ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.
Aug 29, 2010
299
111
0
colombo
වයිබ්‍රේටර් එකක් සිය රහස් ඉන්ද්‍රීය තුල හිර කර ගත් තරුනියක් කොලඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිනි.ඇය පරීක්ෂා කල වෛද්‍යවරයා
ඩොක්ටර්- මේක අයින් කරන්න පොඩි ශල්‍යකර්මයක් කරන්න වෙනවා.හැබයි මාස 3ක් වත් යයි ඇපොයින්ට්මන්ට් එකක් ගන්න මොකද මේ දවස්වල අපේ ලිස්ට් එක ෆුල්.
තරුනිය-අපෝ එච්චර කල් නම් කොහොමවත් ඉන්න බෑ.
ඩොක්ටර්-එහෙමනම් ප්‍රයිවට් කරගන්න.රුපියල් ලක්ෂයක් විතර බිලක් යයි
තරුනිය-අනේ ඩොක්ට මගේ ගාව එච්චර සල්ලි නෑනෙ.මට මාස 3ක් ඉන්න පුලුවන් එතකන් ඩොක්ට මේ හිරවෙලා තියෙන එකේ බැටරි මාරු කරනවනං
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මංත්‍රීබබා;8231352 said:
    ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය.
    ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
    ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
    තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
    ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද?
    ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය

    :lol: :lol:
    11.gif
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මංත්‍රීබබා;8231365 said:
    වයිබ්‍රේටර් එකක් සිය රහස් ඉන්ද්‍රීය තුල හිර කර ගත් තරුනියක් කොලඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිනි.ඇය පරීක්ෂා කල වෛද්‍යවරයා
    ඩොක්ටර්- මේක අයින් කරන්න පොඩි ශල්‍යකර්මයක් කරන්න වෙනවා.හැබයි මාස 3ක් වත් යයි ඇපොයින්ට්මන්ට් එකක් ගන්න මොකද මේ දවස්වල අපේ ලිස්ට් එක ෆුල්.
    තරුනිය-අපෝ එච්චර කල් නම් කොහොමවත් ඉන්න බෑ.
    ඩොක්ටර්-එහෙමනම් ප්‍රයිවට් කරගන්න.රුපියල් ලක්ෂයක් විතර බිලක් යයි
    තරුනිය-අනේ ඩොක්ට මගේ ගාව එච්චර සල්ලි නෑනෙ.මට මාස 3ක් ඉන්න පුලුවන් එතකන් ඩොක්ට මේ හිරවෙලා තියෙන එකේ බැටරි මාරු කරනවනං

    mare MARU REP ++
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Hey මංත්‍රීබබා Don't put kunuharupa on this thread... So many females here... I'm really wondering why s elakiri admins don't wants to suspend his account.

    Ona Taram loke Jokes tiyanawa
    මංත්‍රීබබා ... But Don't put Kunuharupa Jokes.. This is bullshit.

    Note: hey Elakiri admin.... Why don't you put a comment on this thread... ???
    oya dala tiyena ewa manthree baba godak edit karala tiyenne,original ewa,niyama kunuharapa...
    manthree baba kiyalath tiyenawa,meka adults jokes tikakuth tiyenawa kiyala,hoda ewa balala anith ewa ignore karanna:D
    admin kunuhapapa dakka gaman,ewa edit karala tiyenawa...dakke nedda?:dull:
    gaha ta ruka kiyala bene :rofl:
    podi lamai meka nobalanawa kiyalanam kiyanna be,eth lassana jokes tika...:rofl:
    wikara karanna epa:dull::dull:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.
    ඇම්ඩන්- මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?
    තාත්තා-මගෙන් කුනු හරුප අහන් නැතිව මෙතැනින් පල, තාත්තා ඇම්ඩාට බැන එලවා ගත්තේය
    ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.අම්මා ලඟට ගොස්
    ඇම්ඩන්-මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?
    අම්මා- උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං,
    අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය
    ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය
    අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.
    ඇම්ඩන්- මොකද්ද ඔය රෝස පාට මෝටරේ.
    අක්කා- ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්.ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි
    පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.
    තාත්තා-ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?
    ඇම්ඩන්.නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා
    toy%20doggy%20sex%20toy.jpg
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8236488 said:
    නිරොෂා නංගි
    these are boys things.these jokes are common among boys.you may be uncomfartable because you are a girl.there are girls things. so boys?
    :lol::cool::D:rofl: ela ela
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    සොහොයුරියන් 4 දෙනෙක් තම පව් සමා කරගැනීමට තුමා හමුවීමට පල්ලියට ගියෝය.
    1 වැනි සොහොයුරිය- මම මිනිහෙක් ගේ මීයෙක් දැක්කා
    තුමා ඇයට පල්ලියේ පූජනීය වතුර තියෙන පොකුනට බැස ඇගේ ඇස් දෙක සෝදාගැනීමට නියම කලේය.ඇය පොකුනට බැස සිය දෙනෙත් සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    2 වැනි සොහොයුරිය-මම මිනිහෙක්ගේ මීයා අත් දෙකෙන් ඇල්ලුවා.
    ඇයට ඇගේ අත් දෙක පොකුනට බැස සෝදාගැනීමට නියම කලේය.ඇය සිය අත් පොකුනට බැස සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    3 වැනි සොයුරිය- මම මිනිහෙක් එක්ක අස්වාභාවික(anal sex) ලෙස හැසිරුනා- ඇය පොකුනට බැස සිය පස්ස පැත්ත සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    4 වැනි සොහොයුරිය මුකුත් නොකියා ආපසු යැමට සැරසුනි.ඇයව නැවත්වු තුමා ඇයි ඔයා පව් සමානොකර යන්නේ
    4වැනි කන්‍යා සොයුරිය- තමුසෙට පිස්සුද, මට අර ගෑනි පුක හෝදපු පොකුනෙන්( වතුරෙන්) මගේ කට හෝදනවට වඩා අපායට යන එක හොඳයි හලෝ

