Candid-B ගේ කමෙන්ට් එකට පිළිතුරු වීඩියෝවක් හරහා පල කළමි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අත්හරින්න එපා තවීශ
    අපි ඉන්නවා
    ඔයා පටන්ගන්න

    ඔය අඩු කුලේ පඟරනැට්ටො හදන්නේ ඉතිහාසය මකන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Pulsar Bike එකට තියන්න පුලුවන් ජපන් engine මොනාද....??
    Kawasaki roser kiyala ekak tiyanawa eka puluwan
    atath ekka gahuwama wena dewal
    👎This is how i am 🫥
    අත්හරින්න එපා තවීශ
    අපි ඉන්නවා
    ඔයා පටන්ගන්න

    ඔය අඩු කුලේ පඟරනැට්ටො හදන්නේ ඉතිහාසය මකන්න
    Puduma sathutak me kament eka nam. Puluwan nam seyaa karala sapart ekak denna.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    තවී උඹ එළ කොල්ලෙක් කියලා දන්නවා. උඹ ස්වභාවධර්මය එක්ක ඉන්න කොල්ලෙක්. ඒත් ටිකක් හිතල බලපන්. අපේ සිංහලු පොඩ්ඩයි ඉතුරු වෙලා ඉන්නෙ. උන් ටිකත් කුල මළ හදන් භේධ වෙනකොට එකෙක්ට එකෙක් නැති වෙනවා. පුළුවන් නම් කුල අතර තරඟයක් හදපන්. මුන් මෙහෙම කරා නම් අපි උන්ට වැඩිය මෙහෙම කරනවා. කරාවේ උන් combustion engine එකක් තියෙන ත්‍රිවිල් එකක් හැදුවොත් ගොවිගම උන් Electric ත්‍රිවිල් එකක් හදනවා. ගොවිගම උන් Electric ත්‍රිවිල් එකක් හැදුව නම් රොඩී කුලේ උන් Hydrogen powerd fuel-cell ත්‍රිවිල් එකක් හදනවා. අන්න ඒකයි වෙන්න ඕනේ. අන්න එතනට තල්ලු කරපන්. නැතුව අපි ගොවිගම අපි කරාවේ කිය කිය පම්පෝරි ගහල රෙන්න පුකේ ගූත් නැති සිංහලු හදනවට වඩා හොඳයි. එහෙම කරන්න එපා උඹත් සිංහලනේ. කුලේ මොනා වුණත් අපි සිංහල ලේ. ඔය උඹේ tik tok comment එක දැම්මේ මම නෙමෙයි. වෙන කවුරු හරි පොන්නයෙක් මගේ එළකිරි comment එක copy කරලා අරන්. 😄
     
    බුදුසරණයි මගේ අයියේ/මල්ලි/සහො ❤️ ඔයා කිව්වා දේ හරි ලොකු තරඟයක් හදන්න පුළුවන් හැබැයි ඒකෙන් රට දියුණු වෙනවා. සිංහලකමනැති වෙනවා. මට ඔයා ටයිප් කරාට වඩා හැල්ලක් ලියන්න එනවා ඒත් කාලය වගකීම් හැමදේටම හරස් වෙලා ඒත් වටිනාකම හිතේ තියනවා.
    :lol: :lol: අපි අහනවා බං ටේප් කරපං බං නතර කරන්න එපා. උබ මොනව කීවත් අපි අහනවා
    මගේ සුන්දර සිංහලයා. ආදරෙයි ආදරෙයි 🎉

    වැදිල නේද ඉන්නෙ තවීශ ??
    නෑ බං බීපු කාලයක් මතක නෑ
    ------ Post added on Mar 12, 2025 at 11:38 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ජෝක් නෙවෙයි, උඹට කවි බන කියන්න පුලුවන්ද??
    මට බැරි දෙයක් නෑ. රැප් කියන්නත් පුලුවන්. කවිබණ පුලුවන් හැබැයි freestyle කවිබණ වගේ දෙයක් කියන එකේ භයානක කම වැඩියි. සම්ටයිම් අතිශෝක්තිය දාන්න යද්දී නැරෙට් වෙනවා ෆලෝ එක human undestanding ඒකෙන් එහාට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මට බැරි දෙයක් නෑ. රැප් කියන්නත් පුලුවන්. කවිබණ පුලුවන් හැබැයි freestyle කවිබණ වගේ දෙයක් කියන එකේ භයානක කම වැඩියි. සම්ටයිම් අතිශෝක්තිය දාන්න යද්දී නැරෙට් වෙනවා ෆලෝ එක human undestanding ඒකෙන් එහාට.
    තවෙට අරාබි බැරිද? අල්ලාහ් හුතලගේ ගුණ ගයන්න මේ නෝම්බි කාලේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට බැරි දෙයක් නෑ. රැප් කියන්නත් පුලුවන්. කවිබණ පුලුවන් හැබැයි freestyle කවිබණ වගේ දෙයක් කියන එකේ භයානක කම වැඩියි. සම්ටයිම් අතිශෝක්තිය දාන්න යද්දී නැරෙට් වෙනවා ෆලෝ එක human undestanding ඒකෙන් එහාට.
    ම්ම්ම් එහෙනම් සවුදමක් කියලා පෙන්නපන් ඊළග පාර...