ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මංත්‍රීබබා;8263387 said:
    එක්තරා දූපතක කලු ගෝත්‍රිකයෝ පිරිසක් වාසය කරන දූපතක මේ ගොත්‍රික නායකයගේ කලු බිරිඳට දාව සුදු බබෙක් ඉපදුනා.මේ දුපතේ ඉන්න එකම සුදු ජාතිකයා එකේ තිබුන පල්ලියක පාස්ටර් කෙනෙක්(පූජකතුමෙක්).මේ ගෝත්‍රික නායකයට හොඳටම තදවෙලා මිනිහා ගියාලු පාස්ටර්ව මරන්න.
    මිනිහා ගිහිල්ලා පාස්ටර්ගෙන් අහනවා " තමුසේ විතරයි මෙහේ ඉන්න එකම සුදු මිනිහා.මගේ කලු ගෑනිට සුදු බබෙක් හම්බ වුනේ කොහොමද කියල මට කියනවා"
    පාස්ටර් හොඳටම බය වෙලා " අනේ ඉක්මන් තීරණ ගන්න එපා.මේ වගේ දෙවල් වෙන්න පුලුවන් හේතුවක් නැතිව " කියලා ඈත ඉන්න හරක් රංචුවක් පෙන්නලා " බලන්නේ අර ‍රැලේ ඉන්න හරක් ඔක්කොම සුදුයි.නමුත් එක හරක් පැටියෙක් විතරක් කලුයි නේද.
    ඒකට හේතුව මොකක්ද කියලා" ඒකට හේතුවක් අපි කවුරුත් දන්නේ නෑ නේද.
    දැන් මේ ගෝත්‍රික නායකය ටිකක් සරෙන්ඩර් වෙලා,බය වෙලා කියනවලු.
    හරි මට තේරුනා " මම මේ බබාගේ හේතුව රහසක් විදිහට තියාගන්නම්.තමුසෙ ඔය කලු හරක් පැටියාගේ හේතුව රහසක් හැටියට තියාගන්නවකො"
    මම තමුසෙට තව ගෑනු දෙන්නෙකුත් ඕනි නම් එවන්නම්.මගේ පටි රෝල් කරන්න නම් එපා" කියලා දාඩිය පිහද පිහදා ආපහු ගියාලු
    :lol: :eek: :lol: :baffled: :lol: :lol: :rofl:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඔන්න එක මිනිහෙක් වල්කමේ ගියාලු.ඒ කියන්නේ කසාද බැඳපු ගෑනියෙක්ගේ ගෙදරට මිනිහා නැති වෙලාවේ.ගිහිල්ලා පොර මේ ගෑනිත් එක්ක ඉන්නකොට එකපාරම මේ ගෑනිගේ මිනිහා ආවලු ගෙදරට.මිනිහට පර්ස් එක අමතක වෙලා.මේ හොර මිනිහට ඇදුම් ඇඳ ගන්න වෙලාවක් නෑ.හෙලුවෙන්ම දිව්වලු පාරට.ලඟ තිබුන පඳුරක හැංගුනාලු.
    මිනිහගේ පෙර පිනකට ඔතනින් මිනිස්සු වාගයක් නිරුවතින් මැරතන් එකක් දුවනවලු
    ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර පිණිස.ඉතිං මේ මිනිහත් ඒකට එකතු වෙලා උන් එක්ක දුවනවා.
    පස්සේ මෙතන හිටපු මැරතන් කාරයෙක් අහනවලු " ඔයි තමුසේ කොයි වෙලාවෙද මේකට රිංගුවේ කියලා.
    මේ කුපාඩී මිනිහා කියනවලු "දැන් හුඟක් වෙලා"
    එතකොට මැරතන් කාරයෝ අහනවලු මොකද තමුසේ කොන්ඩම් එකක් දාගෙන දුවන්නේ කියලා.මිනිහට ඒක ගලවන්න අමතක වෙලා
    පස්සේ මූ කියනවලු " අනේ ඒඩ්ස් හැදෙන්නේ කොන්ඩම් දාන්නේ නැති නිසානේ.මම ඒක ප්‍රොමොෂන් කරන්න තමයි කොන්ඩම් එකක් දා ගෙන දුවන්නේ

    4740247.cms
     
    Last edited:
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?
    මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක කාන්තාවක් නිවසට එනවිට තම ස්වාමී පුරුෂයා ගෙදර සිටින බැල්ලිය සමග අනාචාරෙයේ හැසිරෙනු දැක " ඕයි, තමුසෙ වේසියෝත් එක්ක නිදා ගන්නවා කියලා මම දන්නවා.දැන්නම් තමුසෙගේ කුපාඩී කම හුඟක්ම දුර දිග ගිහිල්ල වගේ"
    එතකොට ස්වාමි පුරුෂයා කියනවා" ඒක නේන්නම්,මට මේක ගලවන්න බැරුව ඉන්නේ.ඉක්මනට බලු ඩොක්ටට කෝල් කරනවා"
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ශුක්‍රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
    අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක ඇමති කෙනෙක් ගියාලු ගොන් මඩමකට. කෙල්ලො පොරකනවලු මූත් එක්ක නිදාගන්න.අන්තිමට ඇමතිතුමාගෙන් සල්ලි ගන්නේ නැතිව, ඇමතිතුමාට ගෙවලා එක කෙල්ලෙක් බුදිය ගත්තාලු.
    පස්සේ ඇමති පාන්දර ගෙදර එනකොට ඩ්‍රැයිවර්ගෙන් අහනවලු බලපන්කෝ ඇමති කෙනෙක් වුනාම තියෙන තත්වේ.කෙල්ලො අපිත් එක්ක බුදියන්න අපිට සල්ලි ගෙවනවා.
    ඩ්‍රැයිවර් කියනව " ඒ මොකද දන්නවද සෑර් උන්ට මේ නිවුස් එක ෆොටොත් එක්ක පත්තර වලට වෙන්දේසි කරලා හොඳ ගානක් හොයන්න පුලුවන් ඒකයි"
    ඇමතිතුමාට තරු විසි වුනා

    (මේක ලංකාවට අදාල නැත)
     
    • Like
    Reactions: ms48mail

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8264060 said:
    ඔන්න එක මිනිහෙක් වල්කමේ ගියාලු.ඒ කියන්නේ කසාද බැඳපු ගෑනියෙක්ගේ ගෙදරට මිනිහා නැති වෙලාවේ.ගිහිල්ලා පොර මේ ගෑනිත් එක්ක ඉන්නකොට එකපාරම මේ ගෑනිගේ මිනිහා ආවලු ගෙදරට.මිනිහට පර්ස් එක අමතක වෙලා.මේ හොර මිනිහට ඇදුම් ඇඳ ගන්න වෙලාවක් නෑ.හෙලුවෙන්ම දිව්වලු පාරට.ලඟ තිබුන පඳුරක හැංගුනාලු.
    මිනිහගේ පෙර පිනකට ඔතනින් මිනිස්සු වාගයක් නිරුවතින් මැරතන් එකක් දුවනවලු
    ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර පිණිස.ඉතිං මේ මිනිහත් ඒකට එකතු වෙලා උන් එක්ක දුවනවා.
    පස්සේ මෙතන හිටපු මැරතන් කාරයෙක් අහනවලු " ඔයි තමුසේ කොයි වෙලාවෙද මේකට රිංගුවේ කියලා.
    මේ කුපාඩී මිනිහා කියනවලු "දැන් හුඟක් වෙලා"
    එතකොට මැරතන් කාරයෝ අහනවලු මොකද තමුසේ කොන්ඩම් එකක් දාගෙන දුවන්නේ කියලා.මිනිහට ඒක ගලවන්න අමතක වෙලා
    පස්සේ මූ කියනවලු " අනේ ඒඩ්ස් හැදෙන්නේ කොන්ඩම් දාන්නේ නැති නිසානේ.මම ඒක ප්‍රොමොෂන් කරන්න තමයි කොන්ඩම් එකක් දා ගෙන දුවන්නේ

