ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.
Aug 29, 2010
299
111
0
colombo
එක බාර් එකක් ඉස්සරහා ගහලා තිබුනලු " රුපියල් 100කට ජොලියක් ගන්න" කියලා බෝඩ් එකක්.මේක දැකලා හිපියෙක් මේ බාර් එකට ගියා.බාර් එක අයිතිකාරයා රුපියල් 100ක් අය කරලා මේ හිපියාව පිටිපස්ස පැත්තේ කාමරේකට එක්ක ගෙන ගියා.මේ කාමරේ හිටියේ එලුවෙක්ලු.
කරන්න දෙයක් නැති තැන මේ හිපියා එලුවාට ගේමක් දුන්නා.
ආපහු සතියකට පස්සේ මේ හිපියා මෙතැනින් යනකොට තව බෝඩ් එකක් දාලා තියෙනවා" ජීවිතේ හොඳම ජොලිය රුපියල් 200කට ගන්න කියලා.හිපියා ඇතුලට ගිහිල්ලා රුපියල් 200ක් ගෙව්වට පස්සේ හිපියහව උඩ තට්‍ටුවේ කාමරේකට එක්කගෙන ගියා.
මේ කාමරේ පොලවේ තියෙන දිග හිලකින් මිනිස්සු ගොඩක් යට තට්‍ටුවේ කාමරේක ජෝඩුවක් සෙක්ස් කරනව බලන් ඉන්නවලු.හිපියට හරිම සං‍තෝෂයි.හිපියා ලඟ හිටපු මිනිහෙක්ට තට්‍ටු කරලා "නියමයි නේද" කියලා ඇහුවා. මේ මිනිහා හිපියා දිහාවත් බලන්නේ නැතිව කියනවා " මචන් ගිය සතියේ අපි රුපියල් 100ක් ගෙවලා හිපියෙක් එලුවෙකට ගේමක් දෙනව බලං හිටියා."
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මංත්‍රීබබා;8292262 said:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    මංත්‍රීබබා;8280621 said:
    කෙල්ලො දෙන්නෙක් රාත්‍රී සමාජ ශාලවකට යනවලු විනෝද වෙන්න.එක කෙල්ලක් හරිම කොට සායක්ලු ඇඳන් ඉන්නෙ. මේ කෙල්ලගේ නම රෝසී.අනිත් කෙල්ල ටිකක් දිගට ඇඳන් ඉන්නවා.එයාගේ නම හංසී.හංසි දැක්කලු මේ රෝසී ජංගියකුත් ඇඳලා නෑ කියලා.ඉතින් හංසි අහනවලු රෝසි ගෙන්
    හංසි- රෝසී, ඔයා හරිම කොට සායක් නේ ඇදන් ඉන්නෙ. ඔයා අනික යටට මුකුත්ම ඇඳලා නෑනේ.ඔයාට ලැජ්ජ නැද්ද මෙයා?
    රෝසී- විකාර, මොකද මම යටට අඳින්නේ.මම සංගීත සංදර්ශන වලට යනකොට කනේ ඇබ ගහන් යන්නේ නෑ.තේරුනාද?

    the-hottest-girl-in-a-short-black-dress-is-annalynne-mccord-vs-kate-bosworth.jpg

    තේරුනේ නෑ හලෝ :no:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න.
    මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකරා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කරා .ටිකක් අමාරුයි.ඊට පස්සේ අපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා." ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

    0861.jpg
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මංත්‍රීබබා;8292504 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක දොස්තර මහත්තයෙකුට පාන්දර 2 විතර තද නින්දේ ඉන්නකොට දුරකතන ඇමතුමක් ආවා රෝගියෙක් ඉන්න ගෙදරකින්.හෙණ ගහගෙන එලියේ වහිනවා,ඒ මදිවට හරියට හුලඟ.ඉතිං මේ ඩොක්ටර් බොහොම අකමැත්තෙන් ලෑස්ති වෙලා සීතලේම වෙව්ලා වෙව්ලා ගියා මේ රෝගියා ඉන්න නිවසට.
    පස්සේ රෝගියාව පරීක්ෂා කරලා එයාගේ බිරිඳට කීවා දැන්මම මේ මහත්තයාගේ නිතිඥ මහතාටයි, නෑදයින්ට, යාලුවන්ටයි ගෙන්වාගෙන එයාගේ අන්තිම කැමති පත්‍රය සකස් කරගන්න කියලා.දැන්මම කෝල් කරල ඒක කරන්න.
    පස්සේ මේ සිද්දිය ඔහු ගෙදර ඇවිල්ලා ඔහුගේ බිරිඳට ඔහු කීවා.
    බිරිඳ අහනවා " ඇයි අනේ ඒ මිනිහට එච්චරම අසාධ්‍යයද?
    ඩොක්ටර් කියනවා " නෑ එච්චර අමාරුවක් නෑ.මේ වගේ ජරා වෙලාවක, මහ වැස්ස මැද්දේ මම ගිහිල්ලා කාපු පරිප්පුව අනිත් එවුන්ටත් කවන්න ඕනී.ඔය වැස්ස මැද්දේ මහ රෑ ඔතනට ගෙන්නපු එකම මිනිහා වෙන්න මට බෑ.ඒකයි මම එහෙම කීවේ
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    ආච්චි

