ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8192275 said:
    ඔන්න එක ජෝඩුවක් නගිනවලු සීගිරි පොඩි හයික් එකකට. අලුත බැඳපු ජෝඩුවක්.කෙල්ල ඇඳලා ඉන්නේ කොට ගවුමක්ලු.ටික දුරක් නගිනකොට බඹරෙක් ඇවිල්ලා ,මේ කෙල්ලගේ ගවුම යටට රිංගලා, ජංගිය ඇතුලට ගියාලු.ඉතින් මේ කෙල්ලගේ පුසි(pussy) එක ඇතුලට ගිහිල්ලා බයිට් කරලා.
    කෙල්ල වේදනාවෙන් ඇඹරෙනවලු.පස්සෙ මෙයාගේ හස්බන්ඩ් ඉක්මනට මේ කෙල්ලව උස්සාගෙන කාරෙකට ගිහිල්ලා, කවුරුත් නැති තැනකට ඩ්‍රයිව් කරලා. පස්සෙ ජංගිය ගලවලා ඇඟිල්ල දාලා බලලා බඹරාව එලියට ඇදලා ගන්න.නමුත් හරියන්න ඌ ඇතුලටම වෙලා ඉන්නවලු.බැරිම තැන වැඩේ සර්ජිකල් නිසා දඹුල්ලේ ඉන්න ඩොක්ටර් පෙරේරා ඒ කියන්නේ කොට පෙරේරා ගාවට ගෙනියලා.
    දොස්තර අඬුවක් දාලා ගන්න ට්‍රයි කරලා.එත් ඌව අහුවෙන්නේ නෑ.පස්සෙ ඩොකා කියනවලු අපි ප්ලැන් එකක් කරමු.කෙල්ලගේ හස්බන්ඩ්ට කියලා ඔයා ඔයාගේ ශිස්නයේ මුන්ඩේ කෙලවර පැණි ටිකක් ගාල ඇතුලට දාන්න.බඹරා පැණි වලට ආකර්ශනය වෙලා එලියට ඒවී.
    හස්බන්ඩ් මුන්ඩේ පැණි ගාගෙන ලෑස්ති වෙනවලු.හරි වැඩේ මිනිහට තියෙන ස්ට්‍රෙස් එකට කෙලින් වෙන්නේ නෑලු.
    දැන් ඩොකා කියනවලු ඔය දෙන්නම එකඟ වෙනවා නම් මට ට්‍රයි එකක් දෙන්න පුලුවනි.
    පස්සේ බඹරව එලියට ගන්න වෙන කරන්න දෙයක් නැති නිසා දෙන්නම කැමති වෙලා.මොකද දොස්තර උපදෙස් නේ
    ඔන්න ඩොක්ටර් පෙරේරාට කෙලින් වෙලාලු තිබුනේ.ඒයා මුන්ඩෙ පැණි ගාගෙන ඇතුලට දැම්මාලු.
    ටික වෙලාවක් යනකොට ඩොකා මේ කෙල්ලගේ ඇඟ උඩ නැගලා හයියෙන්ම ගේම දෙනවලු.
    හස්බන්ඩ්ට මල පැනලා ඩොකාගෙන් අහනවලු.මොකද ඔය කරන්නේ.පොඩ්ඩක් දාලා බඹරවා එලියට ගන්නව කියලා නේද කීවේ.
    ඩොකා වැඩේ නවත්තන්නෙම නැතිව කියනවලු.මම ප්ලැන් එක වෙනස් කරා.මම දැන් යන්නේ මූව ගිල්ලලා මරන්න.
    හස්බන්ඩ් සිහිය නැතිව දඩස් ගාලා බිම වැ‍ටුනා

    :lol::lol::lol::lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලොවෙත් නෑ ඕයි මෙහෙම කතා

    :lol::lol::lol::lol:

    මංත්‍රීබබා;8193269 said:
    දවසක් හැඩි දැඩි හිර කාරයෙක් අවුරුදු 15කට පස්සේ හිරෙන් පැන්නලු. ඊට පස්සේ දවල් කාලේ හැංගිලා ඉඳලා රෑ වෙනකොට පිහියකුත් අරගෙන ලඟ තියෙන ගෙදරකට පැන්නලු හොරකම් කරන්න.මේකා ගෙදර නිදන කාමරයට යනකොට හිටියේ ලස්සන තරුණ ජෝඩුවක්ලු.හොරා කොල්ලාව පු‍ටුවකට තියලා බැන්දලු. කෙල්ලව ඇඳට තියලා ගැට ගැහුවලු.
    පස්සේ මේ හොරා කෙල්ලගේ ඇඟ උඩට නැගලා කණ ඉඹිනවලු.විනාඩියකට පස්සේ ටොයිලට් එකට දුව ගෙන ගියාලු.
    කොල්ලා කෙල්ලට කියනවලු.ඒක නොවෙයි.හරිම දරුණු මිනිහෙක්.මූ හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයෙක් වගේ.මේකා ෂුවර් එකටම ඔයාව දූෂනය කරයි.මොකුත් කියන්නේ නැතිව හිත ධෛර්ය කරන් ඉන්න.නැත්නම් අපි දෙන්නම මූ මරලා දායි.ඒක නොවේ.මොකද ඌ ඔයාගේ කණ ඉඹලා ටොයිලට් එකට ගිහින් පෙරලා පෙරලා හොයන්නේ
    කියලා.
    කෙල්ල කියනවලු නෑ එකා මගේ කණට කරලා කීවේ " නංගි ඔයා බය වෙන්න එපා.ඔයාට අනතුරක් නෑ.මම කොලු කාරයෙක්(I am a gay man).ඔයාගේ මිනිහා හරිම ස්වීට්.වැස්ලින් බෝතලයක් තියෙනවද කියල"
    මම කීවා ටොයිලට් එකේ ඇති මම කකුල් වලට ගාන එක.මිනිහා දැන් ඕක අරන් එයි.
    අනේ කොල්ලො හිත ධෛර්යමත් කරං ඉවසන්න.නැත්නම් අපිව පිහියෙන් කපයි

    :lol::lol::lol::lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8194754 said:
    ඉස්කෝලේ අලුත් සෑර් හරිම දේශපාලන උන කාරයෙක්
    සෑර්- ලමයි කියන්න අපේ මහින්ද මැති තුමා දෙවැනි වර ජනාධිපු‍ටුවට පත් වුන ගමං

    මොකද්ද ඉස්සල්ලම කරපු කාර්ය
    සෝමා- දළදා මාලිගාවට ගිය එක
    ටීචර්- වැරදී
    පාල- එතුමගේ උපන් ගමට ගිය එක
    ටීචර්- නෑ.මේ ලමයි නිවුස් බලන්නෙ නෑ වගේ
    ඇම්ඩන්- එතුමා ජනපති පු‍ටුවේ වාඩි වුන එක.
    සෑර් දෙශපාලනය අමතක කරල තමන්ගේ විෂය ඉගෙන්වීමට පටන්ගත්තේය

    :baffled::baffled::baffled::baffled::oo::oo::oo:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8203181 said:
    ඇම්ඩන්- මම මේ පාර විභාගෙන් ගණිතය ඇරෙන්න අනිත් ඔක්කොම පේල්
    සෝමපාල- උඹ කොහොමද ගනං පාස් වුනේ
    ඇම්ඩන්- පාස් නෙවෙයි යකෝ.මම මේ ගනං දවසේ විභාගෙට ගියෙ නෑ.ඈබ්සන්ට්
    :lol::lol::lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8208700 said:
    ගනිකාවන් දෙන්නෙක් පාරට වී දඩයමක් එනතුරු බලා සිටී
    ගනිකාව-1 -අහා, ඔන්න බිස්නස් එකක් එනවා.මට වෙරලු මල් සුවඳක් දැනෙනවා(smell of a cock-dick)
    ගනිකාව-2 - නෑ අනේ.මට ඈනුමක් ගියා
    :baffled::baffled::baffled::baffled::oo::oo:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8216309 said:
    ඇමරිකානු හමුදාව ඔසමා බින් ලඩන් අත් අඩංගුවට ‍රැගෙන ඇමරිකාවට ‍රැගෙන යන ලදි.පසුව ඔවුන් විශාල ප්‍රශ්නයකට මුහුන දුනි
    මූව මැරුවොත් ඌ වීරයෙක් වෙනවා.මුස්ලිම් කොල්ලො ඌව ආදර්ශයට ගනී
    මූව හිරේ දැම්මොත් අල්කයිඩා අහිංසක ඇමරිකානුවන් ප්‍රාණ ඇපයට ගනී, මූව නිදහස් කරගන්න.
    පසුව මෙය විසදීමට සී.අයි.ඒ එක ඉදිරිපත් වුනි.
    බින් ලාඩන් වහාම කොස්මෙටික් රෝහලකට ගෙන ගොස් ශල්‍යකර්මයක් මගින් මුහුන ,
    කට හඬ,පපුව සහ ලිංග ඉන්ද්‍රීයන් ගෑනියක් බවට හරවන ලදි.දක්ෂතම වෛද්‍යවරුන් පිරිසක් මෙය කරපු නිසා දැන් කාටවත් මූව අඳුර ගන්න බෑ.නියම ගෑනියක් .හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානයට ගුවනින් ‍රැගෙන ගොස් තලෙයිබාන් පාලනය යටතේ ගැහනියක ලෙස ජීවත් වීමට මුදා හරින ලඳි
    osama_bush_captured.jpg