     
    Last edited by a moderator:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මංත්‍රීබබා;8187915 said:
    දවසක වයසක ඇම්ඩන් කෙනකුට ඔහුගේ තරුණ බිරිඳව බඩ කරන්න,එහෙම නැත්නං ගැබිනියක් කරන්න ඕනි වුනා.ඇම්ඩන් දොස්තරව හමුවෙන්න ගියා ඔහුගේ ශුක්‍රාණු සාන්ද්‍රතාව-කවුන්ට් එක පරික්ෂා කර ගැනීමට.දොස්තර ඇම්ඩන්ට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ශුක්‍රාණුවලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.මුන්නැහේ බෝතලයත් අරගෙන ගෙදර ගියා.නමුත් පසුවදා මූඩිය සහිත හිස් බෝතලය ඇරගෙන දොස්තර ලඟට ඇම්ඩන් ගියා.දොස්තර අහනවා මොකද , මේ බෝතලයේ ශුක්‍රාණු නැහනේ.හිස් නේද කියල.
    එතකොට ඇම්ඩන් කියනවා අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා
    වම් අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා.අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.පස්සේ මගේ
    ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා ඒත් ආවේ නැහැ.අත්දෙකෙන්ම ට්‍රයි කරා.ඒත් හරි ගියේ නැහැ.පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා.ඒත් එන්නෙම නෑ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා.එත් ආවේ නෑ.පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්.එන්නෙම නෑ.
    දොස්තර විමතියෙන් බලාගෙන ඉඳලා ඇම්ඩංගෙන් අහනවා " මොනවා ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද කියලා.
    එතකොට ඇම්ඩන් කියනවා ඔව් සෑර්, අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.
    පස්සේ දොස්තර මේ ඇම්ඩන් මහත්තයාට බෝතලයේ මූඩිය දෙපත්තෙන් ප්‍රෙස් කරලා කරකවලා
    අරින හැටි කියලා දීලා ආපහු ගෙදර යවලා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nirosha_s

    Member
    Dec 25, 2007
    340
    4
    0
    This is tooo bad..... Kisima religion ekakata apahasa karanna epa.


    Mathree baba you go to hell...That s better... I'm 100 % sure you will suffer a day. Here after I dnt want come to this thread.


    That's all.......Bye 4 ever







    මංත්‍රීබබා;8236560 said:
    සොහොයුරියන් 4 දෙනෙක් තම පව් සමා කරගැනීමට දේවගති තුමා හමුවීමට පල්ලියට ගියෝය.
    1 වැනි සොහොයුරිය- මම මිනිහෙක් ගේ මීයෙක් දැක්කා
    දේවගැතිතුමා ඇයට පල්ලියේ පූජනීය වතුර තියෙන පොකුනට බැස ඇගේ ඇස් දෙක සෝදාගැනීමට නියම කලේය.ඇය පොකුනට බැස සිය දෙනෙත් සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    2 වැනි සොහොයුරිය-මම මිනිහෙක්ගේ මීයා අත් දෙකෙන් ඇල්ලුවා.
    ඇයට ඇගේ අත් දෙක පොකුනට බැස සෝදාගැනීමට නියම කලේය.ඇය සිය අත් පොකුනට බැස සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    3 වැනි සොයුරිය- මම මිනිහෙක් එක්ක අස්වාභාවික(anal sex) ලෙස හැසිරුනා- ඇය පොකුනට බැස සිය පස්ස පැත්ත සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය
    4 වැනි කන්‍යා සොහොයුරිය මුකුත් නොකියා ආපසු යැමට සැරසුනි.ඇයව නැවත්වු දේව ගැති තුමා ඇයි ඔයා පව් සමානොකර යන්නේ
    4වැනි සොයුරිය- තමුසෙට පිස්සුද, මට අර ගෑනි පුක හෝදපු පොකුනෙන්( වතුරෙන්) මගේ කට හෝදනවට වඩා අපායට යන එක හොඳයි හලෝ

     
    Last edited by a moderator:

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    oya dala tiyena ewa manthree baba godak edit karala tiyenne,original ewa,niyama kunuharapa...
    manthree baba kiyalath tiyenawa,meka adults jokes tikakuth tiyenawa kiyala,hoda ewa balala anith ewa ignore karanna:D
    admin kunuhapapa dakka gaman,ewa edit karala tiyenawa...dakke nedda?:dull:
    gaha ta ruka kiyala bene :rofl:
    podi lamai meka nobalanawa kiyalanam kiyanna be,eth lassana jokes tika...:rofl:
    wikara karanna epa:dull::dull:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.