    4740247.cms


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8260879 said:
    එක ගනිකාවක් සුරතලේට ගිරවියක් ඇති කරාලූ ඒකිගේ ගෙදර.මේ ගිරවිය කවුරු හරි දැක්කම හැමතිස්සෙම කියන්නේ " හලො මම නියම ගොනෙක් අපි හොඳට ජොලි කරමු" කියන එක
    මේක මේ ගනිකාවට හරි කරදරයක්ලු.හරිම ලැජ්ජාවක්ලු.දවසක් මේ ගෑනී පල්ලියට ගියපු වෙලාවේ මේක ෆාදර්ට කීවා.ෆාදර් කියනවා අනේ මම පල්ලියේ කූඩුවක ගිරවු දෙන්නෙක් ඇති කරනවා මේ දෙන්නා හැම තිස්සෙම දෙවියන් වහන්සේට යාඥා කර කර ඉන්න හොඳ ආගමික ගිරවු දෙන්නෙක්.අපි ඔය ගිරවි මේ ගොල්ලන්ගේ කූඩුවේ සතියක් විතර තියමු.එතකොට ඔය ගිරවි හරිම හොඳ වෙයි කියලා.
    මේ ගනිකාවත් මේකට කැමතිවෙලා මේ ගිරවිය අරන් ගියාලු පල්ලියට අර කූඩුවට දාන්න. දැන් ෆාදර් මේ ගිරවි අර කූඩුවට දානකොටත් අර ගිරවු දෙන්නා දෙවියන්ට යාඥා කර කර ඉන්නවා. මේ ගිරවි අර කූඩුවට රිංගපු ගමන් කියාපි " හලෝ මම නියම ගොන් බඩුවක් අපි හොඳට සෙක්ස් කරමු"
    එක ගිරවෙක් යාඥාව නවත්තලා අනිත් ගිරවට කියනවා "මචන් අපි දෙන්නා මෙච්චර කල් දෙවියන්ට කරපු යාඥාව ඇහිලා ටොප් බඩුවක් එවලා, වරෙන් ගේම දෙමු"
    ඊට පස්සේ එතන වුන දේවල් මෙතන ලියන්න බෑ.අන්තිමට ෆාදර්ට ගිරවු තුන් දෙනාම ගොන් පොට් එකට යවන්න වුනා.මොකද මුන්ව පල්ලියක තියා ගන්න බෑනේ



    parrot0704_468x296.jpg
    :shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8261041 said:
    අන්ධ පුද්ගලයෙක් දිවා ආහාරය ගැනීමට හොටෙල් එකක මේසෙකට ගිහිල්ලා වාඩි වුනා.
    හොටෙල් එකේ අයිතිකාරයා මෙනු එක දුන්නා මේ අන්ධයාට කෑම ‍තෝරා ගන්න.
    අන්ධයා- අනේ මම අන්ධයි.මට මේක කියවන්න බෑ.මම කෑම ‍තෝරන්නේ සුවඳින්
    මේ මුදලාලි කුස්සියට ගිහිල්ලා (එයාගේ නෝනා තමයි කෑම උයන්නේ කුස්සියේ)
    කොත්තු බෙදන හැන්ද අරන් ඇවිල්ලා අර අන්ධයාගේ නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ මට කොත්තු ගේන්න චිකන් හොදි එක්ක
    මුදලාලි මිනිහට ගෙනෙල්ලා දුන්නා.එයා කාලා බිල ගෙවලා ගියා
    සතියකට පස්සේ ආපහු මිනිහා ආවලු මේ හෝටෙලේට.මුදලාලි පුරුද්දට මෙනු එක අරගෙන ගියා
    අන්ධයා- මම කීවනේ මට කියවන්න බෑ කියලා
    මුදලාලි- අනේ මට අමතකවුනා කියලා කුස්සියෙ උයන බියට්‍රිස්ගෙන් (එයාගේ නෝනගේ නම)
    ඉඳි ආප්ප බෙදන හැන්ද ඉල්ලගෙන ඇවිල්ලා නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ නියමයි- අපි ඉඳි ආප්ප කමු අල හොදි එක්ක කියල මිනිහා ඉඳි ආප්ප ඕඩර් කරා
    තව සතියකට පස්සේ මේ අන්ධයා මේ විදිහට ‍තෝසේ කාලා ගියා
    මුදලාලිට ඕන උනා මූට විහිලුවක් කරන්න.ඒ කියන්නේ බයිට් කරන්න අන්ධයාව
    ඔන්න අන්ධයා ඈත ඉඳන් එනවලු.මුදලාලි කුස්සියට දුවලා බ්‍රියටිස්(මිනිහගේ නෝනට)
    කිව්වලු " අනේ මේ හැන්ද ඔයාගේ ජංගියේ හොඳට අතුල්ලා දෙන්න.මට අරූව බයිට් කරන්න කියලා"
    පස්සේ ගෑනිත් අතුල්ලල දුන්නලු.
    දැන් අන්ධයා ඇතුලට ඇවිල්ලා වාඩි වෙනවා.
    මුදලාලි - ආ මම හැන්ද ලෑස්ති කරන් හිටියේ ඔයා එනවා දැකලා
    කියලා මුදලාලි හැන්ද ඇල්ලුවාලු මේ අන්ධයාගේ නහයට
    අන්ධයා ටිකක් වෙලා ඉඹලා කල්පනා කරනවලු.පස්සේ එක පාරම
    අන්ධයා- හරි මට දැන් නේ මතක් වුනේ . අනේ කවදා ඉදන්ද බ්‍රියට්‍රිස් නංගි මෙහෙ වැඩ කරන්නේ?


