ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මංත්‍රීබබා;8276391 said:
    මේක කාර් සේල් එකක කතාවක්.මේකේ මැනේජර් එතන වැඩ කරන පුද්ගලයෙකුට මෙහෙම කීවා
    "යකෝ හුඟක් කාර් විකිනුවේ නැත්නම්, මට මගේ පුකත් නැති වෙනවා ඕයි"
    මේ වෙලාවේ ඔ‍ෆිස් එකට ලස්සන තරුනියක් ඇවිල්ලා හිටියා.මේ මැනේජර් එයාව දැක්කේ නෑ.
    මැනේජර් කියනවා " අනේ සොරී මැඩම්.මම ඔයාව දැක්කේ නෑ.සොරි මම පාවිච්චි කරපු වචන වලට"
    එතකොට මේ කාන්තාව කියනවා " සිම්පල්, මට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.මම මගේ පුක හුඟක් විකිනුවේ නැත්නම් මගේ කාර් එක ‍ෆිනෑන්ස් කාරයෝ උස්සගෙන යනවා"

    images
    :lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ලංකාවේ මිනිහෙක් අපායට ගියාලු.හැම රටකටම ඒ රට වෙනුවෙන් අපායක් තියෙනවලු.මේ ලාංකිකයා හිතුවලු " අඩේ ඇමරිකාව දියුණු රටක් හින්දා උන්ගේ අපාය ටිකක් හරි සැප ඇති කියලා ඇමරිකාවේ අපායට ගියාලු.ගිහිල්ලා එතන ඉන්න අයගෙන් ඇහුවලු මොකද මෙහෙ වදකයෝ කරන්නේ කියල.ඒ ගොල්ලො කීවා " ඉස්සෙලම ඔයාව කරන්ට් පු‍ටුවට දාල කරන්ට් එක අල්ලනවා.ඊලඟට ඇන ගහලා තියෙන ඇඳක නිදි කරවනවා.අන්තිමට වදකයෙක් ඇවිල්ලා කසයකින් තලනවා"
    මේක හරියන්නේ නෑ කියලා මිනිහා එංගන්තයේ අපායට ගියාලු.එහෙත් ඒකමලු. පස්සේ ජර්මනිය, ජපානය, ප්‍රංශය සහ කැනඩාවේ ගියාලුත්. සේරම එක වගේ
    බැරිම තැන මිනිහා තීරනය කරාලූ ලංකාවේ අපායට ගිහිල්ල බලන්න.
    මෙන්න බොලේ මිනිස්සු පෝලිමේ ඉන්නවලු ලංකාවේ අපායට ඇතුල් වෙන්න.ලංකාවේ හරියට මානව හිමිකම කඩ වෙනවා,වද හිංසා වෙනවා කියලා බටහිර රටවලට සංක්‍රමනය වුන දෙමලුත් ලොකු පෝලිමක ඉන්නවලු ලංකාවේ අපායට ටිකට් එකක් ගන්න.
    බලන කොට හැබයි එංගලන්තේ, ඇමරිකාවේ තියෙන ක්‍රමය තමයි මෙහෙත් තියෙන්නේ. ඉතින් මේ මිනිහා ඇහුවලු එතන ඉන්න අයගෙන් මොකද එහෙනම් මෙච්චර සෙනග කියලා
    එතන ඉන්න කට්ටිය කියනවලු " මචන් අපේ කරන්ට් පු‍ටුවට කරන්ට් එක එන්නේ නෑ.ඒක කැඩිලා.ඇන ගහපු ඇඳේ තිබුන ඇන ටික ඔක්කොම සක්විති රණසිංහ හොරකම් කරලා. වදකයා ආන්ඩුවේ හිටපු සේවකයෙක්.ඒකා බොරුවට පොත අත්සන් කරලා කැන්ටිමේ තේ බි බී කයිවාරු ගහනවා.මෙහෙ අපායත් ගොන් පාට් එකක්
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මංත්‍රීබබා;8277116 said:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    යාලුවො දෙන්නෙක් ටොයිලැට් එකක චූ කරනවලු.එක්කෙනෙක් නිමල් , අනිකා සුනිල්
    නිමල් දැක්කලු සුනිල්ගේ ශිෂ්නය ඇඹරිලා තියෙන්නේ, හරියට ඌරෙක්ගේ නගුට වගේ
    නිමල්-මචන් උඹේ මීයා ඇඹරිලානේ.බලපං මගේ වගේ කෙලින් නෑ.මේ තමයි සාමන්‍යය විදිහ
    සුනිල්- යකෝ මම මෙච්චර කල් හිතන් හිටියේ මගේ එක සාමාන්‍යය පෙනුමට තියෙන්නේ කියලා
    දැන් නිමල් චූ කරලා මීයා හොලවනවලු
    සුනිල්- මොකද බං ඕක හොල්ලන්නේ
    නිමල්-මචන් නැත්නම් ඉතිරි වෙලා තියෙන චූ බිංදු කලිසමේ ගෑවෙනවනේ.ඒක තමයි සාමාන්‍යය ක්‍රමය
    සුනිල්-යකෝ මම මෙච්චර කල් මේක අඹරලා නේ ඉතිරි වෙලා තියෙන ඒව යැව්වේ.මම හිතුවේ ඒක සාමාන්‍යය ක්‍රමය.ඒක තමයි එහෙනම් මේ ඇඹරිලා තියෙන්නේ

