ඇමෙරිකානු යුධ වියදම්.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු හැදෙනවනේ මුන් ගාව තියෙන බඩු දැක්කම :angry::angry:
    මුළු ලෝකයටම උනත් attack කරන්න පුළුවන් ඇති මේ set එකෙන්
    වියදම් කරලා තියෙන සල්ලි අහුවමනම් බද පපුවත් දනවා :baffled::baffled:
    :yes::yes::yes:

    ආ,, නලින් මලයා
    ඕකුන් අලුත් නිෂ්පාදනයක් කරනකම්
    පරණ එව්වා එලියට දාන්නේ නැහැ
    එතකොට හංගගෙන ඉන්න බඩු ටික කොහොම ඇද්ද..................
    බොහොම ස්තුතියි මලයා...........
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :yes::yes::yes:

    ආ,, නලින් මලයා
    ඕකුන් අලුත් නිෂ්පාදනයක් කරනකම්
    පරණ එව්වා එලියට දාන්නේ නැහැ
    එතකොට හංගගෙන ඉන්න බඩු ටික කොහොම ඇද්ද..................
    බොහොම ස්තුතියි මලයා...........

    රුසියාවෙ කොහොම ඒව ඇද්ද. උන් හදනව විතරයි ශෝ එක දාන්නෙ නෑ. :dull::dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ela Buwa, patta asawen kiyewwe...
    +6
    :D
    000203FA.gif


    බොහොම ස්තුතියි පැන්තර මලයා .................
     
    • Like
    Reactions: bhanu perera
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මොනා උනත් ඇමෙරිකන් කාරය පුදුම වියදමක් දරන්නෙ ලෝකෙ විනාස කරන්න. ඔය සල්ලි වලින් අර දුප්පත් රටවල එවුන්ට බෙහෙත් ටිකක් කෑම ටිකක්. ඉස්කෝල ටිකක් හැදුවනම් මොකෝ වෙන්නෙ. අසල් වැසියන්ට ප්‍රේම කරන හැටි පර සුද්ද ලොල් :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කලු පූසා;13125614 said:
    MAxxa thread ekak machan ela Rep magen
    බොහොම ස්තුතියි යාළුවා ,,,,,,,,,,,,
    කලු පූසා;13125623 said:
    රුසියාවෙ කොහොම ඒව ඇද්ද. උන් හදනව විතරයි ශෝ එක දාන්නෙ නෑ. :dull::dull::dull::dull:
    :yes::yes:
    රුසියාවට තියන ප්‍රශ්නය ඔව්න් ආර්ථික අතින් වැටී සිටීම
    අනික සෝවියට් සමුහ ආණ්ඩුවටම තිබුන බලය තනි රුසියාවට අයෙත් ගන්ඩ අමාරුයි මචෝ
    රුසියන් ආණ්ඩුව හමුදාවට පඩි ගෙවන්නෙත් අමාරුවෙන්
    ඔය රට කාවෙත් ඉතින් ඇමරිකන් කාරයොනේ
    නැත්නම් සෝවියට් සමුහ ආණ්ඩුව එක්ක හැරෙන්දවත් පුළුවන් රටක් තිබුනද..................................
     
    • Like
    Reactions: cresendo

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කලු පූසා;13125634 said:
    මොනා උනත් ඇමෙරිකන් කාරය පුදුම වියදමක් දරන්නෙ ලෝකෙ විනාස කරන්න. ඔය සල්ලි වලින් අර දුප්පත් රටවල එවුන්ට බෙහෙත් ටිකක් කෑම ටිකක්. ඉස්කෝල ටිකක් හැදුවනම් මොකෝ වෙන්නෙ. අසල් වැසියන්ට ප්‍රේම කරන හැටි පර සුද්ද ලොල් :lol:
    :yes::yes:
    පිස්සුද බන් ඕකුන් කවදාවත් එහෙම උදව් කරන්නේ නැහැ
    උදව්වක් කරොත් මොනවා හරි ගන්ඩ බලාගෙන තමයි...................
     

    Picx

    Member
    Jul 16, 2012
    239
    25
    0
    සිහින ලෝකයේ
    machooo 500 billion dollars means kooti 50,000k not 5000k :yes:

    1000 million = 1 billion
    10 million = 1 kootiyak
    so 100 kooti = 1 billion
    so 500 billion = 50,000 kooti.
    BUT this is in DOLLARS ape salli ekiyanne srilankan rupees nam
    50,000 kooti x 100 (approximate value for dollar in sri lankan rupee)
    so 500 billion dollars kiyanne 5,000,000 koooti rupees
    meaning lankawe rupiyal kooti 50 lakshayak
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA