ඇම්බැක්කේ දේවාලය
කොලඹ ඉදලා නුවර යනකොට පිලිමතලාවෙන් දකුණු අත පැත්තට හැරිලා ඇම්බැක්කේ දේවාලෙට යන්න පුලුවන්. ඇම්බැක්කේ දේවාලය ගම්පොල යුගයේදී තුන්වන වික්රමබාහු රජතුමා විසින් ක්රි.ව 1357-1374 අතර ඉදිවුවක්.
ඉස්කෝලෙ යන පොඩි එකෙකුට උවමනා වෙන හින්දා මම ෆොටෝ ටිකක් ගත්තා.
මේ අපේ රටේ පෞරාණිකඋරුමයන්. මේවා රැක ගන්න එක අපි හැමෝගේම යුතුකම.
ඉස්කෝලෙ යන පොඩි එකෙකුට උවමනා වෙන හින්දා මම ෆොටෝ ටිකක් ගත්තා.
මේ අපේ රටේ පෞරාණිකඋරුමයන්. මේවා රැක ගන්න එක අපි හැමෝගේම යුතුකම.
පේනවනේ බෝඩ් එකක්ම ගහලා තියෙනවා මේවා විනාශ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් කියලා