ඇම්ඩා සහ සුමනා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඇම්ඩා සහ සුමනා

    කිසිම ආගමකට අපහාස පිණිස නොව හුදෙක් විනෝදය සඳහා පමණි ;)

    ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...

    "අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"

    පියතුමා පාඩම අතරවාරයේ ප්‍රස්නයක් ඇසීය....
    එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...

    "දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...

    "බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..

    "අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"

    පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....

    "ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
    "බොහෝම හොදයි බොහෝම හොදයි..."
    යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...

    සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්‍රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...

    පාඩම අතර තුර පියතුමා නැවතත් ප්‍රස්නයක් ඇසුවේය...

    "ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"

    ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....

    "බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."
    :lol:
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    Repost.jpg