    මංත්‍රීබබා;8242237 said:
    එක්තරා තරුනියක් සිය වයසක ආතම්මා සමග වාසය කරයි.මේ තරුනිය ගනිකාවකි.නමුත් ඇය .එය ආතම්මා (ආච්චිගෙන්) සඟවාගෙන සිටියාය.මොකද ආච්චිගෙන් ගුටි කන්න වෙන හින්දා.දවසක් මේ ගනිකා නිවාසයට සිවිල් ඇදුමෙන් සැරසුන පොලිසිය පැන්නා.මේ කෙල්ලත් අහුවුනා.
    හිටපු කෙල්ලො ඔක්කම මේ ගනිකා නිවාසය ඉදිරිපිට පෝලිමට හිටවලා තිබ්බා,මුන් ටික දා ගෙන යන්න බස් එකක් ගේනකම්.
    මෙතනින් අර කෙල්ලගේ ආච්චි යනවා ටවුමට.ආච්චි දැක්කා තමාගේ මිනිබිරියත් මෙතන පෝලිමක ඉන්නවා.ආච්චී ගිහිල්ලා මේ තරුනියගෙන් ඇහුවා මොකද දුවේ මෙතන පෝලිම් ගැහිලා කියලා.එතකොට මේ තරුනිය අලි බොරුවක් කීවා."ආ ආච්චි, අද කවුද කට්ටියක් නොමිලේ කිරි ටොෆී වාගයක් බෙදනවා.අපි ඒවා ගන්න පෝලිමේ ඉන්නව කියලා.
    නිකං දෙනවනම් අපේ මිනිස්සු හොරිත් ගන්නවනේ.ආච්චිත් කිරි ටොපි ගන්න මේ පෝලිමට එකතු වුනා.ටික වේලවකින් සිවිල් ඇඳ ගත්ත පොලිස් නිලධාරියෙක් මෙතනැට ඇවිල්ලා මේ ගොල්ලන්ව බස් එකට පටවන්න.මේ නිලධාරියා අර ආච්චි පෝලිමේ ඉන්නව දැක්ක ගමන් තක්බීර් වෙලා ගියා.
    මිනිහා ආච්චිගෙන් අහනවා.මේ ඔයා හරිම වයසයි නේ.මේ කට්ටියත් එක්ක මෙතන මොනා කරනවද?
    එතකොට ආච්චි කියනවා "සිම්පල් පුතේ මට මගේ දත් කුට්ටම ගලවල ඕවා උරන්න, සූප්පු කරන්න පුලුවන්"

    ආච්චී... පෝච්චී....

    :lol:
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    ආතල් ජෝක්

    මංත්‍රීබබා;8250862 said:
    එක්තරා තරුණියක් හරියට බෝඩ් ලෑල්ලක් වගේ පපුවක් තියෙන්නේ.ඒ කියන්නේ කුඩා පියයුරු යුගලක් තියෙන්නේ.
    මේ නංගි දවසක් ගියා ගැලපෙන බ්‍රෙසියර් එකක් ගන්න.එකක් ඇරගෙන ආවා.ඒක ලොකු වැඩියි.ආපහු ගිහින් ඒක දීලා ටිකක් පොඩි එකක් ගෙනාවා.මේකත් ලොකු වැඩියි.
    මේ විදිහට 5 පාරක් විතර මාරු කරා.අන්තිමට කඩ කාරයා තියෙන පොඩිම එක දුන්නා.මේකත් ලොකු වැඩියි කියලා මෙයා රිටන් කරන්න ගියා.
    පස්සේ මුදලාලි මෙයාට ක්‍රීම් එකක් තියෙන ටියුබ් එකක් දුන්නා.දීලා කියනවා නෝනා මේක නම් හරියටම හරි යයි කියලා.
    මේ කෙල්ල අහනවා " මේ මොකද මේ ක්‍රීම් එකක්.මේක කොහොමද ඕයි හරියන්නේ
    එතකොට මේ කඩ කාරයා කියනවා " නෝනා ඕකට හරියන බ්‍රෙසියර් ලංකාවේ නෑ.
    මේක කුරුලෑ වලට ගාන ක්‍රීම් එකක්. මේක අරං ගිහිල්ලා සතියක් විතර ගෑවා නම් බ්‍රෙසියර් හොයන්න මහන්සි වෙන්න ඕනී නෑනේ

    පට්ට... සැර වැඩියි... අර සදාචාරාත්මකව හැදිච්ච නංගි බබා මේක දැක්කොත්!.... :confused:

