුණ ජෝඩුවක්ලු.හොරා කොල්ලාව පු‍ටුවකට තියලා බැන්දලු. කෙල්ලව ඇඳට තියලා ගැට ගැහුවලු.
පස්සේ මේ හොරා කෙල්ලගේ ඇඟ උඩට නැගලා කණ ඉඹිනවලු.විනාඩියකට පස්සේ ටොයිලට් එකට දුව ගෙන ගියාලු.
කොල්ලා කෙල්ලට කියනවලු.ඒක නොවෙයි.හරිම දරුණු මිනිහෙක්.මූ හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයෙක් වගේ.මේකා ෂුවර් එකටම ඔයාව දූෂනය කරයි.මොකුත් කියන්නේ නැතිව හිත ධෛර්ය කරන් ඉන්න.නැත්නම් අපි දෙන්නම මූ මරලා දායි.ඒක නොවේ.මොකද ඌ ඔයාගේ කණ ඉඹලා ටොයිලට් එකට ගිහින් පෙරලා පෙරලා හොයන්නේ
කියලා.
කෙල්ල කියනවලු නෑ එකා මගේ කණට කරලා කීවේ " නංගි ඔයා බය වෙන්න එපා.ඔයාට අනතුරක් නෑ.මම කොලු කාරයෙක්(I am a gay man).ඔයාගේ මිනිහා හරිම ස්වීට්.වැස්ලින් බෝතලයක් තියෙනවද කියල"
මම කීවා ටොයිලට් එකේ ඇති මම කකුල් වලට ගාන එක.මිනිහා දැන් ඕක අරන් එයි.
අනේ කොල්ලො හිත ධෛර්යමත් කරං ඉවසන්න.නැත්නම් අපිව පිහියෙන් කපයි
Patta:lol::lol::lol::lol::lol:
 
Status
Not open for further replies.