ඇමෙරිකන්කො-රිඩෝව co2hFpWcAzs
H hitter Well-known member Dec 4, 2016 4,367 6,472 113 Nov 14, 2019 #2 අර රෝයල් පාරක් එකේ මිනි මරුවා නිදහස් කරන්න කියපු එක ගැන කතා කරන එක තමා මේ වෙලේ කරන්න ඕනේ...
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Nov 14, 2019 #5 hitter said: Click to expand... මේක ඇත්තද බොරුද මම දන්නේ නෑ ඒත්, හොඳ නායකත්වයක් එනවා කියල විතරයි හාමුදුරුවෝ කිව්වේ... සජියගේ සෙට් එකම කියනවා , ඒ කිව්වේ ගෝඨාබය ගැනලු ...... බලන්යද්දී උනුත් පිලිගන්නවා සජියට වඩා ගෝඨාබයගේ නායකත්වය හොඳයි කියලා... Reactions: terminator.101
hitter said: Click to expand... මේක ඇත්තද බොරුද මම දන්නේ නෑ ඒත්, හොඳ නායකත්වයක් එනවා කියල විතරයි හාමුදුරුවෝ කිව්වේ... සජියගේ සෙට් එකම කියනවා , ඒ කිව්වේ ගෝඨාබය ගැනලු ...... බලන්යද්දී උනුත් පිලිගන්නවා සජියට වඩා ගෝඨාබයගේ නායකත්වය හොඳයි කියලා...