බිරිඳ මරණාසන්නව යහනේ සිටී.සැමියා ඇය ලඟින් සිටී.
බිරිඳ-අනේ මැරෙන්න කලින් මට පාපොච්චාරනයක් කරන්න තියෙනවා ඔයාට.මම ලොකු පවක් කරා
සැමියා-අනේ නෑ.කිසිම ප්රශ්නයක් නෑ.ඔයා නිදාගන්න.ඕකට මහන්සි වෙන්න එපා රත්තරං
බිරිඳ-අනේ නෑ.මම මේක කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනි.
සැමියා-නෑ, නෑ අපරදේ ඔය විකාර දැන් කියන්නේ.අනේ ඔයා නිදාගන්න
බිරිඳ- මම තව විනාඩි කීපයයි ජීවත් වෙන්නෙ.ප්ලීස් මේක අහන්න
මම ඔයා ගේ මල්ලි එක්කයි, තාත්තා එක්කයි,මස්සිනා එක්කයි, ඩ්රැයිවර් එක්කයි
බුදියාගෙන තියෙනවා.මම ඒක ගැන හරියට දුක් වෙනවා.අනේ ඔයානම් දුක් වෙන්න එපා වස්තුවේ
සැමියා- අනේ මට දැන් කිසිම දුකක් නෑ බබෝ.ඒකනේ මම ඔයාගේ කෑම වලටයි, බීම වලටයි හෙමිහිට වස දැම්මේ