    images
    taliban_murder_two_women-afghanistan.jpg
    :baffled::baffled::baffled::oo::oo::oo:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8220204 said:
    ඇම්ඩන්ට හැමදාම රෑට සිය තාත්තාගේ කාමරයෙන් යමකු ඇඳ උඩ උඩ පනින ශබ්ද ඇහෙයි.දිනක් ඇම්ඩන් හොරෙන් තාත්තාගේ කාමරයේ දොර ලඟට ගොස් යතුරු හිලෙන් බැලීය.සිය මව නිරුවතින් ඇම්ඩන්ගේ පියාගේ බඩ උඩ වාඩිවි උඩ පනිනු දැක්කේය.
    පසුවදා ඇම්ඩන් අම්මාගෙන් මේ කරන්නේ මොකක්ද.ඇයි තාත්තාගේ ඇඟ උඩ මෙහෙම කරන්නේ යැයි අම්මගෙන් ඇසීය
    අනේ පුතා ,තාත්තා මහතයිනේ ,ඒක අඩුවෙන්න එහෙම කරන්නේ ඇම්ඩන්ගේ මව බොරුවක් කීවේය
    ඕක හරි යන්නේ නෑ අම්මේ, අම්මා වැඩට ගියාම අල්ලපු ගෙදර ආන්ටි ඇවිල්ලා එයාගේ කටින් තාත්තාව පුම්බනවා
    blowjob.jpg
    :P:P:P:P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මංත්‍රීබබා;8220871 said:
    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
    පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
    හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
    කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
    නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
    ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
    සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
    පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
    දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
    ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේ
    වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

    Strip-Club.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    hutaaaaaaaaaa
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා
    " මොකද ඔයා ඔච්චර බොන්නේ"
    මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"
    මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලු
    වේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"
    මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"
    මිනිහා අඬ අඬ බොනවා
    වේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?
    ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?
    කවුද සෑර් වේටර් ආපහු අහනවා
    මේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවා
    මගේ දුවයි ,ගෑනියි ඕයි,


    tychy91.jpg
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මංත්‍රීබබා;8262083 said:
    එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා
    " මොකද ඔයා ඔච්චර බොන්නේ"
    මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"
    මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලු
    වේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"
    මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"
    මිනිහා අඬ අඬ බොනවා
    වේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?
    ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?
    කවුද සෑර් වේටර් ආපහු අහනවා
    මේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවා
    මගේ දුවයි ,ගෑනියි ඕයි,


