ඇමෙරිකානු යුධ වියදම්.....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes:
    ඒකා සනීපෙන් ඉන්නවා




    000203F6.gif

    උබල නම් මාර ඇස්වහ කටවහ කාරයො බං
    2.gif


    7-30-201212-07-38AM.png


    ෂික්
    2.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    NUWAN BUWA;13123 [SIZE=4 said:
    [FONT=&quot]මෙතෙක් ඇමරිකානු ඉතිහාසය තුල වැඩිම වියදමක් දරා නිපදවනලද යුධ උපකරණය බවට[/FONT] [/SIZE][FONT=&quot]USS George H.W. Bush (CVN-77) [/FONT][FONT=&quot]නෞකාව පත්වනවා....නොත්රොප් ගෘමන් සමාගම මගින් [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]වසරේදී වර්ජිනියා වරායේ[/FONT][FONT=&quot]නෞකා පර්යන්තයේදී නිෂ්පාදනය ඇරබු මෙම ව්‍යාපෘතිය[/FONT][FONT=&quot]2005 [/FONT][FONT=&quot]වසරේදී සාර්ථකව අවසන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවට බාරකෙරුනේ[/FONT][FONT=&quot]තාක්ෂණයෙන් පිරිපුන් එවකට ලොව විශාලම යුධ නෞකාව සහ[/FONT][FONT=&quot]ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 වැයකොට තැනූ ලොව එකම නෞකාව බවට පත්වෙමිනි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]නෞකාව නම්කරන ලද්දේ දෙවන ලෝක යුද්දයේ ඇමෙරිකානු හමුදා වීරයෙකු සහ හිටපු ඇමරිකානු ජනාදිපතිවරයෙකු[/FONT][FONT=&quot]වු ජෝර්ජ් [/FONT][FONT=&quot]H W බුෂ්(1989-1993) මහතාගේ නමිනි............[/FONT]
    [FONT=&quot]දැන් අපි මේ නෞකාව ගැන විස්තර ටිකක් විමසා බලමු...........
    [/FONT]

    • #..[FONT=&quot]දිගින් අඩි 1092(මීටර් 333) වන මෙය ඇමෙරිකානු එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමානවනවා.[/FONT]
    • [FONT=&quot] #..ජලයට යටවී ඇති ප්‍රමාණය අඩි 134(මීටර් 41) උසින් යුතු අතර ගුවන් පථයේ පළල අඩි 252(මීටර් 77) වනවා.[/FONT]
    • [FONT=&quot] #..උපරිම බර ටොන් 97000.[/FONT]
    • [FONT=&quot] [/FONT]
    • [FONT=&quot] #..යාහැකි උපරිම වේගය නොට් 30(පැයට සැතපුම් 34.5)[/FONT]
    • [FONT=&quot] #..ඉන්ධන සැපයෙන්නේ නයෂ්ටික බලයෙනි වැදගත්ම කරුණ වන්නේ එක්වරක් නයෂ්ටික බලයෙන් ඉන්ධන ලබාගත් පසු එය එකදිගට වසර 20ක් ධාවනය කිරීමට ඇති හැකියාවයි..[/FONT]
    • #..[FONT=&quot]මෙය නාවික සෙබළුන් 6000ක ගේ නිවස වනවා (නාවික කාර්මික ශිල්පීන් 3200 කින් පමණද ගුවන් සහ නාවික සෙබළුන් 2800 කින් පමණද මෙම නැව සමන්විතයි)..[/FONT]
    • [FONT=&quot] #..ගුවන් ප්‍රහාරක යානා 80ක් සහ හෙලිකොප්ටර් 20 මෙම යානය සතුයි..[/FONT]
    • [FONT=&quot] #..පැයට සැතපුම් 150ක පමණ වේගයෙන් ඇදී එන ගුවන් යානයක් අගල් 3 - 4 මහත වයර් මගින් අඩි 400 ඇතුලතදී නවතාගැනීමට මෙයට පිළිවන්..[/FONT]
    • [FONT=&quot] #..දින 90කට සරිලන ආහාර මෙහි ගබඩා කර ඇති අතර[FONT=&quot] දිනකට කෑමවේල් 18150 පමණ නිකුත් කෙරෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..එකවර ජලය ගැලුම් 400,000 මුහුදින් ලබාගෙන ෆිල්ටර් කර එදිනෙදා ප්‍රයෝජනයට ගැනෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..මෙම නෞකාව වයරින් කිරීමට සැතපුම් 1600ක වයර් වැයවී තිබෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] [/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..ආසන්න වශයෙන් විදුලි බුබුළු 30000 නෞකාව තුල දැල්වෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..නෞකාවතුල දුරකථන 1400 සවිකොට තිබෙනවා..[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot] [/FONT]
    මෙම හැකියාවන් අතින් බැලු කල මෙයට සමකල හැකි අන් යානයක් ලොව පවතීද,තවත් අවරුදු පනහක් මෙම නෞකාව බාවිතයට ගැනීමට ඇමෙරිකානු නාවික හමුදාව බලාපොරොත්තු වෙනවා..............[/FONT]