    0511-1002-1502-1042_Cartoon_of_a_Blind_Man_with_a_Blind_Dog_clipart_image.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8261520 said:
    මහලු කාන්තාවක් දිනක් වාතය පිට වීම ගැන වෛද්‍ය උපදෙස් ගන්න ඩිස්පැන්සරියට ගියා
    කාන්තාව- ඩොක්ටර් මට හරියට පඩ යනවා, නමුත් ඒවා කිසිම ගඳ නෑ.
    ඩොක්ටර්- කොහොමද ගඳ නෑ කියන්නේ
    කාන්තාව- දැන් මම මෙතනත් 20 ක් විතර ඇරියා.කිසිම ගඳක් ආවේ නෑනේ
    ඩොක්ටර්- හරි මම බෙහෙතක් ලියල දෙන්න මේක දවසට 3 වරක් ගන්න
    කාන්තාව සතියකින් විතර යලි පැමිනියේය
    කාන්තාව-ඩොකටර් මොකක්ද අර බෙහෙත.ඒක බීවට පස්සේ පඩ යන එක නැවතුනේ නෑ.
    නමුත් පඩ දැන් හරිම ගඳයි.ඉවසන්න බැරි තරම් ගඳයි සමහර වෙලාවට
    ඩොක්ටර්- ආ කලින් වතාවේ ඔයාගේ නහයේ හරියට සෙම හිරවෙලා, ගඳ, සුවඳ දැන්නෙ
    නැතුව තිබුනා.මම කලින් බෙහෙත දුන්නේ ඒකට.දැන් ඒක හරි වගේ
    හොඳයි මම දැන් මේ ලියන බෙහෙත ගත්තම ඔයාගේ පඩ යන එක නැති වෙයි


    Farting-with-friends.jpg
    fart_man.gif
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8258851 said:
    කාමුඛ් පෙනුමක් ඇති ගැහනියක් ෆාමසියකට ගිහින් වෙලඳ සේවිකාවගෙන් ඇහුවා " අනේ ඕ ගොල්ලේ හුඟක් විශාල කොන්ඩම් විකුනනවද "
    වෙලඳ සේවිකාව- ඔව් අනේ, ඔයාට කීයක් ඕනීද
    කාමුඛ ගැහනිය-ගන්න නෙවෙයි අනේ.මම මෙතන ඉන්නද ඒවා අරගන්න එන මිනිහෙක් අල්ලගන්න


    how-women-view-on-penis-size.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8258963 said:
    එක්තරා කාන්තාවක් තම පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් යනවා ගෙදර.හරියට වහිනවලු මේ වෙලාවේ.
    වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.මේ ගොල්ලන්ගේ වාහනේ එක පාරක ටිකක් හෙමින්ලු යන්නේ.මේ පාරේ ගනිකාවෝ පෝලිමට ඉන්නවලු මිනිස්සු අල්ලගන්න
    මේ පොඩි බබා අම්මගෙන් අහනවලු " අම්මේ මේ ආන්ටිලා මොකද මේ පාරේ කරන්නේ
    අම්මා කියනවා " ආ පුතේ ඒ අය ඒ ගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එන්කම් ඉන්නවා"
    ටැක්සි ඩ්‍රැයිවර් පිටිපස්ස හැරිලා " නෑ බබො, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන ගනිකාවෝ" කියලා මේකා අම්මට කියනවා "පොඩි අයට අපි ඇත්ත කියන්න ඕනී මැඩම්"
    බබා ඇස් උඩ ගිහිල්ලා. අම්මා කේන්තියෙන් බලන් ඉන්නවා ටැක්සී කාරයා දිහා
    එතකොට මේ බබා ටිකක් වෙලා ගිහිල්ලා අහනවා
    "එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මි"
    අම්මා එකපාරම් කියනවා " ආ පුතා උන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනවා ලොකු උනාම"
    ටැක්සි කාරයා කටවහගෙන වේගයෙන් ඩ්‍රයිව් කරනවා


