ඇමැතිලා දෙන්නෙක් රටවල් දෙකකින් කප්පම් ඉල්ලලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් පැමිණිලි කළහ.

    පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

    මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.

    ponna ranilge weda
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.

    :lol: :lol: මුණුත් ජෙප්පෝ වගේම තමා..
     
    • Haha
    Reactions: hrm and SLK_sri

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් පැමිණිලි කළහ.

    පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

    මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.

    ponna ranilge weda

    "විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බව" kiyanne Amathi kappam illala kiyalada? :-)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    "විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බව" kiyanne Amathi kappam illala kiyalada? :-)
    Thama kiriye bujji matha awilla na wage :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    "විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බව" kiyanne Amathi kappam illala kiyalada? :-)

    kattiya kemata gihin, awilla wisthara kiyai
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේවා ඉතින් කිය කිය ඉදලා වෑඩක් නෑ නම ගම දාන්න ඕනේ, උසාවි ගේන්න ඕනේ දඩුවම් දෙන්න ඕනේ. නෑත්නම් හොරු සතුටින්