ඇම්ඩා & අලුත් මස්සිනා
අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.
ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.
ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.
ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”
අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”
පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.
තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”
ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”
උපුටා ගැනීමකි
රූප රැජිණිලු.....
බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.
ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.
බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.
එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප රැජිණිලු.
දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.
දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.
කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?
බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා
කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්
බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??
කෙල්ල : හරි
බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?
කෙල්ල : හරි
කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".
ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු
"අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බ@#ව කවුද කියල?"
අපි ආයේ පාරක් මරමුද.......
එක ගමක හිටියා අම්මයි පුතයි. පවුලේ ඉන්නේ මේ දෙන්න උනාට අම්මා පුතාට හෙන ආදරෙයි. පුතාට අවුරුදු 40 ක් විතර කිට්ටු වෙනකම්ම පුතා බැන්දේ නැත්තේ “පුතේ දැං කසාදයක් කරගත්ත නං හොදයි නෙව“ කියල අම්ම කියන හැම වෙලේම මේ යකා කියන්නේ “අනේ ඕන නෑ අම්මේ මෙහෙම හොදා“ කියලයි.
ඒත් අම්මට හරි කනගාටුයි “මම නැති දවසක මූට යන කල දසාව මොකක්ද? අනේ මගේ කොළුවා තනි වෙනවා“ කියල හිතන කොට. ඒක නිසාම අම්මා පුතාට බල කරා මොකක් හරි ගෑනියෙක් කැන්දං එන්නම ඕන කියලා. මේකට බොක්කෙන්ම බැහැපු අම්මා කපුවෝ හෙම හොයාගෙන වැඩක් සෙට් කරන්න කොච්චර ට්‍රයි කරත්, කොහේද මුගේ අවාසනාවට එකක් වත් සෙට් උනේ නෑ.
අන්තිමේදී කපුවෙක් යෝජනාවක් අරන් ආවා ඈත ගමකින්. ඒ පවුලට ඉන්නෙ එකම දුවයිලු. වතුපිටි හෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ ගිහිල්ල නැති උනාට කෙල්ල හැඩරුවයි ගෙදර වැඩ පල ටික කරගන්න පුළුවන් කියල කපුවා පාරම් බෑවම, දෙන්න එක්ක කපුවා කතා කරගෙන කෙල්ලගේ ගෙදර ගිහිල්ල කතා බස් කරල ආවා.
කොල්ලත් අම්මගේ වදේටම ඒකට කැමති උනාම කෙල්ලගේ පැත්තේ අයත් උඩින්ම කැමති වෙලා බොහොම චාමෙට මගුල කාලා දැරිවි කැන්දං ආවා.
හැබැයි කව්රුවත් දන්නෑ මේ කෙල්ල මහ මෝඩ කෙල්ලෙක් විත්තිය. ඒක නිසා අම්ම කියල දීල තියෙන්නේ දුවේ ඔය කසාද බදින එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ගෙදර වැඩ පල ටික කරන්න තියෙනවා.. තව ඇදුං දෙක තුනක් හෝදන්න වෙනවා. කෑම උයන්න වෙනවා. තේ හදන්න තියෙනවා. වතුපිටි බලා කියාගන්න එක විතරයි කියල කසාදෙට අකමැති වෙච්චි දුවට කිව්වෙ ඔය කසාදේ කියන්නේ මොකක්ද කියලවත් දුව දන්නේ නැති හින්දයි. ඒක හින්දා දුව දන්නේ ඔන්න ඔය ලිස්ට් එක තමා කසාදේ කියන්නේ කියලා..
පළවෙනිම දවසේ කොල්ලා සෙට් වෙන්න හැදුවම මොන විදියෙන් වත් කෙල්ල වැඩේට කැමති නෑ. මොකද මේවා අම්මා කිව්ව ලිස්ට් එකේ නෑනේ. ඒක නිසා “මේ ඔයා නරක වැඩ කරන්න එපා“ කියල කොල්ලට කියන හින්දා කෝච්චර ට්‍රයි කරත් වැඩේ හරියන්නේ නෑ. කොල්ලා සතියක් විතර ඕකට ට්‍රයි කරල කරල බැරිම තැන ගෑනිට කිව්වා.
“මම කියන විදියට නොහිටියොත් අම්මප තෝව මරණවා මේ දැන්ම“ කියලා.
ඒක අහල ගෑනි බිරන්තට්ටු වෙලා හිටියම කොල්ල වැඩේ කරගත්තා. පිහිදල දාල ගෑනියි මිනිහයි නිදාගත්තට ටික වෙලාවකින් ගෑනිට ඇහුරුනා. ඒ පාර ගෑනි මිනිහව හොල්ල හොල්ල අමාරුවෙන් නැගිට්ටල මෙහෙම කියනවා.
“අනේ ඒයි අපි ආයේ පාරක් මරමුද“ කියලා..