    මගේ හිතට සැරටම වැදුනේ ඔය උඩ හය්ලය්ට් කරපු ටික
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;13125495 said:
    අප්පට සිරි ..
    පට්ට ත්‍රෙඩ් එක අයියා.....
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.....
    11.gif

    Captain ජැක් ස්පැරෝ;13125499 said:
    අනේ වාසනාවන් :rofl: :rofl: :rofl:
    000203FC.gif


    හා හා දැන් ගොහින් පාඩම් කොරපන්..............:frown::frown::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Captain ජැක් ස්පැරෝ;13125499 said:
    අනේ වාසනාවන් :rofl: :rofl: :rofl:
    ඉරිසියාව :growl::growl::growl::growl:

    :growl::growl::growl::confused::confused::confused:

    මේ මොන මගුලක් වෙලාද,,,,,
    මොනවහරි කරලා ඉක්මනට ඕක හදාගනින්
    අපිටත් ගහන්ඩ .............................................
    .

    දිවි පරදුවට තබා (DVD සෝදා පිරිසිදු කොට :dull:) නැවත උත්සහ කරනවා :growl::growl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes:
    http://http://www.public.navy.mil/airfor/cvn77/Pages/Ship.aspx

    මචෝ මෙන්න මෙතනින් ඔයාට තව විස්තර බල ගත්තහැකි.....................

    එල මචන්..
    මොනව උනත් හිතහන් ඔච්චර ලොකු නැවක්
    ඔච්චර පහසුකම් හා වැඩ කෑලිත් එක්ක..
    ඔච්චර ටොන් ගානක් ඇදගෙනත් ගිහින්..
    අවුරුදු විස්සක් ඇදගෙන යන්න තරම් පවර් එකක්
    ඔය පොඩි යුරේනියම් කෑල්ලකින් නිපදවනවා කිව්වහම
    හිතහන් න්‍යශ්ටික ශක්තිය කියන එක කොච්චර පවර් ෆුල් එකක්ද කියල මටනම් හිතාගන්නවත් බෑ,,

    මම ඔය වගේ සීන් එකක් කලින් අහල තියනව..
    මට කියපු කෙනානම් කිව්වේ ඒ අවුර්දු විස්සටම ඔන වෙන්නේ.. ටෝච් බැට්ට්‍රියක් සයිස් යුරෙනියම් කෑල්ලක් ලු ඉතින්
    හිතහන්?????
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු හැදෙනවනේ මුන් ගාව තියෙන බඩු දැක්කම :angry::angry:
    මුළු ලෝකයටම උනත් attack කරන්න පුළුවන් ඇති මේ set එකෙන්
    වියදම් කරලා තියෙන සල්ලි අහුවමනම් බද පපුවත් දනවා :baffled::baffled:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කට්ටා;13125559 said:
    එල මචන්..
    මොනව උනත් හිතහන් ඔච්චර ලොකු නැවක්
    ඔච්චර පහසුකම් හා වැඩ කෑලිත් එක්ක..
    ඔච්චර ටොන් ගානක් ඇදගෙනත් ගිහින්..
    අවුරුදු විස්සක් ඇදගෙන යන්න තරම් පවර් එකක්
    ඔය පොඩි යුරේනියම් කෑල්ලකින් නිපදවනවා කිව්වහම
    හිතහන් න්‍යශ්ටික ශක්තිය කියන එක කොච්චර පවර් ෆුල් එකක්ද කියල මටනම් හිතාගන්නවත් බෑ,,

    මම ඔය වගේ සීන් එකක් කලින් අහල තියනව..
    මට කියපු කෙනානම් කිව්වේ ඒ අවුර්දු විස්සටම ඔන වෙන්නේ.. ටෝච් බැට්ට්‍රියක් සයිස් යුරෙනියම් කෑල්ලක් ලු ඉතින්
    හිතහන්?????
    ඒකනම් ඇත්ත බන්,,,,,,,,
    ඔය තාක්ෂනය ගැන අපිටනම් හිතාගන්ඩවත් බැහැ
    පැහැදිලිවම අපිට වඩා අවරුදු 50-60 ඉස්සරහින් උන් ඉන්නවා
    බලපන් ඔය උන් එලියට දාපුවා
    තව කියක් හන්ගගන ඇතිද.......................................................................