ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    ගණන් ගන්න එපා බන්. උඹට සිටිසන් ෂිප් එක ඕනේ නම් ඔය වදන් වැල කියන්නම වෙනවා. කටින් කිව්වට වැඩක් තියෙනවද බන් ඒක උඹේ හිතේ නැත්නම්. ඇත්තටම උඹ බොක්කෙන්ම ආදරේ ලංකාවට නම්, කටින් ඔය කියපු එකෙන් වැඩක් තියෙනවද. :P:P:P

    --බඩගින්නට කෑම දිහා හිතෙන් බලාගෙන කාලා බඩ පිරෙනවද බොලව්, කටින් කන්න එපැයි බඩ පිරෙන්න.
    --එළුච්චියෙකුට උනත් හිතෙන් ලව් කරාම ඒ එළුච්චි උබට කැමති වෙනවද, පපුව ඉස්සරහට දාලා කටින් අහන්න ඕන නේද?
    --අපිලා අල්ලහ්ට වඳිනකොට උනත් දවසට පස් පාරක් හිතෙන් වැන්දට කන්‍යාවියො දෙන්නෙ නෑ නෑ. පුක අහසට දික් කරලා වඳින්න ඕනේ.
    --කෙටියෙන් කියනව නම් වටලප්පන් උනත් බලන් ඉඳලා හිතෙන් කාලා හරියනවද හුත්තො කටට හලා ගන්න එපැයි ඒ රහ දැනෙන්න.

    හිතෙන් එකක් හිතලා, කටින් තව එකක් කියලා, ඇඟෙන් තව වැඩක් කරලා අපිට පුරුද්දක් නෑ නේ හාමුදුරුවනේ. දැන් අපිලා මුශ්ලිම් උනාට, ඉශ්ශර අපිලාත් ඇවිල්ලා හොඳ බෞද්ධයො. බුදු රජාණන්වහන්සේගේ යථාවාදී තථා කාරී යථාකාරී තථාවාදී ගුණයට නමස්ස්කාර කරපු සිංහළු. එහෙව් හිටපු අපේ හිතයි ගතයි කටයි තැන් තුනක තියන් වැඩ කරන පුරුද්දක් නෑනේ. දැන් නම් ඉතින් මුශ්ලිම් වටලප්පම් කාපු නිශා අව්ලක් නෑ. ඒත් තාම පුරුදු නෑ. පුරුදු වෙනකම් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. හානේ:(:(
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ හොදයි බං පවුලේ කට්ටිය එක්කම ගිය එක... පොටෝ කෑලි ටිකක් දාපන්.... මෙහෙ ඉන්න සත්තු ටික මාරැවෙන් මාරැවට පොරකකා කොහොමත් මේ රට කාලා ඉවර කරනවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    අවස්ථාවාදී වීම :lol:

    :confused::confused:

    Ubath ape Gota Sir wage hithanna purudu weyan

    :eek::eek:

    American baduwak gahapan, oya awul serama hariyai.

    මෙහෙ එළුවො හදන්නෙ ෆාම් වල බන්.

    අඩෝ හොදයි බං පවුලේ කට්ටිය එක්කම ගිය එක... පොටෝ කෑලි ටිකක් දාපන්.... මෙහෙ ඉන්න සත්තු ටික මාරැවෙන් මාරැවට පොරකකා කොහොමත් මේ රට කාලා ඉවර කරනවා...

    උබ නම් කියයි. ජිරාෆ් කෙනෙක්ට වගේ දිග බෙල්ලක් තිබ්බ නම් මොනා හරි කරගන්න තිබ්බා අඩුම ගානේ මට පුක වත් හපාගන්න හරි පුළුවන්නේ. දැන් මට පුක හපා ගන්නත් බෑ. මේ මගුල නිසා හිතට සහනෙකුත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    රුචිය.....
    වලිගෙ පෑගිලා මම හිතන්නේ. ඕක වෙටෙක් ගාවට ගිහින් කප්පව ගනින්.

