ඇමැතිවරුන් 30 දෙනකුට වාහන ගන්න කෝටි 118ක්‌

monson

Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113

    ඇමැතිවරුන් 30 දෙනකුට වාහන ගන්න කෝටි 118ක්‌ ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.

    මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

    ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌ ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌ ඉල්ලා ඇත.

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌, විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌, මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුµa හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෙµdන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌, කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌, විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්ත මහතාට රුපියල් හත් කෝටියක්‌, බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌, වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ මෙසේ පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.

    මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    - http://www.divaina.com/2016/06/08/news04.html
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මල්ලිට වැරදිලා . කලබලෙට පුවත් දමන්න එපා. මේක enews එකක් නෙවි. :rofl::rofl::rofl::P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    උබත් ෆුට් සයිකලයක්වත් ගනින් යහපාලනේ ගේන්ඩ දිවා රෑ දත කෑවට

    2010 di aluth vehicle ekak gaththa :P
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පව් බන් මොනව උනත්.ගමන් බිමන් යන්න කෝටි ගානක වාහනයක් නැතුව හරි දුෂ්කරතා මද්යයේ ඉන්න පිරිසක්.අනේ හෙනම ගහපිය.හෙන ගහල අකුලෝලම පල!!
    :angry::angry::angry::angry::angry:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Onna mekath langadima lankawata nogenawoth balapan

    bugatti-chiron-front_827x510_41456819546.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ඇමැතිවරුන් 30 දෙනකුට වාහන ගන්න කෝටි 118ක්‌ ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.

    මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

    ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌ ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌ ඉල්ලා ඇත.

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌, විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌, මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුµa හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෙµdන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌, කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌, විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්ත මහතාට රුපියල් හත් කෝටියක්‌, බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌, වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ මෙසේ පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.

    මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    - http://www.divaina.com/2016/06/08/news04.html

    20f5gfr.jpg
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    rata dn wena sanwardaneth ekk owa ganna eke waradk ne.anith eka dn jathynthrayath ekk thiyen sabadathaw wedi wela nisa owa aduwen labagannath puluwn wei.kaqru monwa kiwwath dn rate salli thiye.neththan mehem kohomd wahan gann salli.dn rata hari parat heril kiyl meken hodat pehedili. baiyo nikan bayawel.ada wishwasabangen thawath hodt blnn puluwn.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    rata dn wena sanwardaneth ekk owa ganna eke waradk ne.anith eka dn jathynthrayath ekk thiyen sabadathaw wedi wela nisa owa aduwen labagannath puluwn wei.kaqru monwa kiwwath dn rate salli thiye.neththan mehem kohomd wahan gann salli.dn rata hari parat heril kiyl meken hodat pehedili. baiyo nikan bayawel.ada wishwasabangen thawath hodt blnn puluwn.

    ane ban apitath diyanko ehenam oya thiyanawa kiyana salli walin tikak.
    jathyanthare ekka thiyana sambatha nisa aduwata hambawena honda wahanayak matath diyanko
     
    • Like
    Reactions: dasss

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කාට නැති උනත් පැඩිෆීල්ඩ් මාශල් මාමාට 7 series එකක් අරන් දීලා ඔය වදේ ඉවර කරානම් හරි පව් නෙහ් මොනා උනත් මනුස්සයා
    හිරේදි ගල් උඩ නිදා ගත්තාට දැන් ලක්ෂ 700 7series එකක් ඕනමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පිළිකා රෝහලට ස්කෑනර් එක ගන්න කෝටි 20 දෙන්න බෑ පොන්නයන්ට වාහන ගන්න කෝටි 118 යි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ane ban apitath diyanko ehenam oya thiyanawa kiyana salli walin tikak.
    jathyanthare ekka thiyana sambatha nisa aduwata hambawena honda wahanayak matath diyanko

    ehem bane bn.nusudusu kawd?sudusu kawd?kiyl blnn one bn.hema manusssytam ohom dunnam mokd wenne?eka nisa hodt hithl kath krhn.:D
     
    Similar threads