ඇමෙරිකානු යුධ වියදම්.....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යකෝ ලංකාවේ දල ජාතික නිෂ්පාදනය $ බිලියන 60, බිල් ගේට්ස් ගේ වත්කම $ බිලියන 61, ඇමරිකාව එක ජාතියක Plane හදන්න $ බිලියන 45 ක් වියදම් කරලා.

    එහෙම තියද්දීත් අපේ ගොබ්බයො කියනවා ඇමරිකාව තමා ලෝකේ අසාර්ථකම රට කියලා. උන්ට පිස්සුද අපට පිස්සුද ..... :oo::oo::oo::oo:

    Program cost = 44 Billion $ (2004 di. dan baluwoth itath wadi)

    Eka aircraft ekaka wiyadama 2.1$ billion

    puduma wenna deyak na ban unge 44 billion ma project ekata yodawala athi. ape unge nam oken 60% k lokkange pocket wala ne.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ලංකාවේ දල ජාතික නිෂ්පාදනය $ බිලියන 60, බිල් ගේට්ස් ගේ වත්කම $ බිලියන 61, ඇමරිකාව එක ජාතියක Plane හදන්න $ බිලියන 45 ක් වියදම් කරලා.

    එහෙම තියද්දීත් අපේ ගොබ්බයො කියනවා ඇමරිකාව තමා ලෝකේ අසාර්ථකම රට කියලා. උන්ට පිස්සුද අපට පිස්සුද ..... :oo::oo::oo::oo:
    :yes::yes::yes:
    මේකනේ බන්,,,,,, ඔතන තියෙන්නේ පැහැදිලි ඉරිසියාව
    අපේ ඔය මොකෙක් හරි ණයට කහින බල්ලෙක් ඇමෙරිකාව ගැන ගොන් චුන් කතාවක් කිව්වගමන්
    අපේ රිලව් ටිකටත් ඉතින් ඊට එහා දෙයක් නැහැ ,,,,,,,,,,,,හිස් මුදුනින් පිළිගන්නේ
    වෙන ඕනි නෑ අර නිමල් සිරිපාල සිල්වා කියන ඇමති බුරු @කා
    දවසක් කිව්වනේ ඇමෙරිකාවේ සෞක්‍ය තත්වයට වඩා
    ලංකාවේ සෞක්‍ය තත්වය බොහොම ඉහලයි කියලා,,,,,,,,,,,,අපේ ගොන් හරකුත් හෝ ගාලා හුරේ දානවා
    කාටද බන් ඉතින් මෙව්වා කියන්නේ.............................................................................................
    ..........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි නුවන් අයියා.. ඇත්තෙන්ම ගොඩක් වටින ලිපියක්.. මම නම් එක හුස්මට කියවලා දැම්මා.. ඒත් ආයෙම තුන් හතරපාරක් කියවන්න වටිනවා.. ඒ නිසාම බුක්මාක් එක්ක දාගත්තා.. ඔයාට ජය.. දිගටම කොටන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..:love:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ude balala kiyawanna wla nathuwa bkmark karala giya.
    gedara apu gaman kale meka kiyawapu eka.
    patta pata pata machang :D

    000203FA.gif


    බොහොම ස්තුතියි මචෝ,,,,,,,,,
    ඔයාගේ වචනෙත් මට ඇති ............................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට.ඒත් ඇයි මෙච්චර සල්ලි වියදන් කරල මිනිස්සු මරන්නේ
    එලස් +8
     
    • Like
    Reactions: NUWAN BUWA

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    බොහෝ වැදගත් post එකක්

    ඔබගේ post 11000ට සුබපතුම්
    තවත වැදගත් post දැමීමට ලැබේවායි පතමි!

    රේප් +9
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට.ඒත් ඇයි මෙච්චර සල්ලි වියදන් කරල මිනිස්සු මරන්නේ
    එලස් +8
    :(:(:(
    මිනිස්සු මරන්ඩ කියල නෙමෙයිනේ මචෝ මෙව්වා හදන්නේ,,,,,,,,,
    රටේ සහ ජාතියේ ආරක්ෂාවට..............
    බොහොම ස්තුතියි යාළුවා ..................................................................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහෝ වැදගත් post එකක්

    ඔබගේ post 11000ට සුබපතුම්
    තවත වැදගත් post දැමීමට ලැබේවායි පතමි!

    රේප් +9
    000203FA.gif


    බොහොම ස්තුතියි රුක්මල්,,,,,,,,,,
    ඔය වචනවලින් ලැබෙන ශක්තිය කියා නිමකරන්ඩ බැහැ......................