අපි අවුරුදු දහස් ගණන් ගොවිතැන කලත්, පෙරදිග ධාන්‍යාගාරය ගගා ලොකු කම කිව්වත්, අපිට වඩා ලෝකෙ කොච්චර ඉස්සරහට ගිහිංද ගොවිතැනින්. අපි තාම අවුරුදු 100 ගානක් පිටිපස්සෙ. හරියට අනිත් අය සුපර් කම්පියුටර් එකකින් ගණන් හදද්දි අපි මදටිය ඇට වලින් ගනිනව වගේ.
ලංකාවෙ ගොවිතැන මේ තරම් අස්තාවර, අකාර්යක්ශම, මිලාදික වෙන්න මේ තාක්ෂණික දියුණුව යොදා නොගැනීමත් හේතුවක්.
කෙටි වීඩියෝව (විනාඩි 20)
සවිස්තර දීරග වීඩියෝව (පැය 1 විනාඩි 40)
ලංකාවෙ ගොවිතැන මේ තරම් අස්තාවර, අකාර්යක්ශම, මිලාදික වෙන්න මේ තාක්ෂණික දියුණුව යොදා නොගැනීමත් හේතුවක්.
කෙටි වීඩියෝව (විනාඩි 20)
සවිස්තර දීරග වීඩියෝව (පැය 1 විනාඩි 40)