    මංත්‍රීබබා;8251201 said:
    එක කාන්තාවක් ගියා වෛද්‍යවරයෙක් හමු වෙන්න
    කාන්තාව- මට අර ගැබ් ගැනීම නවත්වන ශල්‍යකර්මය කරලා දෙනවද ඩොක්ටර්
    ඩොක්ටර්-ඔයාගේ හස්බන්ඩ් ඒ ශල්‍යකර්මය ගිය සතියේ මගෙන් කර ගත්තනේ.දැන් බය වෙන්න දෙයක් නෑ.ඔයා කරගන්න ඕනී නෑ
    කාන්තාව- ඒක තමයි මට හුඟක්ම බය ඩොක්ටර්.
    fertility_drugs_doctor_patient_262985.jpg

    සම්භාව්‍යයි :D
    .
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8292262 said:
    එක බාර් එකක් ඉස්සරහා ගහලා තිබුනලු " රුපියල් 100කට ජොලියක් ගන්න" කියලා බෝඩ් එකක්.මේක දැකලා හිපියෙක් මේ බාර් එකට ගියා.බාර් එක අයිතිකාරයා රුපියල් 100ක් අය කරලා මේ හිපියාව පිටිපස්ස පැත්තේ කාමරේකට එක්ක ගෙන ගියා.මේ කාමරේ හිටියේ එලුවෙක්ලු.
    කරන්න දෙයක් නැති තැන මේ හිපියා එලුවාට ගේමක් දුන්නා.
    ආපහු සතියකට පස්සේ මේ හිපියා මෙතැනින් යනකොට තව බෝඩ් එකක් දාලා තියෙනවා" ජීවිතේ හොඳම ජොලිය රුපියල් 200කට ගන්න කියලා.හිපියා ඇතුලට ගිහිල්ලා රුපියල් 200ක් ගෙව්වට පස්සේ හිපියහව උඩ තට්‍ටුවේ කාමරේකට එක්කගෙන ගියා.
    මේ කාමරේ පොලවේ තියෙන දිග හිලකින් මිනිස්සු ගොඩක් යට තට්‍ටුවේ කාමරේක ජෝඩුවක් සෙක්ස් කරනව බලන් ඉන්නවලු.හිපියට හරිම සං‍තෝෂයි.හිපියා ලඟ හිටපු මිනිහෙක්ට තට්‍ටු කරලා "නියමයි නේද" කියලා ඇහුවා. මේ මිනිහා හිපියා දිහාවත් බලන්නේ නැතිව කියනවා " මචන් ගිය සතියේ අපි රුපියල් 100ක් ගෙවලා හිපියෙක් එලුවෙකට ගේමක් දෙනව බලං හිටියා."
    :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8292504 said:
    එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න.
    මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකරා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කරා .ටිකක් අමාරුයි.ඊට පස්සේ අපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා." ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

    0861.jpg
    :lol::lol::lol::rofl::rofl::rofl:oops
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8292887 said:
    එක දොස්තර මහත්තයෙකුට පාන්දර 2 විතර තද නින්දේ ඉන්නකොට දුරකතන ඇමතුමක් ආවා රෝගියෙක් ඉන්න ගෙදරකින්.හෙණ ගහගෙන එලියේ වහිනවා,ඒ මදිවට හරියට හුලඟ.ඉතිං මේ ඩොක්ටර් බොහොම අකමැත්තෙන් ලෑස්ති වෙලා සීතලේම වෙව්ලා වෙව්ලා ගියා මේ රෝගියා ඉන්න නිවසට.
    පස්සේ රෝගියාව පරීක්ෂා කරලා එයාගේ බිරිඳට කීවා දැන්මම මේ මහත්තයාගේ නිතිඥ මහතාටයි, නෑදයින්ට, යාලුවන්ටයි ගෙන්වාගෙන එයාගේ අන්තිම කැමති පත්‍රය සකස් කරගන්න කියලා.දැන්මම කෝල් කරල ඒක කරන්න.
    පස්සේ මේ සිද්දිය ඔහු ගෙදර ඇවිල්ලා ඔහුගේ බිරිඳට ඔහු කීවා.
    බිරිඳ අහනවා " ඇයි අනේ ඒ මිනිහට එච්චරම අසාධ්‍යයද?
    ඩොක්ටර් කියනවා " නෑ එච්චර අමාරුවක් නෑ.මේ වගේ ජරා වෙලාවක, මහ වැස්ස මැද්දේ මම ගිහිල්ලා කාපු පරිප්පුව අනිත් එවුන්ටත් කවන්න ඕනී.ඔය වැස්ස මැද්දේ මහ රෑ ඔතනට ගෙන්නපු එකම මිනිහා වෙන්න මට බෑ.ඒකයි මම එහෙම කීවේ
    :lol::lol::lol: maru dostharaya...
     
    Status
    Not open for further replies.