    tychy91.jpg

    :frown: LESBIAN :no:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා දූපතක කලු ගෝත්‍රිකයෝ පිරිසක් වාසය කරන දූපතක මේ ගොත්‍රික නායකයගේ කලු බිරිඳට දාව සුදු බබෙක් ඉපදුනා.මේ දුපතේ ඉන්න එකම සුදු ජාතිකයා එකේ තිබුන පල්ලියක පාස්ටර් කෙනෙක්(පූජකතුමෙක්).මේ ගෝත්‍රික නායකයට හොඳටම තදවෙලා මිනිහා ගියාලු පාස්ටර්ව මරන්න.
    මිනිහා ගිහිල්ලා පාස්ටර්ගෙන් අහනවා " තමුසේ විතරයි මෙහේ ඉන්න එකම සුදු මිනිහා.මගේ කලු ගෑනිට සුදු බබෙක් හම්බ වුනේ කොහොමද කියල මට කියනවා"
    පාස්ටර් හොඳටම බය වෙලා " අනේ ඉක්මන් තීරණ ගන්න එපා.මේ වගේ දෙවල් වෙන්න පුලුවන් හේතුවක් නැතිව " කියලා ඈත ඉන්න හරක් රංචුවක් පෙන්නලා " බලන්නේ අර ‍රැලේ ඉන්න හරක් ඔක්කොම සුදුයි.නමුත් එක හරක් පැටියෙක් විතරක් කලුයි නේද.
    ඒකට හේතුව මොකක්ද කියලා" ඒකට හේතුවක් අපි කවුරුත් දන්නේ නෑ නේද.
    දැන් මේ ගෝත්‍රික නායකය ටිකක් සරෙන්ඩර් වෙලා,බය වෙලා කියනවලු.
    හරි මට තේරුනා " මම මේ බබාගේ හේතුව රහසක් විදිහට තියාගන්නම්.තමුසෙ ඔය කලු හරක් පැටියාගේ හේතුව රහසක් හැටියට තියාගන්නවකො"
    මම තමුසෙට තව ගෑනු දෙන්නෙකුත් ඕනි නම් එවන්නම්.මගේ පටි රෝල් කරන්න නම් එපා" කියලා දාඩිය පිහද පිහදා ආපහු ගියාලු

    plus-size-priest-costume.jpg
    vintage_native_american_snake_priest_poster-p228990507270198820t5ta_4001.jpg
    images
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8260879 said:
    එක ගනිකාවක් සුරතලේට ගිරවියක් ඇති කරාලූ ඒකිගේ ගෙදර.මේ ගිරවිය කවුරු හරි දැක්කම හැමතිස්සෙම කියන්නේ " හලො මම නියම ගොනෙක් අපි හොඳට ජොලි කරමු" කියන එක
    මේක මේ ගනිකාවට හරි කරදරයක්ලු.හරිම ලැජ්ජාවක්ලු.දවසක් මේ ගෑනී පල්ලියට ගියපු වෙලාවේ මේක ෆාදර්ට කීවා.ෆාදර් කියනවා අනේ මම පල්ලියේ කූඩුවක ගිරවු දෙන්නෙක් ඇති කරනවා මේ දෙන්නා හැම තිස්සෙම දෙවියන් වහන්සේට යාඥා කර කර ඉන්න හොඳ ආගමික ගිරවු දෙන්නෙක්.අපි ඔය ගිරවි මේ ගොල්ලන්ගේ කූඩුවේ සතියක් විතර තියමු.එතකොට ඔය ගිරවි හරිම හොඳ වෙයි කියලා.
    මේ ගනිකාවත් මේකට කැමතිවෙලා මේ ගිරවිය අරන් ගියාලු පල්ලියට අර කූඩුවට දාන්න. දැන් ෆාදර් මේ ගිරවි අර කූඩුවට දානකොටත් අර ගිරවු දෙන්නා දෙවියන්ට යාඥා කර කර ඉන්නවා. මේ ගිරවි අර කූඩුවට රිංගපු ගමන් කියාපි " හලෝ මම නියම ගොන් බඩුවක් අපි හොඳට සෙක්ස් කරමු"
    එක ගිරවෙක් යාඥාව නවත්තලා අනිත් ගිරවට කියනවා "මචන් අපි දෙන්නා මෙච්චර කල් දෙවියන්ට කරපු යාඥාව ඇහිලා ටොප් බඩුවක් එවලා, වරෙන් ගේම දෙමු"
    ඊට පස්සේ එතන වුන දේවල් මෙතන ලියන්න බෑ.අන්තිමට ෆාදර්ට ගිරවු තුන් දෙනාම ගොන් පොට් එකට යවන්න වුනා.මොකද මුන්ව පල්ලියක තියා ගන්න බෑනේ



