ඇමෙරිකානුවෝ රට හැර යති!
Google සෙවුම් යන්ත්‍රයේ වැඩිම search word එක පසුගිය පැය කිහිපය තුල වී තිබෙන්නේ 'Migration out of USA' යන්නයි. ඒ සමගම කැනඩාවේ migration web site එක traffic වැඩි වීම හේතුවෙන් ක්‍රියා විරහිත වි තිබේ.
Donald Trump ජනාධිපති වීමෙන් මාධ්‍යය කෑ ගසන තරම් වෙනසක් වේයැයි සිතීමට අපහසුය.
කෙසේ වෙතත් Trump නිසි පරිදි උපදෙස් ලබා සමබර පාලනයක් ගෙන නොගියහොත් චීනය සහ රුසියාව පිටුපසෙනුත් හිනාවෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.