ඇමෙරිකන් ඇබ්‍රම් ටැංකිය පුකෙන් යයි... ජෝකරයට සුළුදිය

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ජෝකර් fans

    Sad Anthony Anderson GIF
    :lol:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    button phone thibba kaalema ape yudde iwara wechcha eka loku deyak bn.... smartphone awata passe tmai technology eka maara fast move une.. smartphones ekka OS godak improve wela ewwa anik industry walatath move unaa.... LTTE ekath drone use karaa nam kohe idan koheta duwanna weida danne naa sinhalunta...

    mata adatath mathakai, ayurwede LTTE attack eken passe un ee hariye thibba wathu asse diwwa kiyala school kollo awith kiwa.. @LINDA_ADERSON_22 experience thiyeda mee gena?


    eeta passe match eka dawase parliament eke idan thiththa karuwale gewal walata diwwa unge plane eka colombo blast ekata apu wele... ee dawas wala smartphone nathi nisa hema ekaama match ekak dawasata eka thanakata set wenawa... parliament ground eka patta busy day ekak eda.. amathaka wenne nathi experience tamai...

    watt 33 000 kiyala programme ekak giya jathika rupawahini eke , eke videos balanna widiyak nathida? @Kalegana @Stimulus mind
    සිරා කතාව
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලංකාවේ බයියන්ගේ සීයා කෙනෙක් බයිඩන් කියන්නේ, pawu බං උගෙන් ආතල් ගන්නවා russian එවුන්

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,924
    113
    බුදාම්මෝ ඒ පැත්ත වෙනස්වෙලා තියෙන තරම්. මම කියන්නේ නිපෝන් පේන්ට් කියල බිල්ඩිම තියෙන තැන. ඒ ඉඩමේ පන්සල පැත්තට වෙන්න තමයි ඔය වහල දාපු කඩේ තිබුනේ. කොටි ගැහුවට පස්සේ කඩේ කුඩුකරලා දාල හොඳට පේන්න වටේට දැල් ගහල තිබුන. යුද්දෙන් පස්සේ ඔතන කැලේ වැවුනා. දැන් වෙනකොට පත බිල්ඩිමක් ගහල🤔
    ඔය ඉඩමේ පරණ ගොඩනැගිල්ලේ හැංගිලා ඉඳල තමයි වෙලාවල්, ලෑස්තිවෙන දේවල් කරල තිබුනේ.
    Umba Kuruppu Road dannewada?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Tanks නම් මොන නම් වලින් ආවත් මේ කාලෙට ගැලපෙන්නේ නැති අවියක් බං
    Drones නිසා Tanks වලට අනාගතයක් නැහැ
    හරියට ලපයා නිසා රාජපක්ෂවරුන්ට මේ අවුරුද්දේ ඉඳන් අනාගතයක් නැතිවෙනවා වගේමයි නේද ? 🤭
     
    • Dislike
    Reactions: hapriyankara