ඇම්බැක්කේ දේවාලය

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    ඇම්බැක්කේ දේවාලය

    කොලඹ ඉදලා නුවර යනකොට පිලිමතලාවෙන් දකුණු අත පැත්තට හැරිලා ඇම්බැක්කේ දේවාලෙට යන්න පුලුවන්. ඇම්බැක්කේ දේවාලය ගම්පොල යුගයේදී තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව 1357-1374 අතර ඉදිවුවක්.

    ඉස්කෝලෙ යන පොඩි එකෙකුට උවමනා වෙන හින්දා මම ෆොටෝ ටිකක් ගත්තා.

    මේ අපේ රටේ පෞරාණිකඋරුමයන්. මේවා රැක ගන්න එක අපි හැමෝගේම යුතුකම.​

    15621695_10211982060446014_3971343788203940322_n.jpg


    15541959_10211982067686195_6057231178543175374_n.jpg



    පේනවනේ බෝඩ් එකක්ම ගහලා තියෙනවා මේවා විනාශ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් කියලා
    15541958_10211982089326736_3176913735688093292_n.jpg


    15578807_10211982075006378_2868207339437770076_n.jpg


    15590512_10211982070526266_3090698131644440623_n.jpg


    15493722_10211982075686395_9124228654094744354_o.jpg


    15400438_10211982082086555_1897297191145073180_n.jpg


    15541278_10211982080686520_3047617836886309938_n.jpg


    15589716_10211982072126306_2557691969130694992_n.jpg


    15621589_10211982093606843_4844759333974798387_n.jpg


    15578841_10211982090326761_6921481233792381619_n.jpg


    15492073_10211982079046479_2165448639168330772_n.jpg


    15541656_10211982086046654_7479239985425022130_n.jpg


    15622555_10211982087646694_4154713166575322130_n.jpg


    15622492_10211982085686645_7527510184995562602_n.jpg


    15621802_10211982069926251_4230105392445280467_n.jpg


    15542018_10211982069886250_2649666253205283535_n.jpg



     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මමත් ලගදි ගියා ඇම්බැක්ක ගඩලාදෙනිය ලංකාතිලකය හතර වටේම තම්බි විමානයක් වෙලා:(
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ඇම්බැක්කේ පින්තුර 540 ක් තියෙනවා ඔය කණුවල කොටලා තියෙන ඒවා පුළුවන් නම් දාපන්කෝ .
     
    • Like
    Reactions: rajasaba

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මචන් ඇම්බැක්කේ පින්තුර 540 ක් තියෙනවා ඔය කණුවල කොටලා තියෙන ඒවා පුළුවන් නම් දාපන්කෝ .

    එච්චර ගත්තේ නෑ බං. සමහර ඒවා එකම නිසා.:(:(:(