ඇමෙරිකානු යුධ වියදම්.....

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    :yes::yes::yes:
    ඔව් මචෝ අපේ රටට එහෙම ඔයවගේ සල්ලි තිබුනානම්
    මොනතරම් දේවල් කරන්ඩ තිබුනාද.....................................

    මචන් මොන තරම් USA වලට සල්ලි තිබුනත් උනට බින් ලාඩන් ව අහුවුනෙත් අපි ප්‍රබාව මැරුවයින් පස්සෙ

    උ තමා මරගෙන මැරෙන සීන් එක ලොකයට ගෙනාවෙ. එහෙව් පුතෙක් මරන්න අපිට ඔවා තිබුනද.

    අපෙ සෙබලුන්ගේ වීරතවය හා දක්ශ තාවය තමා ඕන උනේ ( රටෙ හොද නායකයෙක් ඒ වෙලවෙ ඉන්න ඕන)

    ඒක කාටවත් බොරුයි කියන්න බෑ.

    හැම රටකටම හොට දාන USA පකයොන්ට අනෙ කවද හරි හොද පාඩමක් උගන්න වන්න ඕන. ( ඔකුන්ගෙ පුරුද් ද රටක් අසරන උනොත් කොහොම හරි උන් එකට පනල බලය අරගන්නවා.

    සිරියවට වෙල තියෙන්නෙ ඔකනේ. USA උන් එහෙ කොටි වගෙ උන්ට සල්ලි දෙනවා. ලංකාවෙත් ඔන්න ඔය සෙතෙමඉ වෙන්න තිබුනෙ.

    කවුරු මොනව කිවුත් ඔන්න ඔකයි ඇත්ත.

    රුසියාව, චීනය , ඉරානය USA උන් එක්ක ගේමට ඉන්න නිසා හොදයි.

    ඔය මහලොකු ගුවන් යාන හැඩුවට ( ෆිල්ම් වල පඩ හමුදා ශෝ තිබුනට. අපි කොටියා මැටුවට පස්සෛ උන්ට උන්ගෙ එකාව මරගන්න පුලුවන් උනේ.

    ප්‍රබාකරන්ගේ බොඩ්යි එකට උනෙ මොකද ද කියල තාම දන්නේ නෑනෙ. ඔක මෙහෙ වලදාල හරි චෙන්නායි වල හරි තිබුන නම් මැරුව එකෙන් කිසිම වඩක් නේ. ඔය ජයලලිතලයි ඔය ඇතැම් දෙමල නලු පකයොයි ස්මරක හදලා ප්‍රබකරන් වත් සමරන්න තිබුනේ.

    අන්න එකම තම USA උනුත් කරේ.

    අපෙ යුද සැලසුම් කොපි කීරිම.

    • Like
    Reactions: NUWAN BUWA

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ela machoooooooo kiyawanna widihak naaaaaaaaaaa mage sinhala font eka naaaaaa lap eke
    :):):(:(
    අප්පට සිරි,,, එහෙමද අයේෂ්
    අව්ලක් නැහැ මචෝ
    ෆොන්ට් දාගත්තු වෙලාවක කියවලා කොමන්ටුවක් දාන්ඩ................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machooo 500 billion dollars means kooti 50,000k not 5000k :yes:

    1000 million = 1 billion
    10 million = 1 kootiyak
    so 100 kooti = 1 billion
    so 500 billion = 50,000 kooti.
    BUT this is in DOLLARS ape salli ekiyanne srilankan rupees nam
    50,000 kooti x 100 (approximate value for dollar in sri lankan rupee)
    so 500 billion dollars kiyanne 5,000,000 koooti rupees
    meaning lankawe rupiyal kooti 50 lakshayak
    :yes::yes::yes::yes::yes:
    :):):):):):):):):)

    අප්පටසිරි,,,,එහෙමද මචෝ
    මටත් ඕක හොයාගන්ඩ බැරුව පැටලිලයි හිටියේ
    ගොඩාක් ස්තුතියි යාළුවා තේරුම් කරලා දුන්නාට..............
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes::yes::yes:
    ඔව් මචෝ අපේ රටට එහෙම ඔයවගේ සල්ලි තිබුනානම්
    මොනතරම් දේවල් කරන්ඩ තිබුනාද.....................................

    හොඳ ප්‍රශ්නයක්. එතකොට අපේ දේශපාලුවන්ට තව ගහන්න පුළුවන්. :rofl::rofl:

    රෙප් +7
     
    • Like
    Reactions: NUWAN BUWA