    parrot0704_468x296.jpg

    :lol::lol: ela ela
    niyamai:lol::rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8261041 said:
    අන්ධ පුද්ගලයෙක් දිවා ආහාරය ගැනීමට හොටෙල් එකක මේසෙකට ගිහිල්ලා වාඩි වුනා.
    හොටෙල් එකේ අයිතිකාරයා මෙනු එක දුන්නා මේ අන්ධයාට කෑම ‍තෝරා ගන්න.
    අන්ධයා- අනේ මම අන්ධයි.මට මේක කියවන්න බෑ.මම කෑම ‍තෝරන්නේ සුවඳින්
    මේ මුදලාලි කුස්සියට ගිහිල්ලා (එයාගේ නෝනා තමයි කෑම උයන්නේ කුස්සියේ)
    කොත්තු බෙදන හැන්ද අරන් ඇවිල්ලා අර අන්ධයාගේ නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ මට කොත්තු ගේන්න චිකන් හොදි එක්ක
    මුදලාලි මිනිහට ගෙනෙල්ලා දුන්නා.එයා කාලා බිල ගෙවලා ගියා
    සතියකට පස්සේ ආපහු මිනිහා ආවලු මේ හෝටෙලේට.මුදලාලි පුරුද්දට මෙනු එක අරගෙන ගියා
    අන්ධයා- මම කීවනේ මට කියවන්න බෑ කියලා
    මුදලාලි- අනේ මට අමතකවුනා කියලා කුස්සියෙ උයන බියට්‍රිස්ගෙන් (එයාගේ නෝනගේ නම)
    ඉඳි ආප්ප බෙදන හැන්ද ඉල්ලගෙන ඇවිල්ලා නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ නියමයි- අපි ඉඳි ආප්ප කමු අල හොදි එක්ක කියල මිනිහා ඉඳි ආප්ප ඕඩර් කරා
    තව සතියකට පස්සේ මේ අන්ධයා මේ විදිහට ‍තෝසේ කාලා ගියා
    මුදලාලිට ඕන උනා මූට විහිලුවක් කරන්න.ඒ කියන්නේ බයිට් කරන්න අන්ධයාව
    ඔන්න අන්ධයා ඈත ඉඳන් එනවලු.මුදලාලි කුස්සියට දුවලා බ්‍රියටිස්(මිනිහගේ නෝනට)
    කිව්වලු " අනේ මේ හැන්ද ඔයාගේ ජංගියේ හොඳට අතුල්ලා දෙන්න.මට අරූව බයිට් කරන්න කියලා"
    පස්සේ ගෑනිත් අතුල්ලල දුන්නලු.
    දැන් අන්ධයා ඇතුලට ඇවිල්ලා වාඩි වෙනවා.
    මුදලාලි - ආ මම හැන්ද ලෑස්ති කරන් හිටියේ ඔයා එනවා දැකලා
    කියලා මුදලාලි හැන්ද ඇල්ලුවාලු මේ අන්ධයාගේ නහයට
    අන්ධයා ටිකක් වෙලා ඉඹලා කල්පනා කරනවලු.පස්සේ එක පාරම
    අන්ධයා- හරි මට දැන් නේ මතක් වුනේ . අනේ කවදා ඉදන්ද බ්‍රියට්‍රිස් නංගි මෙහෙ වැඩ කරන්නේ?


    0511-1002-1502-1042_Cartoon_of_a_Blind_Man_with_a_Blind_Dog_clipart_image.jpg

    hah hah :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8262083 said:
    එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා
    " මොකද ඔයා ඔච්චර බොන්නේ"
    මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"
    මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලු
    වේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"
    මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"
    මිනිහා අඬ අඬ බොනවා
    වේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?
    ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?
    කවුද සෑර් වේටර් ආපහු අහනවා
    මේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවා
    මගේ දුවයි ,ගෑනියි ඕයි,


    tychy91.jpg
    :lol::lol::lol::rofl:
     
    Status
    Not open for further replies.