    rje0347l.jpg
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    මංත්‍රීබබා;8277502 said:

    ela machooo ela...machn ube 1th amberilada?:baffled:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඔන්න හිටියලු එක ගොවියෙක්.මිනිහා නව තාක්ෂනයට හරිම කැමති එකෙක්.මිනිහාට ඉන්නව එලදෙන්නු පට්ටියක්.ඉතින් මිනිහා ගත්තා මේකට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන කිරි දෝන මැෂිමක්.මිනිහා මේක ගෙනෙල්ලා, පැකේජින් කඩලා වැඩ කරන ගානට සෙට් කරා.ඊට පස්සේ මිනිහට හිතුන මේක මිනිහටම ටෙස්ට් කරන්න. ඉතින් කිරි දෝන සකර් එක(හරකාගේ තනයේ හයි කරන කෑල්ල )පොර හයි කර ගත්තා උගේ ශිෂ්නයේ.දැන් මිනිහා මැෂිම ඕන් කරා. දැන් මැෂිම වැඩ.මිනිහට ෆුල් ආතල් එකක් ආවාලු.බොස් ගාලා බඩුත් එක්කම සුරාන්තයට පත් වුනා. දැන් මිනිහා ස්විච් එක ඕෆ් කරලා මේක ගලවන්න යනවා. " හුටා" මේක ගැලවෙන්නේ නෑ.ෆුල් ට්‍රයි කරා.ඒත් එන්නේ නෑ. මිනිහා වහාම කොම්පනියේ පාරිභෝගික අංශය සිය ජංගම දුරකතනයෙන් ඇමතුවා.
    මිනිහා ඇත්ත සිද්දිය කීවේ නෑ.එයා කීවා මේක එලදෙනගේ තන් වලින් අයින් කරන්න බෑ කියලා.පාරිභෝගික සේවා නිලධරියා උපදෙස් දුන්නා " " මහත්මයා මේ යන්ත්‍රය ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා එනවා.ඒතකන් මොකුත් කරන්න බෑ.ඕක ගැලුම් දෙකක් දෝවනය වෙනකම් ගහගෙන ඉන්නවෙනවා. ගැලුම් දෙකක් දෝවනය කරාම ඕක ස්වංක්‍රීයවම ගැලවිලා ඒවි."
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මංත්‍රීබබා;8278158 said:
    ඔන්න හිටියලු එක ගොවියෙක්.මිනිහා නව තාක්ෂනයට හරිම කැමති එකෙක්.මිනිහාට ඉන්නව එලදෙන්නු පට්ටියක්.ඉතින් මිනිහා ගත්තා මේකට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන කිරි දෝන මැෂිමක්.මිනිහා මේක ගෙනෙල්ලා, පැකේජින් කඩලා වැඩ කරන ගානට සෙට් කරා.ඊට පස්සේ මිනිහට හිතුන මේක මිනිහටම ටෙස්ට් කරන්න. ඉතින් කිරි දෝන සකර් එක(හරකාගේ තනයේ හයි කරන කෑල්ල )පොර හයි කර ගත්තා උගේ ශිෂ්නයේ.දැන් මිනිහා මැෂිම ඕන් කරා. දැන් මැෂිම වැඩ.මිනිහට ෆුල් ආතල් එකක් ආවාලු.බොස් ගාලා බඩුත් එක්කම සුරාන්තයට පත් වුනා. දැන් මිනිහා ස්විච් එක ඕෆ් කරලා මේක ගලවන්න යනවා. " හුටා" මේක ගැලවෙන්නේ නෑ.ෆුල් ට්‍රයි කරා.ඒත් එන්නේ නෑ. මිනිහා වහාම කොම්පනියේ පාරිභෝගික අංශය සිය ජංගම දුරකතනයෙන් ඇමතුවා.
    මිනිහා ඇත්ත සිද්දිය කීවේ නෑ.එයා කීවා මේක එලදෙනගේ තන් වලින් අයින් කරන්න බෑ කියලා.පාරිභෝගික සේවා නිලධරියා උපදෙස් දුන්නා " " මහත්මයා මේ යන්ත්‍රය ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා එනවා.ඒතකන් මොකුත් කරන්න බෑ.ඕක ගැලුම් දෙකක් දෝවනය වෙනකම් ගහගෙන ඉන්නවෙනවා. ගැලුම් දෙකක් දෝවනය කරාම ඕක ස්වංක්‍රීයවම ගැලවිලා ඒවි.

    :oo: :shocked::lol: :lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තර ගොන් පොට් එකකට ගියාලු අත් සහ පා නැති මිනිහෙක්.ඔන්න මේ ගොන් පොට් එකේ දොරට තට්‍ටු කරන් සද්දේ ඇහිලා ගනිකාවක් ඇවිල්ලා දොර ඇරියලු.බලනකොට ඉන්නවලු මේ මිනිහා.මෙයාගේ අත් දෙකත් නෑ.කකුල් දෙකත් නෑ
    ගනිකාව අහනවලු " තමුසේ මේකට ඇවිල්ලා මොනවා කරන්නද?
    මේ අබ්බගාත මිනිහා අහනවලු " තමුසේ හිතන් ඉන්නේ මම මොකෙන් මෙහෙ දොරට තට්‍ටු කරා කියලද?"

    prostitute+room.jpg

    http://colombo50.blogspot.com/
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    කෙල්ලො දෙන්නෙක් රාත්‍රී සමාජ ශාලවකට යනවලු විනෝද වෙන්න.එක කෙල්ලක් හරිම කොට සායක්ලු ඇඳන් ඉන්නෙ. මේ කෙල්ලගේ නම රෝසී.අනිත් කෙල්ල ටිකක් දිගට ඇඳන් ඉන්නවා.එයාගේ නම හංසී.හංසි දැක්කලු මේ රෝසී ජංගියකුත් ඇඳලා නෑ කියලා.ඉතින් හංසි අහනවලු රෝසි ගෙන්
    හංසි- රෝසී, ඔයා හරිම කොට සායක් නේ ඇදන් ඉන්නෙ. ඔයා අනික යටට මුකුත්ම ඇඳලා නෑනේ.ඔයාට ලැජ්ජ නැද්ද මෙයා?
    රෝසී- විකාර, මොකද මම යටට අඳින්නේ.මම සංගීත සංදර්ශන වලට යනකොට කනේ ඇබ ගහන් යන්නේ නෑ.තේරුනාද?

    the-hottest-girl-in-a-short-black-dress-is-annalynne-mccord-vs-kate-bosworth.jpg
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ලංකාවට ජපනෙක් ආවා සංචාරයකට.මේකා ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා හරිම සං‍තෝෂෙන් ඉන්නෙ.ඉතින් දැන් ආපහු යන දවසේ ජපනා කැබ් එකකට කෝල් කරා. කබ් එක ආවා. ටොයෝටා කාර් එකක්.ජපනා හරි සං‍තෝෂෙන් මේකට ගොඩවෙලා කියනවා
    " මෙයා ටොයොටා අපේ එකක් නේ" ජපන් නිෂ්පාදනයක්
    ඊලඟට යනකොට මිට්ෂුබිෂි කාරෙකක් ගියා. ජපනා ඩ්‍රැයිවර්ට කියනවා " මිට්ෂුබිෂි අපේ එකක් නේ.
    හොන්ඩා බයික් එකක් යනවා දැකලා කියනවා " හොන්ඩා අපේ එකක්"
    ඔන්න ගුවන් තො‍ටුපොලට ඇවිල්ල බැහලා ජපනා කැබ් එකට ගෙවන්න යනවා
    ඩ්‍රැයිවර් කියනවා " ගාස්තුව රුපියල් 5000යි
    ජපනා අහනවා " මොකද ඕයි ඔච්චර ගනන්
    ඩ්‍රැයිවර් කියනවා " සෑර්, කැබ් එකේ මීටරේ අපේ එකක්"
    ලාංකික නිෂ්පාදනයක්
     
    Status
    Not open for further replies.