ජූඩ් ශ්‍රමන්ත පිටරටින් සොයාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඇරඹේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    අපි ඉමෝශනල් වෙන්න ඕන නෑ, ඒත් මැරිච්ච ළමයගෙ පවුලෙ මිනිස්සුන්ට ඒක වැදගත්,
    ඔහොම හිතුවොත් ඉතින් රටේ කිසිම අපරාදෙකට පරීක්ශන කරන එකේ තේරුමකුත් නෑ
    මම මැරිච්ච පවුලෙ මනුස්සයෙක් නොවන නිසා මම හිතනව everyone deserves a second chance කියල. ඌ අවුරුදු ගානක් හිරබත් කෑවා. මම කියන් නෑ නීති වෙනස් වෙන්න ඕනෙ කියල. හැබැයි කොහෙ හරි හැංගිලා ඉදපුවාවෙ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මූ ගියෙත් වෙන නමකින් වෙන්න ඕනේ...
    පැනමා දිහා ඇති සැපේ..
    ඕකව අල්ලුවොත් නම් miracle එකක්..
    මිනීමරුවගෙයි මැරුණු කෙල්ලගේයි සල්ලි කාර දෙමවුපියෝ දෙන්න තමන්ගේ දරුවන් වෙනුවෙන් විසිකරන සල් ලි තමා මේ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    ජූඩ් ශ්‍රමන්ත ව අපහු හිරේ යවන්නවනම් අර හමුදාවේ ඉඳලා අහිංසක දරුවන්ගේ බෙලි කපපු එකාවත් අපහු ඇතුලට යවන්න ඕනේ.
     

    Similar threads