ඇම්ඩන් 18+

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය

අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි

ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?

පියා:හාපෝ, ඒක මහ භයානක දෙයක්

තව ටිකක් ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන්: ඒ මොකක්ද අම්මේ?

මව: ආ පුතේ ඒක හරිම සුළු දෙයක්

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන්:තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති