මංත්‍රීබබා;8300679 said:එක්තරා මහලු යුවලක් විවාහ වුනා.මේ ජෝඩුව හනිමුන් එකට ලඟ හෝටලයකට ගියා.දැන් රාත්‍රී කාලයේදී දෙන්නා සෙට් වෙන්න යන්නේ.දැන් දෙන්නම ඇඳුම් ගලවනවා
මහලු කාන්තාව ඉස්සෙලම එයාගේ බොරුත් දත් සෙට් එක ගලවලා කෝප්පෙකට දැම්මා.ඊලඟට ඇගේ කෘතීම කකුල ගලවලා බිත්තියට හේත්තු කරා.බ්‍රෙසියර් එක ගලවලා ඇතුලේ තියෙන රබර් බෝල දෙක අයින් කරා.එක බොරු ග්ලාස් ඇහැක් අයින් කරලා පෙට්ටියකට දැම්මා.අන්තිමට බොරු කොන්ඩය ගලවලා මේසෙන් තිබ්බා.දැන් මහලු මිනිහා ඇඳුම් ගලවන්නේ නැතිව බලන් ඉන්නවලු.
මේ මහලු කාන්තාව අහනවා " මොකද ඔයා ඇඳුම් ගලවන්නේ නැතුව බලන් ඉන්නේ?"
මහලු මිනිහා උත්තර දෙනවා " නෑ අනේ මම බලන් ඉන්නේ ඔයා මට ඕන එකත් ගලවලා මේසේ උඩ තියෙනකම් ඒක අරගෙන පාවිච්චි කරන්න

මංත්‍රීබබා;8301951 said:පොලිස් නිළධාරියෙක් හදිසියේ සිය සේවා මුරය නිම කර ගෙදර ගියා.සිය බිරිඳ නිදා සිටින බැවින් ඇය අවදි නොකර කරුවලේම ඔහු සිය ඇඳුම් ගලවා, ඇඳට ගොස් නිදා ගත්තා.
බිරිඳ ඔහුට තට්‍ටු කර " අනේ මගේ ඔලුව හරියට රිදෙනවා ,අර හංදියේ තියෙන නයිට් කඩයට ගිහින් පැනඩෝල් පෙති ටිකක් ගේනවද බබෝ" සිය සැමියාගෙන් ඇසුවා.
සැමියා කරුවලේම සිය අඳුම් ඇඳ ගෙන හංදියේ තියෙන කඩේට ගියා බිරිඳට පැනඩෝල් ගේන්න.
කඩේට ගියාම කඩේ මුදලාලි පුදුමයෙන් වගේ ඔහු දෙස බලා ඉන්නවලු.පස්සේ මුදලාලි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා " මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
පොලිස් නිලධාරියා " ඔව් ඔව්, මුදලාලිට ඔච්චරම මතක නැද්ද?
එහෙනම් මහත්තයා මොකද මේ ගිනි නිවන හමුදාවේ ඇඳුම් ඇඳගෙන?

මංත්‍රීබබා;8300660 said:එක්තරා සුදු ජාතිකයන් 3 දෙනෙක් ඇමසන් වනයට ගියා ගවේෂනයකට.මුන් 3 දෙනා අහුවුනා ගෝත්‍රීක මිනිස්සු කන්ඩායමකට. තුන්දෙනාම මේ ගෝත්‍රීකයන්ගේ ගමට අරගෙන ගියා.
ගෝත්‍රීක නායකයා මුන් ලඟට ඇවිල්ලා හොඳට බැලුවා.ඊට පස්සේ එක සුදු ජාතිකයෙක් කැඳවලා ඇහුවා " මැරෙනවාද? එහෙම නැත්නම් බූකාද?
මිනිහා දන්නේ නෑ මොකක්ද බූකා කියන්නේ කියලා.මැරෙන්න බය නිසා මිනිහා කීවා "බූකා" කියලා.
ගෝත්‍රයේ ඉන්න ගෑනු ටික මිනිහා වටේ නටනවලු. පස්සේ සුද්දගේ කලිසම ගලවල පස්ස පැත්තට ලොකු පොල්ලක් ඇතුල් කරලා මුලු ගෝත්‍රීකයෝ ඔක්කොම මිනිහා වටේ නට නටා හිටියා.
ඊලඟට දෙවැනි සුද්දාත් අරගෙන මිනිහගෙනුත් ඇහුවා " මැරෙනවද? එහෙම නැත්නම් " බූකාද".
මිනිහත් බයේ "බූකා" කීවා.මේ සුද්දටත් කලිං සුද්දට වගේම පුකට පොල්ලක් ගහලා නැටුවා
අන්තිමට 3වැනි සුද්දත් එලියට අරන් ඇහුවා " මැරෙනවද? එහෙම නැත්නම් බූකාද?
මිනිහා හිතුවා මේ ලැජ්ජ නැති වැඩේ කරනවට වඩා මැරෙන එක හොඳයි කියලා. මිනිහා කීවා " මැරෙනවා" කියලා ගෝත්‍රීක නායකයාට
එතකොට ගෝත්‍රීක නායකයා අණ කරා ගෝත්‍රීකයන්ට" මූව මැරෙනකම් බූකා කරපං කියලා"