ඇමෙරිකන්කො-රිඩෝව

hitter

Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    අර රෝයල් පාරක් එකේ මිනි මරුවා නිදහස් කරන්න කියපු එක ගැන කතා කරන එක තමා මේ වෙලේ කරන්න ඕනේ...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    77074395_2471312056446473_500402065516789760_n.jpg
     
  • Dec 18, 2013
    535
    98
    28

    මේක ඇත්තද බොරුද මම දන්නේ නෑ

    ඒත්,

    හොඳ නායකත්වයක් එනවා කියල විතරයි හාමුදුරුවෝ කිව්වේ...

    සජියගේ සෙට් එකම කියනවා , ඒ කිව්වේ ගෝඨාබය ගැනලු ...... :lol:

    බලන්යද්දී උනුත් පිලිගන්නවා සජියට වඩා ගෝඨාබයගේ නායකත්වය හොඳයි කියලා... :lol:
     
    • Like
    Reactions: terminator.101