ඇමෙරිකානු යුධ වියදම්.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes:
    මමත් ගොඩක් එව්වා දැක්කේ ඕකෙන් තමයි
    ඒ නිසා තමයි පරිවර්තනය කරලා ඔයාලට බලන්ඩ දැම්මේ
    THANKZ කොල්ලා....................................................................

    අනේ උබේ පරිවර්තනේ :rofl::rofl::rofl::love:
    හූ :rofl::rofl:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :yes::yes::yes:
    ඔව් මචෝ අපේ රටට එහෙම ඔයවගේ සල්ලි තිබුනානම්
    මොනතරම් දේවල් කරන්ඩ තිබුනාද.....................................

    එහෙම වුනානම් මහින්ද මොනා හරි කරලා අවු:1000 ක් විතර ජීවත් වෙනවා. මොකද, අවු 50-100 කින් ඔය ගැන ගසා කන්න බැරි නිසා.:D:D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම වුනානම් මහින්ද මොනා හරි කරලා අවු:1000 ක් විතර ජීවත් වෙනවා. මොකද, අවු 50-100 කින් ඔය ගැන ගසා කන්න බැරි නිසා.:D:D:D
    00020468.gif


    කොමන්ටුවට ස්තුතියි යාළුවා ................
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ela tread eka 6+ rep added

    machan, $2.1 billion per aircraft nt for the all 21 aircrafts (im sorry if i got it wrong) and still 20 in the service, one destroyed (spirit of kansas) in the takeoff.

    wikipedia - Northrop Grumman B-2 Spirit

    යකෝ ලංකාවේ දල ජාතික නිෂ්පාදනය $ බිලියන 60, බිල් ගේට්ස් ගේ වත්කම $ බිලියන 61, ඇමරිකාව එක ජාතියක Plane හදන්න $ බිලියන 45 ක් වියදම් කරලා.

    එහෙම තියද්දීත් අපේ ගොබ්බයො කියනවා ඇමරිකාව තමා ලෝකේ අසාර්ථකම රට කියලා. උන්ට පිස්සුද අපට පිස්සුද ..... :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: NUWAN BUWA