පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් පැමිණිලි කළහ.
පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.
ponna ranilge weda