    කොච්චර කැපුවත් කපන්න කපන්න නැට්ට අගින් මොටෙයියාවක් දාලා වගේ ආයි ආයි ලියලනවනෙ බම්. ලබා උපන් හැටි තමා :(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔහොම උනාට ඕක හැම එකාටම ගැලපෙන්නේ නැහැනෙ. කටින් ඕනේ බොරුවක් කිව්වට මිනිහෙක්ට තමන්ගේ හිතට බොරු කරන්න බැහැ.

    උදාහරණයක් වශයෙන් "මම අද ඉඳන් මුස්ලිම්" කියල කියන හැම එකාටම පල්ලියෙන් රුපියල් කෝටියක් දෙනවා නම් මම ඕක කියල සල්ලි ගන්නවා. අරන් දෙනවා අපේ ගමේ පන්සලට.

    --බඩගින්නට කෑම දිහා හිතෙන් බලාගෙන කාලා බඩ පිරෙනවද බොලව්, කටින් කන්න එපැයි බඩ පිරෙන්න.
    --එළුච්චියෙකුට උනත් හිතෙන් ලව් කරාම ඒ එළුච්චි උබට කැමති වෙනවද, පපුව ඉස්සරහට දාලා කටින් අහන්න ඕන නේද?
    --අපිලා අල්ලහ්ට වඳිනකොට උනත් දවසට පස් පාරක් හිතෙන් වැන්දට කන්‍යාවියො දෙන්නෙ නෑ නෑ. පුක අහසට දික් කරලා වඳින්න ඕනේ.
    --කෙටියෙන් කියනව නම් වටලප්පන් උනත් බලන් ඉඳලා හිතෙන් කාලා හරියනවද හුත්තො කටට හලා ගන්න එපැයි ඒ රහ දැනෙන්න.

    හිතෙන් එකක් හිතලා, කටින් තව එකක් කියලා, ඇඟෙන් තව වැඩක් කරලා අපිට පුරුද්දක් නෑ නේ හාමුදුරුවනේ. දැන් අපිලා මුශ්ලිම් උනාට, ඉශ්ශර අපිලාත් ඇවිල්ලා හොඳ බෞද්ධයො. බුදු රජාණන්වහන්සේගේ යථාවාදී තථා කාරී යථාකාරී තථාවාදී ගුණයට නමස්ස්කාර කරපු සිංහළු. එහෙව් හිටපු අපේ හිතයි ගතයි කටයි තැන් තුනක තියන් වැඩ කරන පුරුද්දක් නෑනේ. දැන් නම් ඉතින් මුශ්ලිම් වටලප්පම් කාපු නිශා අව්ලක් නෑ. ඒත් තාම පුරුදු නෑ. පුරුදු වෙනකම් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. හානේ:(:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රුචිය.....
    වලිගෙ පෑගිලා මම හිතන්නේ. ඕක වෙටෙක් ගාවට ගිහින් කප්පව ගනින්.

    :sorry::sorry: රුචිර මාම ලගක් වෙනකන් හොඳට හිටිය. හිටපු ගමන් ගෝටා බය හැදිල උන විකාරෙන් කියවන්න ගත්ත. මූ කියවන විකාර වලට අනිත් එවුන් ඇන්දීලා දාන රිප්ලයි බලන එක වෙනම ආතල් එකක්.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹ ඔහොම උනාට ඕක හැම එකාටම ගැලපෙන්නේ නැහැනෙ. කටින් ඕනේ බොරුවක් කිව්වට මිනිහෙක්ට තමන්ගේ හිතට බොරු කරන්න බැහැ.

