ඇම්ඩා_මහාචාර්ය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇම්ඩා_මහාචාර්ය

    මේක අපේ ඇම්ඩා හොදට ඉගෙන ගෙන මහාචාර්ය කෙනෙක් උනාට පස්සෙ කියපු කියමන් ටිකක්.හැබයි මේක කියවන්න කලින් මතක තියාගන්න මහාචාර්ය උනත් ඇම්ඩා ඇම්ඩාමයි හරිනෙ ඕන් පටන් ගත්තා

    1.මුහුදේ මාලු වැඩිමටත් කාන්තා පියයුරු කුඩා වීමටත් හේතුව අල්ලන්නෙ නැති වීමයි.හැබැයි කෙතරම් ඇල්ලුවද මුහුදේ මාලු අඩු නොවෙන්නාක් මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.
    2.හොද ඇපල්වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අහු උන කෙනෙක් කල යුත්තේ පනුවා යටටම විද නැත්තම් පනුවා විද ඇති කොටස ඉවත් කර දමා ඉතිරිය පරිභොජනය කිරීම වන අතර පනුවා යටටම විද ඇත්නම් පනුවා විද නොමැති කොටස් පමනක් ආහාරයට ගෙන වහා ඇපල් ගෙඩිය ඉවත් කල යුතුය.
    3.වට්ටක්කා අයිති වැල්වලට වන අතර බෝහෝමයක් ඒවා එම වැල් වලට දරා ගත නොහැකි වීම නිසා පොලවෙහි හැදී පොලවටම පස් වී යයි.
    4.විශාල බස් රථ ධාවනය කරන බොහෝ රියදුරෝ කෙට්ටුය.
    5.ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරනු ලබන්නේ කුඩා බෝට්ටුවකිනි.
    6.ගහලා බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි කිව්වට බැදලා ගැසීම නීතිමය ප්‍රශ්නවලින් ඔබව ඈත් කර තබයි.
    7.ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව දන්නා පවසන අය ගොනා ගැනද හොදින් දැන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනාට කම් නැත පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතු වේ.
    8.කදක් ඉරනවාට වඩා පලුවක් පැලීම පහසුය.
    9.හදිසියේ විවාහ වන්නා නිවිසැනසිල්ලෙ පිටස්තරයන් සමග පසු තැවේ.
    10.විභාගයකදි අපහසුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දෙ අතට ගැනීමයි.නමුත් සැබෑ ජිවිතයේදි පසු එසේ නොවේ.
    11.පදුරකට විද්දොත් හාවන් හතර පස් දෙනා විසිවිය හැකි අවස්තාද ඇත.
    12.නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන කිව නොහැක.
    13.මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැත.පාර හිටිනවා නම් හිටින්නෙ තෙල් නැව් වලය.ඒවාට oil split යැයි කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික නොයාමට වගබලා ගන්නවා නම් පාරවල් හිටින්නෙ නැත.

    ඔන්න පුතේ මගෙන් ජීවිතයට හොද ආදර්ශයක් ගනියි කියලා මන් හිතනවා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    10168210_555266284609101_3065863531824996540_n.jpg