    782231-Car0043.gif
    :baffled::baffled::baffled::baffled::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8257663 said:
    මර්වින් සිල්වා ඇමතිතුමා අරලිය ගහ මන්දිරේ තිබුන පාටී එකක දි හොඳටම බීලා එතන තියෙන පොකුනකට චූ කරනවලු දෙනෝදාහක් බලං ඉන්නකොට.මහින්ද මේක දැකලා මෙතනට දුවගෙන ඇවිල්ලා මේ මර්වින්ට කියනවා
    "අයිසේ, ඕක ඇතුලට දාගෙන කලිසමේ ෂිප් එක උඩට දා ගන්නවා නැත්නම් මම හෙට උදේම උඹව ඇමතිකමෙන් එලවනවා"
    මර්වින් ඒ කියපු විදිහටම කරාලූ.හැබයි මහින්ද ආපහු යනකොට මර්වින් හයියෙන් හිනා වෙනවලු.
    මහින්ද අහනවලු " මොකද මර්වින් උඹ හිනා වෙන්නේ "
    එතකොට මර්වින් සිල්වා ඇමතිතුමා කියනවා
    "සර් මම කලිසම ඇතුලට දාගෙන ෂිප් එක උඩට කර ගත්තට චූ කරන එක නැවත්තුවේ නෑ"



    0511-1004-1101-1765_Cartoon_of_a_Dog_Peeing_Dragging_His_Leash_clipart_image.jpg
    :P:P:P:P:P:P:P:P:P:P
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8255652 said:
    එක්තරා පූජකයෙක් සිය පව් සමා කර ගන්න කොලඹ අගරදගුරු තුමා ලඟට යාපනයේ වැල්වටිතුරේ ඉඳලා ආවා.මේ පූජකතුමා අගරදගුරු තුමා හමු වෙලා මෙහෙම අහනවා
    පූජකතුමා- මම යුද්දය තියෙන කාලේ මහ පවක් කර ගත්තා.ඒක පාපොච්චාරනය කරලා සමා කර ගන්න ආවේ
    අගරදගුරුතුමා-මොකක්ද කියමුකො බලන්න
    පූජකතුමා- මීට වසර 5ක ට කලින් කොටි සංවිධානයට බලෙන් අරන් ගිය කෙල්ලේ 3 දෙනෙක් කොටින්ගෙන් පැනලා මගේ පල්ලියට ඇවිල්ලා කිව්වා ඒ ගොල්ලන්ව හංගා ගන්න.නැත්නම් කොටින් උන්ව මරයි කියලා.මම ඒ ගොල්ලෝ පල්ලියේ හංගාගෙන හිටියා
    අගරදගුරුතුමා-අය්යෝ, ඕක පවක් නෙවෙයි.පිනක්.දෙවියන් වහන්සේ හරිම සං‍තෝස වෙයි
    පූජකතුමා-නෑ.මම ඒ කෙල්ලෝ හැංගුවේ පල්ලියේ ගබඩා කාමරයේ.ඒ කෙල්ලෝ හංගන් ඉන්නකොට,ඒකට ගෙවීමක් වශයෙන් මගෙත් එක්ක ලිංගික ඇසුරක් තියා ගන්න ඕනී කියලා උන්ට කොන්දේසියක් දැම්මා.උන් එක පයින් ඒකට කැමති වුනා.මම උන්ගෙන් අයුතු ප්‍රයෝජන හුඟක් ගත්තා.මම මහ පව් කාරයෙක් ස්වාමීනී
    අගරදගුරුතුමා-නෑ, නෑ හලෝ.තමුසේ ලොකු අවධානමක් ගත්තේ.කොටින්ට අහු වුනා නම් ඕ ගොල්ලෝ 4 දෙනාම මැරුම් කනවා.ඔයාව පවා කොටි මරනවා.ඔයා කිසිම පවක් කරලා නෑ.ස්වර්ගේට නියම් පොයින්ට්ස් ටිකක්
    මේ පූජකතුමාට හරි සතු‍ටුයි. එතුමා අගරදගුරුතුමාගෙන් ආපහු අහනවා
    පූජකතුමා- මට තව එක හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා
    අගරදගුරුතුමා-ඔව් මොකක්ද
    පූජකතුමා- මම ඒ ගොල්ලන්ට කියන්නද දැන් කොටි නෑ, උන්ව මරලා අවුරුද්දක් විතර වෙනව කියලා
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.