    උදාහරණයක් වශයෙන් "මම අද ඉඳන් මුස්ලිම්" කියල කියන හැම එකාටම පල්ලියෙන් රුපියල් කෝටියක් දෙනවා නම් මම ඕක කියල සල්ලි ගන්නවා. අරන් දෙනවා අපේ ගමේ පන්සලට.

    pissuda yako,
    ehema denawanam mama gannawa.
    mama ada idan musslim
    :lol::lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    :sorry::sorry: රුචිර මාම ලගක් වෙනකන් හොඳට හිටිය. හිටපු ගමන් ගෝටා බය හැදිල උන විකාරෙන් කියවන්න ගත්ත. මූ කියවන විකාර වලට අනිත් එවුන් ඇන්දීලා දාන රිප්ලයි බලන එක වෙනම ආතල් එකක්.

    ow ban lagakadi idan okage watalappan kaala mole koloppan:lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    උඹ ඔහොම උනාට ඕක හැම එකාටම ගැලපෙන්නේ නැහැනෙ. කටින් ඕනේ බොරුවක් කිව්වට මිනිහෙක්ට තමන්ගේ හිතට බොරු කරන්න බැහැ.

    උදාහරණයක් වශයෙන් "මම අද ඉඳන් මුස්ලිම්" කියල කියන හැම එකාටම පල්ලියෙන් රුපියල් කෝටියක් දෙනවා නම් මම ඕක කියල සල්ලි ගන්නවා. අරන් දෙනවා අපේ ගමේ පන්සලට.

    ඔය වගේ පොඩි දෙයක් කිව්ව නම් මට පුක කපාගන්න හිතෙන්නෙ නෑනේ යකෝ. ඒ වගේම බුදු රජාණන්වහන්සේට අපහාස කරලා නින්දා කරලා කෝටියක් අතට ගන්න පුළුවන් උනොත් උබ ගන්නවද? උබට පුළුවන්ද කොහේ හරි ඉන්න පොස් බඩුවක් ගෙනල්ලා. උබේ අම්මා ඉස්සරහ තියාගෙන, අද ඉඳන් මගේ අම්මා උබ නෙවේ, (අර ගෑනිව පෙන්නලා) එයා තමයි මගෙ අම්මා. ඇත්ත අම්මට කිසිම ආදරයක් නැති බවත් බැඳීමකුත් නැති බවත් කියලා අතට කෝටියක් ගන්න? රුපියල් කෝටියක් වෙනුවෙන් ජීවිතේ එක පාරක් හරි විහිළුවකට හරි එහෙම කියන්න පුළුවන්ද? අනේ මන්දා බන් මට නම් බෑ. එහෙම එක පාරක් හරි එහෙම කියලා ඊට පස්සෙ අම්මව රත්තරනින් වැහුවත් මට නම් ජීවත් වෙලා වැඩක් නෑ.

    ගෝටට බයේ සීතල සන්නිය හැදිලා බන් වැඩිපුර බැන්කට් එකක් ඒම තියෙනව නම් දීපන් ඒ බයත් එක්ක මට හරි සීතයි :sorry::sorry:

    pissuda yako,
    ehema denawanam mama gannawa.
    mama ada idan musslim
    :lol::lol::lol:

    :lol::lol:

    ow ban lagakadi idan okage watalappan kaala mole koloppan:lol::lol::lol::lol::lol:

    :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වගේ පොඩි දෙයක් කිව්ව නම් මට පුක කපාගන්න හිතෙන්නෙ නෑනේ යකෝ. ඒ වගේම බුදු රජාණන්වහන්සේට අපහාස කරලා නින්දා කරලා කෝටියක් අතට ගන්න පුළුවන් උනොත් උබ ගන්නවද? උබට පුළුවන්ද කොහේ හරි ඉන්න පොස් බඩුවක් ගෙනල්ලා. උබේ අම්මා ඉස්සරහ තියාගෙන, අද ඉඳන් මගේ අම්මා උබ නෙවේ, (අර ගෑනිව පෙන්නලා) එයා තමයි මගෙ අම්මා. ඇත්ත අම්මට කිසිම ආදරයක් නැති බවත් බැඳීමකුත් නැති බවත් කියලා අතට කෝටියක් ගන්න? රුපියල් කෝටියක් වෙනුවෙන් ජීවිතේ එක පාරක් හරි විහිළුවකට හරි එහෙම කියන්න පුළුවන්ද? අනේ මන්දා බන් මට නම් බෑ. එහෙම එක පාරක් හරි එහෙම කියලා ඊට පස්සෙ අම්මව රත්තරනින් වැහුවත් මට නම් ජීවත් වෙලා වැඩක් නෑ.

