ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+

    ඔන්න ඉතිං ඕකනේ කරන්න බැරි.
    හොරෙන් බලනවා නේද මොනවද තියෙන්නේ කියලා.
    මට පේනවා මවුස් පොයින්ටරේ ගෙනත් තියනව.:P:P
    පොඩි එකෙක් එහෙම නම් එන්න එපා.





    අලුත්ම සීන් එක මේක තමයි. 16+ 18+ දාපු ගමන් එනවා පෝලිමට. :D:D
    ඔන්න එහෙනම් තව කතාවක්. කලින් දාපු එක්කෙනා එහෙම ඉන්නවා නම් බලල රිපොස්ට් කියලා දාල යන්න අමතක කරන්නත් එපා.:rofl::rofl:
    [FONT=&quot]
    වෙනද වගේම ඉස්කෝලේ පිස්සු කෙලිනවනේ මේ ඇම්ඩා. එහෙම ගිහින් වෙන එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කොහොම හරි මේ පාරත් පන්තියේ අන්තිමය උන.:dull: අපේ ඉස්කෝලේ වගේම මේවයිත් අන්තිමයට දෙන්නේ පරණ පොත්. පිනාට එහෙම ලකුණු දාගන්න ඕන උනාම කරන දේ තමයි උත්සවයක් තියල පොත් බෙදල ලකුණු දාගන්න එක.
    ඉතිං ඔන්න උත්සවයේ වැඩේ පටන් ගත්තලු. දිසාපති තුමත් ඇවිල්ල මුලසුනේ ඉඳගත්තලු. ඉතිං ඉස්කෝලේ අනිත් පන්ති වලට බෙදල අන්තිමට ආවලු ඇම්ඩා ගේ පන්තියටත්.:frown:


    ඉස්සෙල්ලම පොත් දෙන්නේ මුල පේලි වල ඉන්න ලමයින්ටනේ. ඉතිං ඇම්ඩා ඔයි සීන් එක දාන්න නිසා හොරෙන්ම ඇවිත් මුල් පේලියේ වාඩි වෙලා සද්ද නොකර ඉන්නවලු. පිනා දැක්කත් මොකුත් කියන්නත් බැහැනේ.:P:P

    මුගේ කරුමෙටද මන්ද දිසාපතිතුමා කිවුව අපි වෙනසකටත් එක්ක අන්තිම පේලියෙන් පටන්ගමු කියලා. ඔන්න ඉතිං ඉස්සෙල්ලම දුන්නේ සිංහල පොත්. ඇම්ඩා ට මල. දිසාපතිතුමා පොත් බෙදල ඉවර වෙලා අන්තිම පොත බෙදන්න ආවේ ඇම්ඩා ගේ ලඟට. ඒ වෙද්දී තිබුනේ සිංහල පරණ පොතක්. එක ඉතිං ඇම්ඩා ට දුන්නලු.:oo::oo:

    ටිකකින් [/FONT][FONT=&quot][/FONT]
    ලැහැස්ති උනාලු ගණිතය පොත් දෙන්න. ඇම්ඩා හොරෙන්ම ගිහින් පස්සෙන් වාඩි උනාලු අලුත් පොත් ගන්න. :nerd:

    "අපි කලින් පිටිපස්සෙන් පටන් ගත්තු නිසා මේ ඉස්සරහින් මේ පාර පටන් ගනිමු " කියලා දිසාපති තුමා පොත් බෙදුවලු. ඇම්ඩාට ඒ පාරත් පරණ පොත්.:baffled::baffled:



    මේ විදියට ඇම්ඩා ඉස්සරහට ගියාම පිටිපස්සෙන් පොත් දුන්නලු. පිටිපස්සෙන් ගියාම ඉස්සරහින් දුන්නලු. කොහොමින් කොහොම හරි මේ පාරත් ඌට පරණ පොත්.:baffled::no::no:


    උත්සවේ ඉවර කරන්න කලින් පිනාට ඕන උනාලු ළමයින්ගෙන් කෙනෙක් ඇවිත් කතාවක් කරනවා බලන්න.:rolleyes: ඉතිං පිනා ආරාධනාවක් කලාලු කාට හරි ඇවිත් කතාවක් කරන්න කියලා.:yes:
    ඒත් ඉන්න එවුන් මුහුණට මුණ බලනවා මිසක් නැගිටින්නේ නැහැ.;)

    [FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT]


    අන්තිමේදී ඇම්ඩා නැගිටලා ගියාලු කතාවක් කරන්න කියලා හිතාගෙන. ඇම්ඩා ගැන දන්නා නිසා පිනාට චු බරත් හදුනලු.:confused::confused:
    කවුද දන්නේ මු මොනවා කියාවිද කියලා.

    වෙනදට වඩා හොඳින් කතාව පවත්වල ඉස්තුති කරපු ඇම්ඩා කතාව අවසන් කලේ "මේ වගේ උතුම් දෙයක් කරපු නිසා දිසාපති තුමා ලබන ආත්මෙදි වත් මගේම දරුවෙක් වෙලා උපදින්න කියලා මම ප්‍රර්ථනා කරනවා" කියලා. :yes::yes:
    [FONT=&quot][/FONT]


    [FONT=&quot]ඉතිං දිසාපති තුමා ඇහුවලු ඒ මොකෝ දරුවෝ මම ඔය දරුවාගේ පුතෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කලේ කියලා.
    [/FONT]




    "මහත්තයෝ මට වෙනද ලැබුනේ පරණ පොත්. ඉතිං මම අලුත් පොත් ගන්න ඉස්සරහට ආවා. ඒත් මට ලැබුනේ පරණ පොත්. අයිත් මම පස්සට ගිය. ඒත් මට ලැබුනේ පරණ පොත්.:oo::no::no: ඒ නිසා මම ප්‍රර්ථනා කලේ ඔබ තුමා ලබන ආත්මේ මගේ පුතෙක් වෙලා උපදින්න කියලා, තොගේ අම්මට @#$$#.":angry::angry:


    අන්තිම වචනේ පිට වෙද්දීම පිනාටයි දිසාපති තුමාටයි කලන්තේ දාල වැටුනලු.


    උඹලත් කලන්තේ දාල නොවැටී බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.:D:D
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පට්ට...

    මම ඕක අහල තියෙන්නේ බයිසිකලෙන් ගිය uncle කෙනෙක්ට දඩ කොලයක් ලියපු police කාරයෙක්ට මිනිහ කිව්වලු "ලබන ආත්මෙදි මගේම දරුවෙක් වෙලා උපදින්න කියලා"...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඔය කතාවම සීය කෙනෙක් ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කියල තිබුන නේද???
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඈ බොල ලබ්බෝ .. බොගේ රේප් එහෙම කපල නැද්ද ජරාව දන්නා එපා පො****** කියල එහෙම ???? අඩේ මන් මොනවා දැම්මත් එහෙම කියන පොන්සියෝ ඉන්නවා බන් .. ලොල් ... You must spread some Reputation around before giving it to labu gediya again.