ඇමැති ආනන්ද විජයපාලගේ සොහොයුරා රිය අනතුරකින් මරුට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී ඊයේ දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරායි. ඊයේ පෙරවරු හයයි තිහට (6.30) පමණ මෙම අනතුර සිදුව තිබේ.

    මහ ඉලු‍ප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරා වූ කේ.එස්.එම්. පියසේන දිසානායක (අවුඃ63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගි වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත. ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    දිට්ධම්මවේදනීය කරුමය ඕකුන්ට පල දෙන්න ඕන.

    රටට කෙළවේද්දී එක්කෝ අරූ පාර්ලිමේන්තු එනවා.
    නැත්තම් කුඩු බෝට්ටුවක් එනවා.

    මේ දෙවෙනි කුපාඩි වැඩේ කරන්නේ විජේපාලන්..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී ඊයේ දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරායි. ඊයේ පෙරවරු හයයි තිහට (6.30) පමණ මෙම අනතුර සිදුව තිබේ.

    මහ ඉලු‍ප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරා වූ කේ.එස්.එම්. පියසේන දිසානායක (අවුඃ63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගි වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත. ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Parana aandu thibba nam, mehema akal maranayak wenne nane..
    because amathige sahodaraya yanneth ehenam rajaye wahaneka..
    me wage pajaatha aandu aye baleta ena eka nawaththanna ona..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    Parana aandu thibba nam, mehema akal maranayak wenne nane..
    because amathige sahodaraya yanneth ehenam rajaye wahaneka..
    me wage pajaatha aandu aye baleta ena eka nawaththanna ona..
    යන්නේ බයිසිකල් එකේ
    අදින්නේ ඉරිච්ච ඇදුම්
    ජොකා හිල්
    කන්නේ යාළුවන්ගේ බිලට
    හැබැයි Banks Accounts වල කොටි ගනන්
     
    • Wow
    Reactions: Naughtykolla48

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    මුන්ට කරුම පලදෙනවා
    මැරුනු එකාට මිනිස්සු කැමති නැත්නම් . දිට්ට දම්මෙ.
    මැරුනු එකාට මිනිස්සු කැමති නම්. ගෙනාපු ආයුශ ඔච්චර තමයි. සන්සාරෙ!
     
    • Haha
    Reactions: clumsyhulk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී ඊයේ දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරායි. ඊයේ පෙරවරු හයයි තිහට (6.30) පමණ මෙම අනතුර සිදුව තිබේ.

    මහ ඉලු‍ප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරා වූ කේ.එස්.එම්. පියසේන දිසානායක (අවුඃ63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගි වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත. ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
    නිවසේ උත්සව අවස්ථාවකට සහභාගි වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත.

    Drink dana porak da? Nadda?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    යන්නේ බයිසිකල් එකේ
    අදින්නේ ඉරිච්ච ඇදුම්
    ජොකා හිල්
    කන්නේ යාළුවන්ගේ බිලට
    හැබැයි Banks Accounts වල කොටි ගනන්
    Marikkar wage nathuwa daapanko balanna ithin wisthara...
    jeppo Naaki mainai uge paule ewun genath ohomama kiwwane..
    e unata hoya gaththa pakak nane ban...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌට ඇමතිගේ සම්බන්ධීකරණ ලේකං කමක් හදල දීල නිල වාහනයක් දුන්න නම් ඕක වෙන්නෙ නෑ. ඒක තමයි දිට්ටධම්ම