ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.
Aug 29, 2010
299
111
0
colombo
මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා
ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා
එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර
දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා
දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයම ඇහුවා
දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක
මිනිහට සාමන්‍යය ප්‍රමාණයේ කාර් එකක් ලැබුනා
තුන්වැනි මිනිහගෙන් ඇහුවම මිනිහා කියනවා " අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි
දෙවියන් මිනිහට ප්‍රාඩො මවලා එකක් දුන්නා
ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ප්‍රාඩෝ මිනිහා ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා
ඒ දෙන්නා එයාගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්‍රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ
"අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා"

 
Aug 29, 2010
299
111
0
colombo
එක්තරා උසස් ‍රැකියාවක් සඳහා ඇම්ඩන් සම්මුඛ පරීක්ෂනයකට කැ‍ඳෙව්වා
බඳවා ගැනීමේ නිලධාරියා- මේකට ඕන හොඳට වගකීම් දරපු කෙනෙක්
ඇම්ඩන්- අය්යෝ සෑර්.මේක මට නියමෙට ගැලපෙනවා.මම කලිං හිටපු ඔ‍ෆිස් එකේ
සිද්ධ වුන හැම ජිල්මාට් වලටයි අබ්ලික් වලටයි, චාටර් වලටයි, කේස් වලටයි අන්තිම වගකීම භාර ගන්න උනේ මටනේ.


non-verbal-communication-2.jpg
 
Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන්- " අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
අම්මා-වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ
ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්
ඇම්ඩන්-තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා-වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටියට
ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට ගිහින්
අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා මැව්වා කියලා
තත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා කියලා.කවුද හරි?
අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන


funny_evolution_pictures02.jpg
 
  • Like
Reactions: CmatN70

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මංත්‍රීබබා;8223844 said:
    සිය බිරිඳ ලඟට ගිය සැමියා" අනේ ඔයා මට සංතොෂය හා දුක දෙකම තියෙන දෙයක් ගැන කියන්න පුලුවන්ද?
    සිය බිරිඳ එකවරම " ඔයාගේ සේරම යාලුවන් අතරින් ඔයාට තමයි දිගම මීයා තියෙන්නෙ"
    :shocked::lol::lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මංත්‍රීබබා;8221747 said:
    එක්තරා රූමත් තරුනියක් වෛද්‍ය පරීක්ෂනයක් සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ලඟට ගියාය.
    වෛද්‍යවරයා මේ තරුනියට සිය පරීක්ෂනය සඳහා සියලුම ඇදුම ගලවන සේ නියම කලේය.පසුව හෙතෙම මේ රූමතියගේ කකුල සහ කලවා සෙමින් අත ගාමින්
    ඩොක්ටර්-ඔයා දන්නවද මම මේ මොනද කරන්නේ කියල?
    තරුණිය-ඔව්, ඔයා මගේ කකුලේ ඇද සහ විකෘතින් තීයෙනවද කියල චෙක් කරනවා නේද
    ඩොක්ටර්-හරියටම හරි නංගි
    ඊලඟට ඔහු ඇයගේ පියවුරු සෙමින් අත ගාන්නට විය
    ඩොක්ටර්- දැන් මම මොකද්ද කරන්නේ
    තරුණිය- පියවුරු වල ගැටිති තියෙනවද කියල පියවුරු පිළිකා පරීක්ෂනය නේද
    ඩොක්ටර්-හරියටම හරි බබො
    දැන් මේ කුපාඩී දොස්තරයා ඔහුගේ මීයා එලියට ගෙන ලිංගික ක්‍රියාවට සැරසේ
    තරුනියගේ මූඩ් එක අවබෝධ කර ගැනීම සඳහා ඔහු මෙසේ ඇසීය
    ඩොක්ටර්-දැන් මම මොකද්ද කරන්න යන්නේ ලමයෝ
    තරුණිය- දැන් ඩොක්ටර් යන්නේ මගෙන් ගොනෝරියා සහ ඒඩ්ස් හදාගන්නනේ



    images


    :lol::lol::lol::lol::lol: PATTA
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය.
    ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
    ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
    තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
    ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද?
    ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය
     
    Status
    Not open for further replies.