    උඹගේ ටෝක්ස් තමා ටෝක්ස්... හොඳ ඇනලිටිකල් මයින්ඩ් එකක් තියේ...:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    උඹගේ ටෝක්ස් තමා ටෝක්ස්... හොඳ ඇනලිටිකල් මයින්ඩ් එකක් තියේ...:)

    :shocked::shocked:
    මට මේ දැනුම ලැබුනෙ වටලප්පන් කාපු දවසෙ තමයි. අපේ දෙවියන්ට අනේක වාරයක් තුති. තෑන්ක්ස් මචන් කිව්වට. මට දැන් තහවුරුයි මගේ ගමන් මාර්ගය නිවරදි බව :):)

    pic eke nam american falag eka nemei ne thiyenne

    මම ඒ කිව්වේ, අතීතයෙ සිද්ද වෙච්ච මේ වගේ සිද්දි, දේශප්‍රේමී සිංදු වගේ දේවල් ඇහෙනකොට කියලනෙ. ඉතින් එහෙම එකක් සංකේතාත්මකව නියෝජනය කරන්න තමයි මම ඔය පින්තූර කෑල්ල දැම්මේ. මම මානසිකව වැටිලා ඉන්න වෙලාවේ ඇමරිකන් කොඩියවත් දකින්න කැමති නෑ. කොඩියත් අතේ තියාගෙනනෙ බන් ප්‍රතිඥා දුන්නේ. කොටින්ම කියනව නම් ඔය රටේ නම වත් කියන්න කැමතිත් නෑ. නොකියා බැරි කමටයි කියන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    අනේ බං උඹට පුළුවන් තරං කල් හිටපං බං ඔහේ. ප්‍රතිඥා දුන්න විදිහට හිටහන් පස්සේ කාලෙක ලංකාවට වරෙන් උඹලගේ පව්ල තැනකට ආවම. ඔය ඇමරිකන් සිටිසන් ගට්ට උන් හිටං ඒ කාලේ ලංකාවේ පැත්ත වත් බලන්නේ නැතුව පස්සේ කාලෙක ශිංහල රටට ඇවිත් ඉන්න ලොකුම දේශප්‍රේමී උනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    උඹ ඔහොම උනාට ඕක හැම එකාටම ගැලපෙන්නේ නැහැනෙ. කටින් ඕනේ බොරුවක් කිව්වට මිනිහෙක්ට තමන්ගේ හිතට බොරු කරන්න බැහැ.

    උදාහරණයක් වශයෙන් "මම අද ඉඳන් මුස්ලිම්" කියල කියන හැම එකාටම පල්ලියෙන් රුපියල් කෝටියක් දෙනවා නම් මම ඕක කියල සල්ලි ගන්නවා. අරන් දෙනවා අපේ ගමේ පන්සලට.

    කතාව ඇත්ත මාතියා. ඒ කියන්නේ ගොඩක් ඔය US සිටිසන් ල බොරුවට තමා දිව්රුම් දීල තින්නේ. ගත ඇමරිකාවේ උනත් ෂිත ලංකාවේ. ශිංහල කම තියෙන්න ඕනා හිතෙයි වෙන කොහෙවත් නෙමෙයි.. එහෙම කිව්වේ අපි පොඩි කාලේ සන්ෆලවර්

    මාත් ඔහොම කරනෝ. මම අද ඉඳන් මුශ්ලිම් කියාලා කෝටියක් ගන්නෝ. හැබැයි ලොවෙත් පන්සලට නං දෙන්නේ නෑ සල්ලි නැති උන්ට දෙනවා.