මංත්‍රීබබා;8220871 said:පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
බිරිඳ- ඔයා කොහොමද දන්නේ
පෙරේරා- මට යාලුවෙක් කීවා
බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේ
වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය
![]()
![]()


මංත්‍රීබබා;8221747 said:එක්තරා රූමත් තරුනියක් වෛද්‍ය පරීක්ෂනයක් සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ලඟට ගියාය.
වෛද්‍යවරයා මේ තරුනියට සිය පරීක්ෂනය සඳහා සියලුම ඇදුම ගලවන සේ නියම කලේය.පසුව හෙතෙම මේ රූමතියගේ කකුල සහ කලවා සෙමින් අත ගාමින්
ඩොක්ටර්-ඔයා දන්නවද මම මේ මොනද කරන්නේ කියල?
තරුණිය-ඔව්, ඔයා මගේ කකුලේ ඇද සහ විකෘතින් තීයෙනවද කියල චෙක් කරනවා නේද
ඩොක්ටර්-හරියටම හරි නංගි
ඊලඟට ඔහු ඇයගේ පියවුරු සෙමින් අත ගාන්නට විය
ඩොක්ටර්- දැන් මම මොකද්ද කරන්නේ
තරුණිය- පියවුරු වල ගැටිති තියෙනවද කියල පියවුරු පිළිකා පරීක්ෂනය නේද
ඩොක්ටර්-හරියටම හරි බබො
දැන් මේ කුපාඩී දොස්තරයා ඔහුගේ මීයා එලියට ගෙන ලිංගික ක්‍රියාවට සැරසේ
තරුනියගේ මූඩ් එක අවබෝධ කර ගැනීම සඳහා ඔහු මෙසේ ඇසීය
ඩොක්ටර්-දැන් මම මොකද්ද කරන්න යන්නේ ලමයෝ
තරුණිය- දැන් ඩොක්ටර් යන්නේ මගෙන් ගොනෝරියා සහ ඒඩ්ස් හදාගන්නනේ
![]()




මංත්‍රීබබා;8215048 said:පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්‍රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැටුනි.
මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය
![]()
![]()
![]()




මංත්‍රීබබා;8223748 said:ඟුටු මිට්ටන් දෙන්නෙක් දවසක් බාර් එකකට ගොස් එන අතරමගදි ගනිකාවන් දෙදනෙක් සෙට් කරගෙන හොටෙල් කාමර දෙකකට අරං ගියා.
එදින රාත්‍රීයේ එක අගුටු මිට්ටෙක් බීලා වැඩි නිසා ඌට කෙලින් වෙලා නෑ.නමුත් අල්ලපු කාමරේ ඉන්න අනික් අඟුටු මිට්ටගේ කාමරෙන් එලිවෙනකම් " ඔන්න ආපහු නගිනවා එකයි දෙකයි තුනයි යන සද්දයක් ඇහෙන්නට විය
පසුදා මේ අඟුටුමිට්ටන් දෙදනා ඊයේ රාත්‍රී වුන දේ ගැන කතා වුනා
පලමු අගුටු මිට්ටා" හරි ලැජ්ජාව ඊයේ රෑ මට නැග්ගේ නෑනේ, උඹනම් එලිවෙනකම් දෙනවා මම අහං හිටියා.මට පොලොව පලා ගෙන යන්න හිතුනා"
එතකොට දෙවැනි අඟුටු මිට්ටා" ඕකත් ලැජ්ජවෙන්න දෙයක්ද බං මට වුන දේට
ඇයි ඇයි මොකද වුනේ පලමු අඟුටු මිට්ටා කුතුහලයෙන් ඇසුවේය
එතකොට දෙවැනි අඟුටු මිට්ටා
"අනේ බං මට ඇඳට නැග ගන්න බැරි වුනා, එලිවෙනකන්ම ඇඳට නගින්න තමයි ට්‍රයි කරේ.කෙහෙම්මල උස වැඩිනේ බං.
![]()




මංත්‍රීබබා;8223844 said:සිය බිරිඳ ලඟට ගිය සැමියා" අනේ ඔයා මට සංතොෂය හා දුක දෙකම තියෙන දෙයක් ගැන කියන්න පුලුවන්ද?
සිය බිරිඳ එකවරම " ඔයාගේ සේරම යාලුවන් අතරින් ඔයාට තමයි දිගම මීයා තියෙන්නෙ"
