එක්තරා තරුනියක් සිය වයසක ආතම්මා සමග වාසය කරයි.මේ තරුනිය ගනිකාවකි.නමුත් ඇය .එය ආතම්මා (ආච්චිගෙන්) සඟවාගෙන සිටියාය.මොකද ආච්චිගෙන් ගුටි කන්න වෙන හින්දා.දවසක් මේ ගනිකා නිවාසයට සිවිල් ඇදුමෙන් සැරසුන පොලිසිය පැන්නා.මේ කෙල්ලත් අහුවුනා.
හිටපු කෙල්ලො ඔක්කම මේ ගනිකා නිවාසය ඉදිරිපිට පෝලිමට හිටවලා තිබ්බා,මුන් ටික දා ගෙන යන්න බස් එකක් ගේනකම්.
මෙතනින් අර කෙල්ලගේ ආච්චි යනවා ටවුමට.ආච්චි දැක්කා තමාගේ මිනිබිරියත් මෙතන පෝලිමක ඉන්නවා.ආච්චී ගිහිල්ලා මේ තරුනියගෙන් ඇහුවා මොකද දුවේ මෙතන පෝලිම් ගැහිලා කියලා.එතකොට මේ තරුනිය අලි බොරුවක් කීවා."ආ ආච්චි, අද කවුද කට්ටියක් නොමිලේ කිරි ටොෆී වාගයක් බෙදනවා.අපි ඒවා ගන්න පෝලිමේ ඉන්නව කියලා.
නිකං දෙනවනම් අපේ මිනිස්සු හොරිත් ගන්නවනේ.ආච්චිත් කිරි ටොපි ගන්න මේ පෝලිමට එකතු වුනා.ටික වේලවකින් සිවිල් ඇඳ ගත්ත පොලිස් නිලධාරියෙක් මෙතනැට ඇවිල්ලා මේ ගොල්ලන්ව බස් එකට පටවන්න.මේ නිලධාරියා අර ආච්චි පෝලිමේ ඉන්නව දැක්ක ගමන් තක්බීර් වෙලා ගියා.
මිනිහා ආච්චිගෙන් අහනවා.මේ ඔයා හරිම වයසයි නේ.මේ කට්ටියත් එක්ක මෙතන මොනා කරනවද?
එතකොට ආච්චි කියනවා " සිම්පල් පුතේ මට මගේ දත් කුට්ටම ගලවල ඕවා උරන්න, සූප්පු කරන්න පුලුවන්"