ඇමැතිකම් උතුරයි. දෙන්න කෙනෙක් නෑ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    ඇමැතිකම් උතුරයි. දෙන්න කෙනෙක් නෑ

    zld74yG.jpg


    ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
    මේවන විට ඇතිවී තිබෙන ඇමැති පුරප්පාඩු පිරවීම මූලික වශයෙන් සිදුවන බව පැවැසේ. නමුත් එම ඇමැතිකම් ලබා දිමට පිරිසක් ‍තෝරා ගැනීමේ ගැටළුවකට ජනාධිපතිවරයා මුහුණ පා තිබේ. විපක්ෂයට එක්වීමට සිටින මන්ත්‍රීවරු කවුරුදැයි තවමත් නිශ්චිතවම දැන ගැනීමට නොහැකිවීම ඊට හේතුවය. මේ සම්බන්ධයෙන් ඊයේ බුද්ධි තොරතුරු අංශ ප්‍රධානින් ගෙන්වා තද බල ලෙස ඔවුන්ට දෝශාරෝපනය කර ඇතැයිද වර්තාවේ.

    එමෙන්ම අගමැතිධුරය සඳහා දිමූ ජයරත්න මහතා ඉවත් කර වෙනත් අයකු පත් කිරීමට යන බව පැවැසෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලනිපයේ ඉතුරුව සිටින පිරිස විරෝධය දක්වා ඇත. මන්ද එවැන්නක් සිදුවුවහොත් ජයරත්න මහතාට පක්ෂපාත කොටස් පවා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වනු ඇති බැවිනි. මේවන විට දිමූ ජයරත්න මහතාගේ පුත්‍රයාද රෙජීමය කෙරෙහි කළ කිරීමෙන් පසුවන බව වාර්තාවේ.

    කෙසේ නමුත් විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණ දිනය දක්වාම කැබිනට් සංශෝධන සිදු කරනවාට වඩා වෙන වැඩක් කිරීමට කාලයක් ඉතුරු නොවන බවය.

    මන්ද එතරම්ම ප්‍රමාණයක් නිතිපතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවීමට නියමිත බැවිනි.



    Code:
     http://sinhala.theindependent.lk/index.php/news2/6820-2014-11-22-06-40-50
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    ehenam kadina kada ayin wenne mekatai
    mekath patta plan ekakne

    ජනාදිපතිවරනය එකනන් එක දෙන්න පනින එක තමයි ප්ලෑන් එක එතකොට මහින්දට ඇමතිකම් මාරුකරකර තරමට බිසි වෙනවා..