ඇමෙරිකානුවෝ රට හැර යති!

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඇමෙරිකානුවෝ රට හැර යති!

    Google සෙවුම් යන්ත්‍රයේ වැඩිම search word එක පසුගිය පැය කිහිපය තුල වී තිබෙන්නේ 'Migration out of USA' යන්නයි. ඒ සමගම කැනඩාවේ migration web site එක traffic වැඩි වීම හේතුවෙන් ක්‍රියා විරහිත වි තිබේ.

    Donald Trump ජනාධිපති වීමෙන් මාධ්යය කෑ ගසන තරම් වෙනසක් වේයැයි සිතීමට අපහසුය.

    කෙසේ වෙතත් Trump නිසි පරිදි උපදෙස් ලබා සමබර පාලනයක් ගෙන නොගියහොත් චීනය සහ රුසියාව පිටුපසෙනුත් හිනාවෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    avatar556480_18.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මෙහෙමනෙ සුදු ජාතිකවාදය නැගිටලා තියෙන්නෙ. බ්‍රෙක්සිට් එකෙන් පටන් අරන් ඒක ඇමරිකන් ඡන්දෙන් තව පණක් ලැබුවා. ඔබ වෙසෙන ඕස්ට්‍රෙලියාවටත් මේ සුදුජාතිකවාදි රැල්ල පැමිණෙන දවස වැඩි ඈතක නොවන බව මාගෙ හැඟීමයි.

     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජනාධිපති වෙනස් උන කියල ඔය රටවල් වල ප්‍රතිපත්ති ලොකුවට වෙනස් වෙන්නේ නෑ බන්. :nerd:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    raten yanne american un newe. USA wala horen inna un. anika muslim untath dan itin duwaganna tanak tiyenna epai :D
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මෙහෙමනෙ සුදු ජාතිකවාදය නැගිටලා තියෙන්නෙ. බ්‍රෙක්සිට් එකෙන් පටන් අරන් ඒක ඇමරිකන් ඡන්දෙන් තව පණක් ලැබුවා. ඔබ වෙසෙන ඕස්ට්‍රෙලියාවටත් මේ සුදුජාතිකවාදි රැල්ල පැමිණෙන දවස වැඩි ඈතක නොවන බව මාගෙ හැඟීමයි.


    අලුතෙන් එන්න දෙයක් නෑ. ඒක ඇවිල්ලා දැන් බොහොම කල් වෙනවා. ඒත් චීනයේ සහ අග්නිදිග ආසියාතික රටවල් බලපෑම් හින්ද ඒක ගොඩක් මතු වෙන්න අමාරුයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අලුතෙන් එන්න දෙයක් නෑ. ඒක ඇවිල්ලා දැන් බොහොම කල් වෙනවා. ඒත් චීනයේ සහ අග්නිදිග ආසියාතික රටවල් බලපෑම් හින්ද ඒක ගොඩක් මතු වෙන්න අමාරුයි.

    ඔව් වෙන්න පුළුවන්. එත් කියන්න බැහැ.
    ඔය බලපෑම් වැඩිය තියෙන එකක් නැහැ.
    ඔක තීරණය වෙයි ඇමරිකාව කරන දෙවල් එක්ක ඉදිරියෙදි.
    බලමු ට්‍රම්ප් මහත්තයා කට වගෙම වැඩත් තියෙන කෙනෙක්ද කියලා ??
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔව් වෙන්න පුළුවන්. එත් කියන්න බැහැ.
    ඔය බලපෑම් වැඩිය තියෙන එකක් නැහැ.
    ඔක තීරණය වෙයි ඇමරිකාව කරන දෙවල් එක්ක ඉදිරියෙදි.
    බලමු ට්‍රම්ප් මහත්තයා කට වගෙම වැඩත් තියෙන කෙනෙක්ද කියලා ??

    ට්‍රම්ප් චන්ද ව්‍යාපාරෙ පිස්සා වගේ කෑ ගැහුවට ඉස්සරහට වෙනස් විදියට තමයි වැඩ කරන්නෙ. දැන්මම චීනයේ ජනාධිපති හීනියට warning එකක් දිල තියෙනවා. සුබ පැතීමේ පණිවිඩයෙදි චීන ජනාධිපති කියල තියෙනවා මුලු ලෝකයේම සුබ සිද්ධියට එකමුතු වෙලා වැඩ කරන්න ඕන කියලා. මොකද බිස්නස් සහ අන්තර් ජාතික වෙළඳ කටයුතු වලින් චීනය ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් ඉන්නෙ.

    චන්ද ව්‍යාපාරයේදි ට්‍රම්ප් කටපත්ත ඇද්දා චීනයෙන් ගෙන්නන භාණ්ඩ වලට 45% ක බද්දක් (tarrif) ගහනව කියල. ඕව කෙළින්ම කරන්න ගියොත් නම් මිනිහා කෙළ ගන්නවා.