ඇම්ඩ මුදලාලි ගැන.
මන් කියන්නේ ඇම්ඩ මුදලාලි ගැන.
ඇම්ඩ මුදලාලිට තියෙනවලු හොද තොග කඩයක්. මේ තොග බඩු කඩේට එහා පැත්තේ තියෙන්නේ මාතෘ සායනයක්ලු. (ළමයි හම්බෙන්න ඉන්න අම්මලට) ඉතින් හැමදාම වගේ තඩි බඩවල් උස්සගෙන අම්මල එනවලු මේ සායනෙට. ඇම්ඩ මුදලාලිත් ඉතින් කුකුලානේ.. හැමදාම අර අම්මලට විහිලු කරනවලු "ආ අම්මේ මොනවද ඔය බඩ ඇතුලේ හංගගෙන යන්නේ? මොනවා කරලද ඔය බඩ ලොකු උනේ" වගේ එක එක කතා කියල. ඉතින් හැමදාමත් මේක ඉවසන්න බැරිම තැන එක අම්ම කෙනෙක් දවසක් හැමෝම ඉස්සරහ ඇම්ඩගෙන් ඇහුවලු " ඈ මුදලාලිගේත් බඩ ලොකුයිනේ ඒ මොනවා කරලාද" කියල ඇහුවලු.. එතකොටම මූ කියාපි " නෑ අම්මේ මගේ මේ බඩේ අලිපැටියෙක් ඉන්නවනේ' කියල. ඉතින් අම්ම අහනවා "මුදලාලි කොහොමෙයි දන්නේ ඕක අලි පැටියෙක් කියල"එතකොට ඇම්ඩ කරපු දේ දන්නවද? නෑ නේද..??? එක පාරට ඇම්ඩ " ඇයි දෙයියනේ මේ හොඩවැල තියෙන්නේ එලියට ඇවිල්ල" කියල සරම ඉස්සුවලු...
(ප.ලි පහුවදා පත්තර වල මුල් පිටුවේ ගියාලු """මව් වරුන් 7 දෙනෙක් එක වර මහා මගදී දරුවන් බිහි කරයි""" කියල)