ජූඩ් ශ්‍රමන්ත පිටරටින් සොයාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඇරඹේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mu koheda atte, refugee dammot uta meheta enna ba

    muwa ehema gannat ba
    refugee danna moota kohomada mokadda hethuwa?

    moowa allanan nam puluwan , janadipathi hitapu ekek lawuwa nidahas karapu eke,
    allana eka delay karawanna bari wenne ayi?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපි උනත් මේවට බොරු emotional වෙනව බන්. මමනන් කියන්නෙ ඔය මනුස්සය ඔන්න ඔහේ කොහේ හරි හැංගිල ජීවත් වෙච්චාවෙ.
    දවස ගානෙ පවුල් පිටින් මිනී මරන පාතාල නායකයො කීයක් වෙන රටවල ඉදන් ආතල් එකේ ඉන්නවද. උන්ව ගෙන්නගන්න නොගන්න පියවර මූව ගෙන්න ගන්න ගනියිද. බොරු කතා.

    ithin ban mini marapu rajapakshalth lankawema athal eke inne
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ehema hethuwak one na,,lankawata yanna ba kiyana ekane daanna hethuwa,

    jiwita tarjana saha rajayen hoyanwa

    tamil un daannema okane yako
    e jathi wadi case kiyala danne

    methana moowa hoyanne mini marumakata oppu una,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    echchara sarala naha afaik

    moo wage chodana thiyena ekekta
    Mu minimarumak karala hangila innawa nemeyine. Muta president pardon hambuna official widihata eliyata apu ekekne. Muta kiyathahaki chandeta votes ganna aye uwa atulata dala drama ekk pennanna hadanawa kiyala.

    E natat okunwa allan na bn. Ehema allanawann red notice thiyena pathala nayakayo athal eke thadi party dan inne kohomada. Arjun Mahendranla news wala interview dennat enne.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Mu minimarumak karala hangila innawa nemeyine. Muta president pardon hambuna official widihata eliyata apu ekekne. Muta kiyathahaki chandeta votes ganna aye uwa atulata dala drama ekk pennanna hadanawa kiyala.

    E natat okunwa allan na bn. Ehema allanawann red notice thiyena pathala nayakayo athal eke thadi party dan inne kohomada. Arjun Mahendranla news wala interview dennat enne.
    official naha dan
    SC eken cancel karama eka law
    SC eken dena order ekak kiyanne LAW ekak ,

    methana moota refugee denne naha ehema ganan puluwan idi ameen wage ekekta nam saudi :P

    methana wenne allanne nathi eka lankawen,

    alluwath allanne moo enne nidahas wenna ona dewal sure nam .

    kothalawala hera ehema lankawata awe,

    thawa sakwithi hora etc kara wage

    mun pambayawath natewwa nam allanna eka kal dana eka wadak neme sall iwalata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    official naha dan
    SC eken cancel karama eka law
    SC eken dena order ekak kiyanne LAW ekak ,

    methana moota refugee denne naha ehema ganan puluwan idi ameen wage ekekta nam saudi :P

    methana wenne allanne nathi eka lankawen,

    alluwath allanne moo enne nidahas wenna ona dewal sure nam .

    kothalawala hera ehema lankawata awe,

    thawa sakwithi hora etc kara wage

    mun pambayawath natewwa nam allanna eka kal dana eka wadak neme sall iwalata
    Law කිවුවට අරූගෙ තර්කෙ වෙන්නෙ law එක manipulate කරනව කියලනෙ.
    Refugee හම්බෙන ප්‍රධාන හේතුවක් වෙන රාජ්‍ය මර්ධනය වගේ දේවලුත් lawful කරන්නෙ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    අපි උනත් මේවට බොරු emotional වෙනව බන්. මමනන් කියන්නෙ ඔය මනුස්සය ඔන්න ඔහේ කොහේ හරි හැංගිල ජීවත් වෙච්චාවෙ.
    දවස ගානෙ පවුල් පිටින් මිනී මරන පාතාල නායකයො කීයක් වෙන රටවල ඉදන් ආතල් එකේ ඉන්නවද. උන්ව ගෙන්නගන්න නොගන්න පියවර මූව ගෙන්න ගන්න ගනියිද. බොරු කතා.

    අපි ඉමෝශනල් වෙන්න ඕන නෑ, ඒත් මැරිච්ච ළමයගෙ පවුලෙ මිනිස්සුන්ට ඒක වැදගත්,
    ඔහොම හිතුවොත් ඉතින් රටේ කිසිම අපරාදෙකට පරීක්ශන කරන එකේ තේරුමකුත් නෑ
     
    • Love
    Reactions: Yastysan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඕක ලන්කාවට් ගේනකන් සිරිසේනගේ පුතාව ඇතුලට දාන්න ඕනේ හරි නම්. කාලකන්නිය!
    පුුතාව නෙමේ සිරිසේනයව දාන්න ඕනේ ඇරූ හොයාගන්නකල් කල්දේරං බත කන්න. මොට්ට පාලයා කීපාරක් නම් ව්‍යවස්ථාව උලංගනය කලාද මහ පුටුවේ ඉඳගෙන
     
    Similar threads